darkdemon153's Reading List
26 stories
Vanished by Chance - අහඹුවෙන��් අතුරුදන් වූ මම by sominjung_lk
sominjung_lk
  • WpView
    Reads 304
  • WpVote
    Votes 31
  • WpPart
    Parts 8
A story that starts with love, but ends with life. මුලින්ම බලන කෙනෙකුට මේක තවත් එක ආදර කතාවක් විතරක් වෙන්න පුළුවන්. ඒත් මේ අකුරු අතර සැඟවුණු ඇත්ත දන්නේ... මම විතරයි. "සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ, ජීවිතය ලස්සන කරන්න නෙවෙයි. ජීවිතයම වෙනස් කරන්න." අහම්බෙන් හමුවුණු එක් ආගන්තුකයෙක්... නොසිතූ විදිහට ඇතිවුණු බැඳීමක්... සහ කාලයත් එක්ක හෙමින් හෙමින් එළියට එන අතීතයක්... ඒ හැම දෙයක්ම අතරින්, මට මගේම ජීවිතය ගැන නැවත හිතන්න සිද්ධ වුණා. මේ කතාව සම්පූර්ණයෙන්ම මගේ මතකයක්ද? නැත්නම් මතකයත්, සිහිනයත් අතර කොහේ හරි නැවතී තිබුණු ජීවිතයක කොටසක්ද? සමහරවිට... මේක ආදර කතාවක් විතරක් නොවෙයි. සැබෑ ජීවිතයේ සිදුවීම් සහ හැඟීම් ඇසුරින් ගොඩනැගුණු, හමුවීමකින් ආරම්භ වී ජීවිතයක්ම වෙනස් කළ කතාවක්. "A story that starts with love, but ends with life." 🖊️ Written by So Min Jung 📖 A Web-Series Style Novel
දුම්මල [COMPLETE] by Jay_ssyy
Jay_ssyy
  • WpView
    Reads 42,159
  • WpVote
    Votes 3,816
  • WpPart
    Parts 21
සංසාරගත ආදරය පසු පස හබා ආ වියරූ හෝරාව🌑
මගේ ප්‍රථම ප්‍රේමය | COMPLETED ✅ by Sandy_Aish
Sandy_Aish
  • WpView
    Reads 252,406
  • WpVote
    Votes 12,898
  • WpPart
    Parts 54
අහම්බෙන් වගේ හමුවුනු.. ඇස්පුරා මගේ ලියවුනු.. කොහෙන්දෝ ඔයා ආවේ.. මට ලංවෙලා... කවුරුත් නැති පාළු හිත ලග.. තනියට මට හීන එක්කල කවුරුදෝ ඔයා ආලේ... දැන් හුරුවෙලා...
ගඟසර වලව්ව ( completed ) by NilasiyaAnumandakini
NilasiyaAnumandakini
  • WpView
    Reads 679,605
  • WpVote
    Votes 48,409
  • WpPart
    Parts 83
"මුළු විශ්වයේම තියෙන රළු හඬවල් ඔයාගේ හදගැස්ම මැද නිහඬ වෙනවා මහත්තයා... මම හොයන එකම අහසත්, මම නතර වන එකම පොළොවත් ඔයාගේ ඔය ආදරය විතරමයි මහත්තයො..." අශිර්ව ඉදුවර ජයකොඩි "මගේ මේ හෙවණැල්ල යට ලස්සනට, හෙමින් හෙමින් ඔයා පිපෙන හැටි දකිද්දී මගේ පපුවට දැනෙන්නේ මහා ආඩම්බරයක් ඉඳු... සින්නක්කරේටම ඔයා දැන් විසුන් මිනුර ගඟසරගේ නමට ලියවිලා ඉවරයි." විසුන් මිනුර ගඟසර
නුඹ මගෙ නම්🤍(completed) by _Kim_SooWon_
_Kim_SooWon_
  • WpView
    Reads 337,225
  • WpVote
    Votes 16,049
  • WpPart
    Parts 38
"ඔයා නොදැනුවත්ව හරි කරන්නෙ එක දශමෙකින් හරි මට අලුතින් බලාපොරොත්තු දෙන එක.. හදාගන්න හදන හිතට ඇවිත් තට්ටු දාලා යන එක.. මගෙ වේදනාව එක මොහොතකටවත් නොදැනෙන්න තරම් ගල් හිතක් ඔයාට ඇති කියලා මට හිතෙන්නෙ නෑ....." -අකිලේශ් නිතේන්ද්‍ර "මං පොරොන්දු වෙන්නම්.. කොයිම මොහොතක හරි මට උඹ ගැන ආදරයක් හිතුණොත් මං එක තත්පරයක්වත් පරක්කු නොකර උඹ ළඟට දුවගෙන ඇවිත් කියන්නම් මං උඹට ආදරෙයි කියලා...." -දිනුල්‍ය සදීශාන්
 🩸🌕මෝක්ෂ්‍ය🌕🩸 by Hashinithiloshana
Hashinithiloshana
  • WpView
    Reads 93
  • WpVote
    Votes 12
  • WpPart
    Parts 3
වසර පනහක් තිස්සේ වික්‍රමසිංහ වලව්වේ.....අදුරු සෙවනැලි අතර සිරවී සිටින ඔහු මෝක්ෂ්‍ය අයෝධ්‍ය වික්‍රමසිංහ.... ඔහු මිනිසෙකු නොවේ,පිසාචයෙකුද නොවේ...ජීවිතයත් මරණයත් අතර අතරමං වූ ආත්මයක් .. කම් පවුලේ අතීතයේ සිදු වූ එක් වැරදි තීරනයක් නිසා මෝක්ෂ්‍යට හිමි වූයේ නිදහස අහිමි වූ සදාකාලික ජීවිතයක් හා තනිකමකි... නමුත් අදුර තුල සිරවී සිටියත් ඔහුගේ හදවත තුල තිබුණේ නපුරක් නොව අහිමි වූ දෙයක් සොයන නිහඩ වේදනාවක් .... අතීතයේ අහිමි වූ ආදරයක්.... වර්තමානයේ නැවත හමුවීමක් .... සඳ යට සැඟවුණු අභිරහස් රැසක්... ඔවුන්ගෙ ඉරනම කෙසේ ලියවෙයිද .. 🩸🌕මෝක්ෂ්‍ය🌕🩸
යාශ්රූ  | Complete ✅🔞 by Fairy_0508
Fairy_0508
  • WpView
    Reads 375,915
  • WpVote
    Votes 19,873
  • WpPart
    Parts 52
ඔයා හැමදාම දැක්කෙ මගෙ කේන්තිය,ඔයාට ඇහුනෙ මගෙ නපුරු වචන,ඒත් ඔයාට පෙනුනෙ නැද්ද මං මෙහෙම නපුරු වෙන්න හේතුව මොකක්ද කියලා...
Love Frame - Killer(5) by Ruvi_D
Ruvi_D
  • WpView
    Reads 41,756
  • WpVote
    Votes 3,168
  • WpPart
    Parts 61
චිත්‍රයක් විතරක්ම නෙවෙයි හදවතක් වුනත් ලස්සනට පාට කරන්න පුළුවන්
Ahasak Yata | අහසක් යට by Sadhara_Hewage
Sadhara_Hewage
  • WpView
    Reads 64
  • WpVote
    Votes 2
  • WpPart
    Parts 1
"නිකම්ම නිකම් ආදර කතාවක්‍නම් නෙමේ. ආදරේ පිරුණු ලස්සන අහසක් යට ගෙවිච්ච සුන්දර මතකයක්!"