Fade_nd_stay
- Reads 56,337
- Votes 3,657
- Parts 55
"පිස්සුද මිනිහො? උඩ බලන ්ද බයික් එක පදින්නෙ?"- සෙනෙත්
"නෑ ඔයා දිහා බලන්,"- ඉරෝශ්
සෙනෙත්ගෙයි ඉරෝශ්ගෙයි පළවෙනි හමුවීම නම් ඒතරම් හොඳ නැහැ, හැබැයි එයාලගෙ දෙවෙනි හමුවීම කොයි වගේ වෙයිද? සෙනෙත්ට ගෙදරින් ගේන මැරේජ් ප්රොපෝසල් එක ඉරෝශ් වුනොත් මොනවා වෙයිද?