We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
osho1919's Reading List
164 stories
බඹරිඳුනේ / Bambaridune by Raavarna
Raavarna
  • WpView
    Reads 173,025
  • WpVote
    Votes 19,299
  • WpPart
    Parts 49
"උබ ඕන එකක් කියපන්.....මං අහන්නෙ මට ඕන දේ විතරයි" අස්විධ සේනාධි "කතා කරන්නම ඕනද මාව තේරුම් ගන්න..." නෙවාන් වස්තුක වජ්‍රධර
Blood Moon's Forbidden Love by Julipix_1221
Julipix_1221
  • WpView
    Reads 5,419
  • WpVote
    Votes 257
  • WpPart
    Parts 20
"වෛකාෂ්ගෙ අන්ධකාරය මා වැළඳගතොත් ඔබේ සෙවනැල්ල තවමත් මා අසලින් ඉඩක් වෙන්කරයි ද ආර්යන්." "මගේ සෙවනැල්ල කිසිවිටෙකත් වෛකාෂ් අසලින් සිට නොගනීවි ආරව්." "නමුත් මාගේ හදවත.......... අවසන් හුස්ම තෙක්ම ආරව් අසළින් සිට ගනීවි."
නොසන්ඩාලයා  by blackboot123
blackboot123
  • WpView
    Reads 1,424
  • WpVote
    Votes 50
  • WpPart
    Parts 2
😈 හිතුමතේ ජිවිතේ ගත කරන නොසන්ඩාලයකුගේ ආදර කතාව 🥰💖
 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎] by ___WXYZ___
___WXYZ___
  • WpView
    Reads 721,422
  • WpVote
    Votes 69,259
  • WpPart
    Parts 85
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්‍ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්‍ෂයා දිහා බලයිවත්ද? එයත් අනිත් මිනිස්සු වගේ රාක්‍ෂයව දාලා යනවා එහෙනම් නේද වීනස් ? ﹏ ❞ ୧ දෙසිතක බැඳි දෛව සරදම්....୨ •. Zhanyi / Non Fic •. Sinhala Bl •. Agraw - Vinu •. 21+ @නුග්‍රව්
මන්දාර | Mandara ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 1,700,675
  • WpVote
    Votes 103,561
  • WpPart
    Parts 88
එකම වගේ ගල්ටික් personality දෙකක් තියෙන නරුමූස් කොල්ලො දෙන්නෙක් ... වචනෙකින්වත් තව කෙනෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න කැමති නැති විදියේ චරිත දෙකක් ...දෙන්නම ඒ දෙන්නටම සුවිශේෂ වෙච්ච ගතිගුණ නිසා හැමෝම අතර ප්‍රසිද්ධයි ... බලමු ඒ දෙන්නා වටේට මොන විදියට මේ කතාව ගලාගෙන යයිද කියලා ... මගේ මන්දාරෙට ආදරෙන් පිලිගන්නවා ඔයාලා හැමෝවම .. මන්දාර [ The Heaven ] ✨️ Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations Warnings : 18+ : mature language : mature content
Love Monsoons ( ප්‍රේම මෝසම් 18+ BL ) ☑️ by black_luna99
black_luna99
  • WpView
    Reads 197,308
  • WpVote
    Votes 18,438
  • WpPart
    Parts 107
The rhythmic patter of lovedrops soothes the soul, washing away worries and bringing renewal.. 💞
විලන් (Ongoing) by _vovok_
_vovok_
  • WpView
    Reads 1,582,532
  • WpVote
    Votes 77,949
  • WpPart
    Parts 32
පසුවදනක් සොයා.....
ශුද්ධාස්ත්‍ර- Mpreg Version  (Ongoing) by rohanadammapali
rohanadammapali
  • WpView
    Reads 138,910
  • WpVote
    Votes 13,601
  • WpPart
    Parts 54
ඒ ඇස් මගෙ වගේම තද කළුයි.ගැඹුරුයි.මාව කාන්දමක් වගේ ඇද ගන්නවා.මට මගෙ ඇස් ඒ ඇස් වලින් එහාට ගන්න බැරි වුනා.මං හිතන්නෙ එයත් එක දිගට මගෙ ඇස් දිහා අමුතු හැගීමකින් බලන් හිටියා.මට මගෙ නිල් ඇස් දෙක එයාගෙ රතු පාට ඇස් දෙක අස්සෙන් පේන තරමට මං එයාට ළං වෙලා හිටියෙ.නිල් ඇස්? රතු ඇස් ? මට වැරදුනාද? නෑ! මට වැරදුනේ නෑ.ඒත් මට ඒ වෙලාවෙ ඒ ගැන හිතන්න තරම් මනසක් තිබුනෙ නෑ -ප්‍රේමයෙන් දෝවනය වූ සාංසාරික හමුවීම-
පෙරවදන 21+  | Completed ✅ by UMA_writerly
UMA_writerly
  • WpView
    Reads 104,449
  • WpVote
    Votes 4,924
  • WpPart
    Parts 18
හිස් කඩදාසියක් වුන මගේ ජීවිත කතාවට පෙරවදන ලියලා දුන්න උඹම අවසානයත් ලියන්න එනකම් මම ඉන්නම් මග බලාගෙන ....... 🚫 පරිණත අන්තර්ගතයක් අඩංගු කෘතියකි ..... 🚫 කියවීමේ වගකීම ඔබ සතුය ......
ආර්යවංශ players ⛓️🔥 by ZanyyNyzz
ZanyyNyzz
  • WpView
    Reads 65,315
  • WpVote
    Votes 3,882
  • WpPart
    Parts 46
සෙල්ලක්කාර තාරුන්‍යක කඩයිමක්....🔞🔥❤️ මට උඹව මරන්න බැහැ මිරේන්!! ශස්ට බැහැ මිරේන්ගෙ ලේ දකින්න. ශෙනෝන්ට හැමදාමත් සිතෲව මරන්න ඕන කලත්, ශස්ට කිසි දවසක බැහැ මිරේන් මැරෙනවා බලන්න.... දැන්වත් ඇත්ත පිළිගනින් ශස්, උඹේ හදවත ආදරේ කරන්නේ මට! මේ සිතෲ මිරේන් ග්‍රේ බ්‍රැන්ඩව්ට විතරමයි! ශස්ගෙ මිරේන්ට විතරමයි!!මේ සිතෲගෙ යක්ෂ ලේ ඉස්සරහා, යකෙකුටවත් බය නැති දඩබ්බර ශස්ගෙ හිත පුංචි ළමයටත් වඩා දුර්වල වෙලා. I'm right, aren't I"?