Resilient Spirit💖
4 stories
වැහි මන්දාරම් ( සද නේන දා COMPLETED )  by MochiPages111
MochiPages111
  • WpView
    Reads 10,541
  • WpVote
    Votes 851
  • WpPart
    Parts 13
" යන එනා සද බලා කාලේ මං ගෙව්වා වැහි පවා නැති වුනා නුඹෙ ආලේ දැකලා " ~ ශෙනිල් තේදස් 🌧️ ~ " යළි එනතුරා මග බලා ඈතින් මං උන්නා පුරහඳ පවා හිනැහුණා නුඹෙ ආලේ දැකලා " ~ ශේවාන් නිම්වේන් 🍃~
Cordelia 💙🦋 ✔️ by FrostJessica6
FrostJessica6
  • WpView
    Reads 8,912
  • WpVote
    Votes 598
  • WpPart
    Parts 21
රැල්ල හැමදාම කරේ වෙරලට බොරු බලාපොරොත්තු දෙන එක.. මම හැමදාම කරේ රැල්ල ගොඩබිමට තල්ලු කරපු සිප්පි කටු ආයෙත් මුහුදට...ගෙදරට යවපු එක... ඒත් රැල්ල වෙරලට බලාපොරොත්තු දෙන එකවත් සිප්පි කටු ගොඩබිමට තල්ලු කරන එකවත් නැවතුනේ නෑ...
𓆩♕ ᴄʜᴇᴄᴋᴍᴀᴛᴇ ♛𓆪 by Lazoul_D
Lazoul_D
  • WpView
    Reads 1,633
  • WpVote
    Votes 267
  • WpPart
    Parts 24
Think twice before you make a move , because there's NO WAY BACK !! -----𓆩♕ ᴄʜᴇᴄᴋᴍᴀᴛᴇ ♛𓆪----- | සිංහල |
ආයාසයේ by Sage_lane
Sage_lane
  • WpView
    Reads 98
  • WpVote
    Votes 14
  • WpPart
    Parts 3
ආයාසයේ...රිදුමයි ආදරේ... දෑසේ දෑසේ නැගේ...කදුලයි ආදරේ.. දෑතේ දෑතේ බැදී...වින්දත් ආදරේ.. ඈතින් ඈතීන් ඇදී...බොදවී ආදරේ.. ආදරේ..❤️🌹 "මගේ කරුමක්කාර කලු පාට ලොකෙට පාට පොවපු ඒ ආදරණීය සිත්තරා වෙනුවෙන්!එයා හරි නිදහස් ආත්මයක්!" -රන්දූ "දන්නවද නේත්‍ර...ඔයා ඉමක් කොනක් නොපෙනෙන මන්දාකිණියක අතරමං වුන පුංචි වල්ගා තරුවක්...ඉතිම්...මම වෙන්නද ඔයාට පාර පෙන්නන ආකාශ ගවේශකයෙක්?වැන්ගෝ වගේ තරු විසූල රැයක ඒ පුංචි වල්ගා තරුව ඇදලා...මම ඒක පරිස්සම් කරන්නද?" -වීණාද් -Sage_lane