fercas_foyer's Reading List
30 stories
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 13,083,734
  • WpVote
    Votes 481,804
  • WpPart
    Parts 105
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
♡ Mʏ Bᴏᴛᴛᴏᴍ ♡ ᵗᵉᵃᵏᵒᵒᵏ ( Cᴏᴍᴘʟᴇᴛᴇᴅ ✅  ) by KimSonghyeon
KimSonghyeon
  • WpView
    Reads 79,598
  • WpVote
    Votes 7,270
  • WpPart
    Parts 21
💋 is love only with lust 💋 Kim Teahyung × Jeon Jungkook 🐯🐰 🔞 Top - kook ⬆️ Bottom - tea ⬇️ Male pregnancy .. 🤰 🚫 Dont copy my ff 🚫 I'm not telling little people not to read 😂🚫 ✨️💋 Do not read to this ff of islands suffering from island mentality ✨️💋 🚫⚠️️ BTS was taken to make the story beautiful , no to Insult him ⚠️️🚫 🏅 Rankings 🏅 🏅 Saranghe #10 - 2021/11/25 #9 - 2021/11/26 #7 - 2021/11/27 #5 - 2021/12/15 🏅 Lanka #8 - 2021/11/26 🏅sl #4 - 2022/02/01 #2 - 2011/02/06 I am kim songhyeon ✨️
𝑯𝑬𝒀  𝑯𝑨𝑺𝑺  by MelliePink
MelliePink
  • WpView
    Reads 48,466
  • WpVote
    Votes 2,501
  • WpPart
    Parts 27
ලා-නිල් පාට මුහුදු හුළඟක පැටලුණු සුදුපාට වලාකුළක, කොළපාට ආදර කතාවක්! 🤍☁️ ⚠️ NO COPYING OR TRANSLATION IS PERMITTED ! (මෙහි එන සියලුම චරිත හා සිදුවීම් හුදෙක්ම මගේ සිතෙහි මැවුණු මනඃකල්පිතයන් වේ..ලියූ සෑම වචනයකම අයිතිය ඇත්තේ කතෘට බැවින්,සම්පූර්ණ කතාවම හෝ කතාවේ කොටස් අනවසරයෙන් උපුටා ගැනීම,PDF ගත කිරීම්,වෙනත් වෙබ් පිටුවල පළකිරීම්,පරිවර්තනය කිරීම් ආදි විවිධාකාර නින්දිත ක්‍රියා සිදු කිරීමෙන් වැළකී,"සත්පුරුෂයෙක්" මෙන් ගනුදෙනු කරන මෙන් ඔබෙන් ඉතා කාරුණිකව,ආදරයෙන් ඉල්ලා සිටිමි..🤍)
ආතුරයා || Tk Fic by FayFay_97
FayFay_97
  • WpView
    Reads 316,744
  • WpVote
    Votes 31,134
  • WpPart
    Parts 93
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
කටරොළු🦋🍃 (Ongoing) by fercas_foyer
fercas_foyer
  • WpView
    Reads 35
  • WpVote
    Votes 6
  • WpPart
    Parts 3
කටරොළු මලක් වගේ .. දුරිින් බලද්දි හරි නිහඬයි, අහිංසකයි . ඒත් ඒ නිල් පාට පෙති අතරේ හැංගිලා තියෙන්නේ කවුරුත් නොදන්න කතාවක්....💐🦋 සමහර මල් පිපෙන්නේ ලස්සන වෙන්න විතරක්ම නෙවෙයි....කෙනෙක්ගේ මතකයක් වෙන්න...💫🍂
පවුල් පස්න 😂❤️ >> by SACHEE13
SACHEE13
  • WpView
    Reads 66,125
  • WpVote
    Votes 4,665
  • WpPart
    Parts 25
⚠️ අවවාදයයි: මෙම කතාව කියවීමෙන් අනවශ්‍ය ලෙස හිනා යාම, පුටුවෙන් වැටීම, සහ "අපේ ගෙදරත් මෙහෙමයි" යැයි සිතීම සිදු විය හැක. 🙏😂 කේලම් කියන ගම්වැසියෝ, කොස්ස අරන් පස්සෙන් එලවන වෙද මහත්තයෙක්, FBI level ප්‍රශ්න අහන නෑදෑයො ටිකක්, ඒ වගේම හිත නිවෙන්නවත් නොදී එක පාරටම ගෙදරටම කඩා පාත් වෙච්ච කොල්ලගෙ පරම පිවිතුරු ආදරේ දිශාල්. රහස් හංගන්න ගිය තරමට ඒවා එළියට පනිද්දි, චාරුගෙ ජීවිතේ ටික ටික නාඩගමක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන කවුරුත් හින්ද නෙමේ කොල්ලගෙම තාත්තාගෙ හොර නාඩගම් හින්ද. හිනාවෙන්න, පිස්සු වැටෙන්න, ආදරේ කරන්න, චාරු එක්ක මේ අවුල් ජාලාවට ඔයත් ඇවිල්ලම බලන්න 🤓 බදින්න නං හිතන් ඉන්නෙ. අනිවාරෙන් කියවන්න 😅💥 Auther :- Sachee13 🖤🦋 >>
හත්පෙති මල by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 3,017,073
  • WpVote
    Votes 233,897
  • WpPart
    Parts 150
පෙති හතෙන් මම, පතමි ඔබවම, ලැබුනොතින් හත්පෙති මලක්..!
කල්හාර ස්වප්න by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 32,795
  • WpVote
    Votes 2,422
  • WpPart
    Parts 15
ආදරෙ කියන්නේ වේදනාවක් කිවාට වේදනාවක් ඇතු⁣ලේ ආදරේ තියෙන්න බැරිද..
Violot  by Krish247
Krish247
  • WpView
    Reads 160
  • WpVote
    Votes 16
  • WpPart
    Parts 6
" ප්‍රතිශතේ කීයද " " 0.001% ටත් අඩුයි " " ම්ම්ම්.... හිතා ගන්න පුළුවන් උඹ පැටලුනු පඹගාල " " මට මේකෙන් එලියට එන්න ඕනෙ නැ ; කවදාවත්ම නෑ "