We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
S_K_U_'s Reading List
18 stories
සදේ නුඹ....🩷 (The Poem | Completed) by AbhishekChamash
AbhishekChamash
  • WpView
    Reads 181
  • WpVote
    Votes 57
  • WpPart
    Parts 2
LOVE POEM ❤️
The Deathtrap  by sharonnotsosharon
sharonnotsosharon
  • WpView
    Reads 815,982
  • WpVote
    Votes 42,866
  • WpPart
    Parts 56
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක ගනුදෙනුවක සිට එවැනි ම ආකාරයක පුද්ගලයෙකුගේ හැඟීම් අතරටත්, එවැනි ම සිදුවීම් සමුදායකටත් මැදි වන ඔහු.... අවසානයේ දී ඒ සියල්ල ඔහුගේ ම කර ගත් අයුරු ය. මෙය කල්පිතයකි. මෙය සමරිසි ආදරයක් මත ගොඩ නැගී ඇති අතර මෙහි Strong language, Sexual scenes, Violence සහ Mature content ඇතුළත් වේ. ඔබ එය ප්‍රිය නොකරන්නේ නම් කරුණාකර මෙය නොකියවා සිටින්න. මෙය උපුටා ගැනීම හෝ වෙනත් තැන්හි පළ කිරීම සම්පූර්ණයෙන් තහනම් වන අතර මෙහි පූර්ණ අයිතිය Sharon Gege වන මා සතු ය. මේ පිළිබඳව අදහස් දැක්වීමට පාඨක ඔබට පූර්ණ නිදහස ඇත.
දෝංකාර|BL(Onhold) by Sage_lane
Sage_lane
  • WpView
    Reads 66,687
  • WpVote
    Votes 5,326
  • WpPart
    Parts 64
හිත් අඩි පැලෙන අධික නිශ්ශබ්ද තාවයට වඩා කන් අඩි පැලෙන දෝංකාරය කොයිතරම් හොදද... ඉතින් පිටතින් නිශ්ශබ්ද අපේ ආදරේ ඇතුලතින් දෝංකාර දෙනවා!!! යුව&අනූ
දියබෙරලියා [ Completed ] by -wang-xian-
-wang-xian-
  • WpView
    Reads 3,183
  • WpVote
    Votes 260
  • WpPart
    Parts 1
ඉතින් මේක තමයි ඒ කතාවෙ ලස්සනම හරිය
තුහින|BL'ᵒⁿᵍᵒⁱⁿᵍ by N_omg_A
N_omg_A
  • WpView
    Reads 35,999
  • WpVote
    Votes 2,954
  • WpPart
    Parts 61
ඉඩෝර සුලං රැල්ලක ගසාගෙන යන --! තුහින මල් පෙත්තක පහස උණුසුම් හදවතකට කෙසේ දැනේවිද--? Winter Whispers in Shades of White & Gray. -තුහින-
Falling Stars|BL'ᵒⁿᵍᵒⁱⁿᵍ by N_omg_A
N_omg_A
  • WpView
    Reads 3,485
  • WpVote
    Votes 283
  • WpPart
    Parts 14
තරුවට අමතක උනාට මොකද--? අහසට තාම මතකයිනෙ--! Stars Can't Shine Without Darkness. -Falling Stars-
අකීකරු හඳ  [Completed] by -wang-xian-
-wang-xian-
  • WpView
    Reads 142,149
  • WpVote
    Votes 8,495
  • WpPart
    Parts 37
පොරොන්දු තියෙන්නෙ කඩන්න..සුදු මැණික උඹ ඒක මට හරි ලස්සනට ඉගැන්නුවා..
සිලම්බු [COMPLETED] by -wang-xian-
-wang-xian-
  • WpView
    Reads 517,683
  • WpVote
    Votes 35,414
  • WpPart
    Parts 89
" ඔව් උඹ හරි ලියාන්.. උඹට මගේ කියලා දෙන්න කිසිම දෙයක් මං ගාව නෑ.. අඩුම හදවතක්වත් නෑ.. ඒකත් ණයට ගත්ත එකක්.."
~අක් වැහි~ Completed by -wang-xian-
-wang-xian-
  • WpView
    Reads 880,454
  • WpVote
    Votes 54,394
  • WpPart
    Parts 77
" කොහොමහරි කරල මට මගේ ජීවිතේ පුංචිම හරි සැනසීමක් තියෙන්න ඕනි.. කියන්න..?? කොහෙද මට සැනසීමක් තියෙන්නෙ..?? "
භෛරව් (Ongoing ) by -wang-xian-
-wang-xian-
  • WpView
    Reads 10,667
  • WpVote
    Votes 1,558
  • WpPart
    Parts 17
" උඹට ඒක එච්චරටම අහන්ඩ ඕනිනම් මං උඹ වෙනුවෙන් ඒක කියන්ඩද ගිමන්...???? " " මං අහයි.. හැමදාම අහයි.. පණ තියෙනකල්ම ආයෙ ආයෙමත් අහයි.. ඒත් කවදාවත්ම ඒක කියන්නෙපා...!!"