Damshi's Reading List
33 stories
ඉකිබිඳින ඇතුගල  by SUNNY_JHS
SUNNY_JHS
  • WpView
    Reads 49,343
  • WpVote
    Votes 5,346
  • WpPart
    Parts 20
ඉඳින් මෝඩ ඇත්කඳ ළිහිණීඊඊඊ !!! පරාක්‍රමයකට ඇහිදාර වගුරුවන්න උඹට කොහොමත් වරම් නැත . ~_~🎀 ""ඇත්කඳ ළිහිණි ඇත්තටම ඉන්නවද ?"" " ඕ . " "" සිරාවට ? ඒ කොහෙද ? "" " මගෙ ජොකා අස්සෙ ! " TK . NONFF SUNNY_JHS 2025.10.01
Redline Hearts  ♡ Taekook  ♡ Ongoing  by Ga_yong123
Ga_yong123
  • WpView
    Reads 12,969
  • WpVote
    Votes 1,445
  • WpPart
    Parts 26
රතු කට්ටෙ සීමාව ඉක්මවූ දෙහදක ආදරය "මතක තියාගන්න,හැගීම් කියන්නෙ සෙල්ලම් බඩු නෙමෙයි" " හැගුම්වලට පන දෙනවද නුඹ කවදාහරි.." Atheesh ✕ Rayan ♡ Start:2026/04/06 End : #Boy✕boy #toxiclove #srilanka 🚫 "මෙහි දැක්වෙන සියලුම සිද්ධීන්, චරිත, ස්ථාන මනෝකල්පිත වන අතර, සත්‍ය සිදුවීම් කිසිවක් අඩංගු නොවන බව කරුණාවෙන් සලකන්න.
කටු සටහන් (Bl) by Blueeyiez
Blueeyiez
  • WpView
    Reads 119
  • WpVote
    Votes 14
  • WpPart
    Parts 3
"මාව අත අරිනවා අයිසෙ." "ඒකට දැන් උඹ පරක්කු වැඩී."
යෙශ් |TK Nonfiction| by Mommy_smoky
Mommy_smoky
  • WpView
    Reads 216,186
  • WpVote
    Votes 22,532
  • WpPart
    Parts 97
දිලෙන සඳ දන්නවාද නුඹ, පුංචි තරුවක් දුරකට වී හිද රහසේ... නුඹට පෙම්කල වග? -යෙශ් ආකේව්- ඉතින් පණ මගේ අහසෙම පායන්න.. ළඟ ඉඳන් තනි රකින පුංචි තරුවම වෙන්න අමාවක දවසටත් හොරෙන් හරි ළඟ ඉන්න -රාහුල් ගෞර්ය- Top Kook - රාහුල් ගෞර්ය එදිරිසිංහ Bottom Tae - යෙශ් ආකේව් රොඩ්‍රිගෝ Cover by yazu_yazu❤️
𝓐𝓽𝓽𝓮𝓷𝓽𝓲𝓸𝓷🥂🌹 by _Bunnybear_
_Bunnybear_
  • WpView
    Reads 162
  • WpVote
    Votes 26
  • WpPart
    Parts 1
තමන් අකමැත්තෙන්ම හිටපු කෙනෙක්ට Attention දෙන්න වෙයි කියල හිතුවද ? කවද හරි ඒ අකමැත්ත ආදරේකට හැරවෙන්නත් පුලුවන්... Attention🥂🌹 _Taekook Fanfiction_
Marriage with my student !! by rosetutuu
rosetutuu
  • WpView
    Reads 7,175
  • WpVote
    Votes 1,183
  • WpPart
    Parts 32
