Anuasara's Reading List
21 stories
Niruwath 21+ by Dhiga_f9
Dhiga_f9
  • WpView
    Reads 717,081
  • WpVote
    Votes 36,786
  • WpPart
    Parts 88
Attention❗️edited story.... 21 ට අඩු අය බැලීමෙන් වලකින්න...වෙනම කතාවක් 💕 21+ story සංවේදී හා Sex අසැබි වචන සම්බන්ද කතා වලට කැමති නැති අය මේක බලන්න එපා කියලා කරුණාවෙන් ඉලන්නවා... 100%මනකල්පිතයි
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,731,414
  • WpVote
    Votes 537,503
  • WpPart
    Parts 106
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
හුළු අත්ත | Complete ✔  by KimSuuah
KimSuuah
  • WpView
    Reads 661,727
  • WpVote
    Votes 47,142
  • WpPart
    Parts 20
හුළු අතු එලියක අලුත් මුන ගැසීමක්! 2024/10/02 - 2025/02/03
අභිරන් 🌹| Complete  by JanuLoveTK
JanuLoveTK
  • WpView
    Reads 2,074,944
  • WpVote
    Votes 116,654
  • WpPart
    Parts 82
මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න... #3 bl #3 nonfiction #2 sinhala #1 sinhalabl #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic #24 love #4 gay #3 reallife 2023.12.09 2024.06.08 Cover credit goes to :-
.වන්නම. COMPLETED ✔️ by UR_ACE_123
UR_ACE_123
  • WpView
    Reads 49,496
  • WpVote
    Votes 1,620
  • WpPart
    Parts 24
සෙංකඩගල අහස යට ඉඳන් මම යවපු මගේ අවසන් හුස්ම පොද..ඒකත් කොළඹ ආදරවන්තයෙකුගේ තුරුලේ ඉඳගෙනම..🍂 Start - 2025.01.17 ❤️ End - 2026.09.10 ❤️
යුගාන්ත | YUGANTHA | සිංහල by BTS_taesite_
BTS_taesite_
  • WpView
    Reads 17,274
  • WpVote
    Votes 591
  • WpPart
    Parts 17
"ජීවිතේ පළවෙනි වතාවට ! පළවෙනි වතාවට , මං දීපු පොරොන්දුවක් මෙහෙම කැඩිලා යන්න දෙන්න එපා සුදූ... ඇ....ස් ඇරලා එ-එක සැරයක් මං දිහා බලන්න සුදූ... පොරොන්දු වෙනවා ආයෙ කවදාවත් ස්-සැ සැර කරන්නෑ මං... අ..අනේ කතා කරලා මට බැනපන් ආගාර ! මං උඹේ තීර්ථ ! " පාරම්පරික වෛරය මැදින් ගලා යන උමතු ආදර කතාවක යුගාන්තය ඔවුන් කෙසේ සටහන් කරාවිද ? -සයාශ් තීර්ථ විද්‍යාරත්න -කෙවින් අගාර දේවප්‍රිය ඇරඹුම - 2024/08/19 අවසානය
සැවැන්දරා | ONGOING  by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 2,000,894
  • WpVote
    Votes 124,845
  • WpPart
    Parts 93
සැවැන්දරා සුවඳ , ප්‍රේමණීය උන්මාදය.....
සිත බිඟුන් බැඳිලා (ON HOLD - All thanks to the PDF thieves.) by ahukula
ahukula
  • WpView
    Reads 585,231
  • WpVote
    Votes 38,944
  • WpPart
    Parts 24
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා..
කල්හාර හැන්දෑව by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 7,127,362
  • WpVote
    Votes 377,000
  • WpPart
    Parts 110
ජේත්තුකාර හදවත් දෙකක් පෙමින් යා කල සෙනහසේ මන්සල.....
Addicted by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 967,548
  • WpVote
    Votes 70,561
  • WpPart
    Parts 75
දෙයකට ඇබ්බැහි වෙන එක වගේ නෙමෙයි, කෙනෙකුට ඇබ්බැහි වෙන එක..!