We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Dilshi18's Reading List
108 stories
දම්පාට හැන්දෑව෴(PURPLE EVENING) (ON HOLD) by Petal_Mizu
Petal_Mizu
  • WpView
    Reads 176
  • WpVote
    Votes 28
  • WpPart
    Parts 10
😌ඉස්කොලේ යන කාලෙ ජීවිතේ හරිම සුන්දරයි ....මේ කියමනට ඔයාලත් එකඟයි කියලා මම දන්නවා ...මොකද ඒ කාලෙ තමා කරන්න තියෙන හැම වැඩකම අත්දැකීම් ගන්න කාලෙ 🤭වැඩිපුර පරිප්පු සෙට් වෙන්නෙ....කටු කන්⁣නෙ ....තොප්පි වැටෙන්නෙ ඉතිං ඔය කාලෙ තමා 🤭ඒ අස්සෙ ලස්සන ලස්සන මතක ගොන්නක් එකතු වෙන්නෙත් ඔය කාලෙනේ .....ලස්සන හැන්දෑ තිබුණෙත් කොල්ලො කෙල්ලොන්නට මේ කාලෙ තමා ... ඉතිං මම මේ හදන්නේ ...ඔයාලව පාසල් ජීවිතේ අස්සට ආයෙත් අරන් යන්න හැබැයි 😇වෙනම රහකින්....හැබැයි ඉතිං මේක මගෙ අතීත කතාව මොකද මගෙ වර්තමානේට වඩා ලස්සනම මගෙ අතීතෙ...🤫🤭ඒවායින් වැඩක් නෑ මගෙ අතීත කතාවෙන්ම මගේ කතාව පටන්ගත්තා ඔන්න ඉතිං මගෙ වර්තමානය ගැන දැනගන්න නම් ඔයාලා මේ අතීතෙ කියවන්නම වෙනවා.... මේ ලස්සන දම්පාට හැන්දෑවේ මාත් එක්ක තනිවෙන්න ඔන්න ඔයාලත් එන්න එහෙනම්....තනිවෙලා මතක මල් මාවත් වල ඇවිදිමු අපි හිනාවෙව්....💜️🙈❤️
🏎️Race Of Desire 🏁 (ON HOLD) by Petal_Mizu
Petal_Mizu
  • WpView
    Reads 73
  • WpVote
    Votes 9
  • WpPart
    Parts 2
🏁 Race Of Desire 🏁 තරඟයක් කියන්නෙ ජයග්‍රහණය වෙනුවෙන් දුවන ගමනක් විතරද...? නැත්නම් කවදාවත් නොහිතපු කෙනෙක් වෙනුවෙන් හදවත පරාජය වෙන ගමනක්ද...? එකිනෙකාට වෛර කරපු රේසර්ලා දෙන්නෙක්... එකම එක Finish Line එකක්... ඒත් ඔවුන්ගේ ලොකුම සටන තිබුණේ Track එකේ නෙවෙයි... තමන්ගේම හදවත් එක්ක..❤️‍🔥 වේගය, වෛරය, අභිමානය සහ තහනම් හැඟීම් අතරින් වේගාන්විත ගමනකට ඔබත් එකතු වෙන්න.... So This Game Is on Babies....🏎️🏁❤️‍🔥
සිධාරණ්‍ය (COMPLETED) ✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 1,147,276
  • WpVote
    Votes 72,649
  • WpPart
    Parts 70
රන්හුයකින් බැඳුන බැම්මකින් නොසිතා බැඳි දෙහදක ආදරණීය ප්‍රේමාන්දරය. Start: December 2023 End: January 2025 Republished: November 2025 Since Wattpad did not restore the originally published book, I am republishing it for all the fans who love and adore සිධාරණ්‍ය. Much love!!
අමාවක හස෴ by ahukula
ahukula
  • WpView
    Reads 371,390
  • WpVote
    Votes 30,887
  • WpPart
    Parts 48
මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?
ප්‍රතිවිරුද්ධ🖤 by Winkely
Winkely
  • WpView
    Reads 3,816
  • WpVote
    Votes 652
  • WpPart
    Parts 36
පොත් අතර ජීවත් වෙන මිනිස්සු ආස සාමකාමී නිදහස් ජීවිතේකට💗... එයාලා ඒ පිටු අතර හැංගිලා තියෙන ලෝකෙක ජීවත් වෙනවා✨... ඒ වගේම පොත් වහකදුරු වගේ උන අයත් නැතුවම නෙමේ🤭..සරලවම කිව්වොත් පොත් කියවන අයවත් පේන්න බැරි තරමට පොත් කියවිල්ලට ආස නෑ😌 ඉතින්,ඒ සාමකාමි ඇස් දෙක දඩබ්බරකාර ඇස් දෙක ලග කියන කතාව ඒ දඩබ්බර ඇස් තේරුම් ගනීද?...❤️‍🩹
අවශේෂ  by Yame_024
Yame_024
  • WpView
    Reads 223
  • WpVote
    Votes 20
  • WpPart
    Parts 2
ඔහු නික්ම ගියේ පිළිතුරක් නොවූ ප්‍රශ්නයක් ඉතිරි කරමිනි... මතකයන් පමණක් ඉතිරි වෙද්දී, අපේ ආදරය "අවශේෂයක්" පමණක්ම විය... - Shashith Bashitha -
හිතුවක්කාර Black Eyes.. (Ongoing) by -Dark_Whisper-
-Dark_Whisper-
  • WpView
    Reads 8,828
  • WpVote
    Votes 915
  • WpPart
    Parts 40
"~කළු ඇස් කියන්නෙම මායාවක්..,ඉතිං ඔය කළු ඇස් අස්සෙ හිරවෙලා විදවන්න අවසරයිද මගේ හිතුවක්කාර black eyes..🖤~"
සදමිතුරි(✔️) by kekeperera
kekeperera
  • WpView
    Reads 466,843
  • WpVote
    Votes 22,781
  • WpPart
    Parts 21
සද මිතුරී...මගේ...🤍
Battle of what?✔️ by kekeperera
kekeperera
  • WpView
    Reads 37,342
  • WpVote
    Votes 1,048
  • WpPart
    Parts 1
ශ්‍රී ද්වාරංගන් මහේන්ද්‍රන් ථේවරවංශ X කේයිලන් ෆෙරේයිරා🤍 (One shot -completed)
වස්තුවේ(18+) ✔️ by kekeperera
kekeperera
  • WpView
    Reads 1,136,693
  • WpVote
    Votes 60,270
  • WpPart
    Parts 94
ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