ප්‍රේමයකට වඩා වගකීමක් ලෙස බාරගන්නා ඒ අහිංසක ආත්මයට කවදාවත් නොලැබුන සෙනසහක් සමහග ඒ ප්‍රේමය හිමි වේවිද..? අසම්මතය තුළත් අසම්මතයක් වන ගුරු ගෝල ප්‍රේම වෘත්තාන්තය... කිම් ටේහියුන් × ජියෝන් ජංකූක් Top tae Bottom kook Don't copy 🚫
♡𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑲𝒊𝒔𝒔♡ by _Bunnybear_
_Bunnybear_
  • WpView
    Reads 13,935
  • WpVote
    Votes 1,729
  • WpPart
    Parts 42
මුරන්ඩු කටකාර කොල්ලෙක්ගෙ හිත...අහංකාර නපුරු කොල්ලෙක් හොරකම් කරොත්...💞👀 අපි බලමු මේ ආදරේ කොයි විදිහට ගලාගෙන යයිද කියලා...💜️💚
ඒ තරම්ම ආදරේයි ද   (  o𝒏𝒈𝒐𝒊𝒏𝒈  ) by tk-mg123
tk-mg123
  • WpView
    Reads 80,174
  • WpVote
    Votes 8,823
  • WpPart
    Parts 87
පුළුවන් නම් එකම එක පාරක් මගේ ඇස් ඉස්සරහට එනවාද...ඔයා නැතුව මට දැනුන පාලුව නින්ද නැතිව මේ දවස් ගෙවිලා යන අමාරැව ඔයාව මට උවමනා උන තරම් ඔය ඇස් දිහා බලාගෙන කියන්න ඕනා..රස්නෙ දෙන ඔයාගේ පපුවට තුරැල් වෙලා දහස් වාරයක් සමාව ගන්න ඕනා මට...ප්ලීස්..එක පාරක් එනවාද මගේ ඉස්සරහට.. 𝙹𝚎𝚘𝚗 𝙹𝚞𝚗𝚐𝚔𝚘𝚘𝚔✨ 🌹 ජිවිතේට ඕනා හැමදේම කිසිම අඩුවක් නැතුව මගේ ලගින් තිබුණා උනත් ලොකු ම ලොකු හිස්කමක් තනිකමක් දැනුනා හැමදාමත්...එත් අහම්බයකින් ඔය ඇස් මගේ ඇස් වලට දැක්ක දවසේ ඉදලා හිත කිව්වෙම මගේ ජිවිතේ තිබුණ ඒ හිස්තැනට ඔයාව ලං කරගත්තොත් දැනෙන තනිකම නැතිකරන්න පුළුවන් කියලා.. අන්න ඒ නිසාම තමා මේ හිත හැමදාමත් ඔයාවම හෙව්වේ..ඔයාටම ආදරේ කරේ.... ඇත්තමයි මං ගොඩක් ආදරේයි..... 𝙺𝚒𝚖 𝚃𝚊𝚎𝚑𝚢𝚞𝚗𝚐 ✨ 𝐓𝐎𝐏 - 𝚝𝚊𝚎𝚑𝚢𝚞𝚗𝚐 𝐁𝐎𝐓𝐎𝐌 - 𝙹𝚞𝚗𝚐𝚔𝚘𝚘𝚔 Sƚαɾƚ : 2024 / 01 / 17 Eɳԃ :
Behind the Obsession (Taekook) by sindabell
sindabell
  • WpView
    Reads 42,222
  • WpVote
    Votes 4,398
  • WpPart
    Parts 20
ඔබට හිමිකම් කියන ඕනෑම කෙනෙකුව විනාශ කරලා දාන්න මම දෙපාරක් හිතන් නෑ.. මම පිලිගන්නවා, මගේ ආදරය කොහොමටවත් හීලෑ නෑ.. ඒක ඇබ්බැහිවීමක් සමග පැටලුන හිතාගන්න බැරි උමතුවක් වෙලා ඉවරයි. මගේ හැඟීම් විනාශකාරියි... මරණයට පවා මාව නවත්තන්න බෑ... ඒත් ඔබ ලග පමණක් හීලෑ වන මම ඔබ වෙනුවෙන් මැරෙන්න වුනත් සූදානම්... මේ උමතු භක්තියේ සාක්ශිකාරයෙකු වීමට හැක්කේ ඔබටම පමනයි..