shenashni's Reading List
50 stories
තුහින'ᵒⁿᵍᵒⁱⁿᵍ by N_omg_A
N_omg_A
  • WpView
    Reads 3,033
  • WpVote
    Votes 376
  • WpPart
    Parts 19
ඉඩෝර සුලං රැල්ලක ගසාගෙන යන තුහින මල් පෙත්තක පහස උණුසුම් හදවතකට කෙසේ දැනේවිද? -තුහින- ~𝑊𝑖𝑛𝑡𝑒𝑟 𝑤ℎ𝑖𝑠𝑝𝑒𝑟𝑠 𝑖𝑛 𝑠ℎ𝑎𝑑𝑒𝑠 𝑜𝑓 𝑤ℎ𝑖𝑡𝑒 𝑎𝑛𝑑 𝑔𝑟𝑎𝑦
Neth Chamath | නෙත් චමත් by CreatistiQ
CreatistiQ
  • WpView
    Reads 2,360
  • WpVote
    Votes 325
  • WpPart
    Parts 36
❤ A Romantic suspense Thriller💥 ✨ සමහර ආදර කතා ලස්සනට ගලාගෙන යනවා. 🔥 ඒත්... සමහර ආදර කතා ඔබේ හදවතට ඇතුළු වෙන්නේ, ගිනි තියන්නමයි...! 🌹 චමත් හිතාමතාම සීමාව පන්නන්න හිතුවේ නැහැ. නෙත්මිත් ඒ ආදරේට ඇබ්බැහි වෙන්න හිතුවේ නැහැ. ඒත්, ආදරය කියන්නේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් දෙයක් නෙවෙයි...! ⚡ හිතට වැදුණු ආදරයක්... ඒ ආදරය නිසාම වේදනා විඳින පිරිමි ආත්මයක්... 💔 ආදරය රැකගන්න තමාවම විනාශ කරගන්න සිද්ධ වුණොත්, ඒක ආදරේ ද...? නැත්නම් පරිත්‍යාගයක්ද ? 👉 මුල සිටම කියවන්න... 👉 අවසානය දරාගන්න පුළුවන් නම් පමණක්...!!!
...හුස්ම...[ᏂᏬᏕᎷᏗ] (Sci-Fi)  by Maya_shawol
Maya_shawol
  • WpView
    Reads 2,055
  • WpVote
    Votes 292
  • WpPart
    Parts 51
නිමාවක් නොමැති ජිවය යදිනා කඨෝර අරගලයන් අතරේ... නව යුගයක ඇරඹුමකට නොමැරුණු හුස්මක් සොයා... 🍂 දුක සතුට කියන අන්ත දෙක ඇතුලේ අපේ ජිවීතේ දෝලනය වෙනවා දවස ගානෙම. ඒ හැමදේම එක්ක හුස්ම ගන්න අරගල කරන එකයි අපි කරන්නේ. 🍂 එහෙම නේද ? ම්ම්ම්ම් ?
කල්හාර හැන්දෑව by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 2,001,800
  • WpVote
    Votes 152,116
  • WpPart
    Parts 107
ජේත්තුකාර හදවත් දෙකක් පෙමින් යා කල සෙනහසේ මන්සල.....
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | COMPLETED✅ by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 5,502,444
  • WpVote
    Votes 343,184
  • WpPart
    Parts 141
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
Sealed With A Kiss  by Noirynnn
Noirynnn
  • WpView
    Reads 285
  • WpVote
    Votes 51
  • WpPart
    Parts 4
මුද්‍රා තැබූ ආදර ලිපියක්....
ආර්යාවි by DMNyxx
DMNyxx
  • WpView
    Reads 292
  • WpVote
    Votes 24
  • WpPart
    Parts 6
ලෝකෙට උබ යකෙක් මට නම් "උබ මගේ ලෝකෙම ආර්යන් " - ගෞරවී ආලින්ද්‍යා සිංහවංශ සසරේ ඉදන්ම "උබ මගේ නැට්ටුවී " - ආර්ය රුද්‍රාක්ෂ කාලින්ද්‍ර
Love Of Evil by Ama_dhi06
Ama_dhi06
  • WpView
    Reads 326
  • WpVote
    Votes 58
  • WpPart
    Parts 7
"ආදරේ කියන්නේ සමහර වෙලාවට හැගීමක් විතරක් නෙවෙයි... කෙනෙක්ගේ මුළු ජීවිතේම තමන්ගේ නමින් ලියාගන්න තියෙන පිස්සුවක්..."❤️‍🔥❤️‍🔥
Eclipsera 🖤✨️  ( Onhold ) by chootydoni
chootydoni
  • WpView
    Reads 111
  • WpVote
    Votes 17
  • WpPart
    Parts 2
අඳුරත් ආලෝකයත් අතර උපන්න තහනම් සම්බන්ධයක්...., ආදරය ද? විනාශය ද?...✨️🖤 Eclipse ✨️🖤
දෙව්රූ [ Ongoing ] by sorc1360
sorc1360
  • WpView
    Reads 6,406
  • WpVote
    Votes 590
  • WpPart
    Parts 38
දෙවියෝ මුලු ජීවිත කාලෙටම මුණගස්සනවා,කිසිම දවසක ඒ තැනට කිට්ටු වෙන්නවත් බැරි මායාකාරි මනුස්ස රූපයක්❤️‍🩹🔮✨