Aith23_'s Reading List
200 stories
සාක්ෂි | Evidence  by Fiyozi
Fiyozi
  • WpView
    Reads 15,758
  • WpVote
    Votes 1,875
  • WpPart
    Parts 16
ඇත්ත තරම් තිත්ත දෙයක් තවත් නැහැ... ඒත් සාක්ෂි කවදාවත් බොරු කියන්නේත් නැහැ... අපරාධ විසඳෙන්නේ සාක්ෂිවලින්... සමහර ආදර ඔප්පු වෙන්නෙත් සාක්ෂිවලින්මයි... මොන සාක්ෂියක්ද??.. හෘද සාක්ෂිය.. කවුද අනේ ඕවා දන්නේ..??
(අ)වර්ණ 💫 by NivaraYashwi
NivaraYashwi
  • WpView
    Reads 80,796
  • WpVote
    Votes 5,907
  • WpPart
    Parts 70
"ආදරේ කියන්නෙ මොකක්ද ?" "ආදරේ කියන්නෙ අවර්ණ හැඟීමක්.." "ඔයාට පිස්සු. මට නම් ආදරේ කියන්නෙ පාට ගොඩාක් පිරුණු දේදුන්නක් වගේ.." "මගේ ආදරෙත් අවර්ණ වුණාට දේදුන්නක් තමා.." එයා මගේ දිහා බලද්දි මං මුහුද ඉර ගිලගන්න දිහා ඇහිපිය නොහෙළා බලන් හිටියා. _අවර්ණ_ Start: 27/11/2024 End:
සෙංකඩගල මන්දාරම්  by Theshu50
Theshu50
  • WpView
    Reads 15,290
  • WpVote
    Votes 1,377
  • WpPart
    Parts 36
"ඉලග ආත්මෙවත් මාව මෙහෙම විනාස වෙන්න නොදී ඔයාගෙ විතරක් කරගන්නවද ..." - තීනු නෙලීශ දෑලබණ්ඩාර- - (තිදැස් යුගාත්‍ර සිංහවංශ) - "මම දීපු පොරොන්දුව කොහොම හරි රැක්කා රත්තරනේ ... කොහොම හරි මේ ආත්මේ මම උඹව මගේ විතරක් කරගත්තා... " - රුද්‍රාන් රෙශාක්‍ය රුද්‍රවංශ-
අහිමි~ [ongoing] by _Levi_DiW_
_Levi_DiW_
  • WpView
    Reads 36,774
  • WpVote
    Votes 3,465
  • WpPart
    Parts 29
"කවදා හරි සිද්ද වුනොත් මං ලග නැති සල්ලි සැප සම්පත් එක්ක පවුල තෝරගන්න...?" "මං ඔයාව තෝරගන්නවා.." "ඇයි." "මගෙ පවුල ඔයානේ.අපි දෙන්නා සල්ලි හිමීට හොයාගමු." තාදිගේ ඇස් මොහොතකට ගැස්සුනා.පපුව එක තැන නතර වෙනවා වගේ දැනුනා.ගොම පොලවේ ගානක්වත් නැතිව එයා ලග වාඩි වෙලා ඉන්න පුංචි කොල්ලා ආදරේ පිරුණු ඇස් වලින් එයා දිහා බලාන ඉන්නවා.ඇත්තටම තුහිනට ඕනේ පවුලක්.දරාගන්න බැරි තරම් ආදරයක්.තාදිගේ හිත ආයෙමත් කියනවා."මේ ඉන්නේ තමන්ට පණ උණත් දෙන්න බලන් ඉන්න අහිංසක කොල්ලෙක්" nonfiction sinhala happy ending start_ 2025/10/31
This Love Hurts |Sinhala | bl | Completed  by shadowZeeD
shadowZeeD
  • WpView
    Reads 63,715
  • WpVote
    Votes 3,685
  • WpPart
    Parts 40
ජීවිතේ එකම එක පාරක් අපිට හම්බෙනවා කොහේදෝ ඉදලා ටික කාලෙකට අපේ ජීවිත වලට ඇවිත් හැමදේම හරිගස්සලා ලස්සන කරලා යන Magical මනුස්සයෙක්.... මට නම් ඒ වෙනකවුරුත් නෙමෙයි මිහින්ස විද්වාන්.... මන්ත්‍රගෙ මහත්තයා .... එතකොට ඔයාලගෙ ? "අපි බෙදාගත්තෙ එකම අතීතය නම් ඇයි අපිට වෙනස් මතක තියෙන්නෙ 🌱" මන්ත්‍ර එක්ක මන්ත්‍රගෙ මහත්තයාගෙ කතාව 🍀❤️
HATE LOVE by Nimaaaz
Nimaaaz
  • WpView
    Reads 131,497
  • WpVote
    Votes 7,126
  • WpPart
    Parts 86
A fictional story
EVIL LOVE  (yizhan) 🖤(✓) by AMANDA_RATHNAYAKA
AMANDA_RATHNAYAKA
  • WpView
    Reads 124,807
  • WpVote
    Votes 9,337
  • WpPart
    Parts 42
සුදු නෙලුමක්..?? ම්ම්ම් එයා පින්න වැටිලා දිලිසෙන සුදු නෙලුමක්.. දළදාවයි..තේවා හඩයි..කිරි මුහුදයි...එක්ක.. පින්න වැටිලා දිලිසෙන සුදු නෙලුමක් ලග අහන්කාර ආදරයක් පාන නාඹර බඹරෙක්..
D for DIVORCE  by ___WXYZ___
___WXYZ___
  • WpView
    Reads 52,754
  • WpVote
    Votes 7,414
  • WpPart
    Parts 45
රණ්ඩු වෙලා , ආදරේ කරලා , එකට හීන වලට ගිහින් අන්තිමට කසාද බැඳලා අපි නතර වුනේ. හැපි එන්ඩින් කියලා මිනිස්සු බලාපොරොත්තු වෙන ජාතියෙ කතාවක්. ඒත්... බලන්න අපි අද ඉන්න තැන. " ඩිවෝස් කේස් එකක්? " හැම හැපි එන්ඩින් එකක් පිටිපස්සෙම තවත් කතාවක ආරම්භයක් තියෙනවා.. මම ඒක විශ්වාස කරන්න පටන්ගත්තා අද. තවදුරටත් අපි....
කැමැත්තත් අකමැත්තත් අතර by Fade_nd_stay
Fade_nd_stay
  • WpView
    Reads 66,508
  • WpVote
    Votes 4,344
  • WpPart
    Parts 67
"පිස්සුද මිනිහො? උඩ බලන්ද බයික් එක පදින්නෙ?"- සෙනෙත් "නෑ ඔයා දිහා බලන්,"- ඉරෝශ් සෙනෙත්ගෙයි ඉරෝශ්ගෙයි පළවෙනි හමුවීම නම් ඒතරම් හොඳ නැහැ, හැබැයි එයාලගෙ දෙවෙනි හමුවීම කොයි වගේ වෙයිද? සෙනෙත්ට ගෙදරින් ගේන මැරේජ් ප්රොපෝසල් එක ඉරෝශ් වුනොත් මොනවා වෙයිද?