Rosefiona's Reading List
198 stories
රදළ | The Kandyan Aristocrats [ONHOLD] by Himzyde
Himzyde
  • WpView
    Reads 9,082,971
  • WpVote
    Votes 345,019
  • WpPart
    Parts 87
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
My Enemy But.....My Love 💋✨❤️ | Ongoing  by Nezha_row
Nezha_row
  • WpView
    Reads 36,579
  • WpVote
    Votes 1,837
  • WpPart
    Parts 10
If I fall , I'm trapped " Love is a war, babe, and you're both my enemy and my victory.....! " - රාඝව් ආඝ්‍රව විනාග්‍යසිංහ - " For me----no rules, no mercy, just two hearts fighting to surrender first....! " - විනාද් හස්‍ය මදුන්ස කොඩිතුවක්කු - © Don't copy ⛔ © කතෘ අයිතිය සුරකින්න © කතෘ අවසරයකින් තොරව කිසිදු අයුරකින් උපුටා ගැනීම් තහනම්... උදා :- pdf ගත කිරීම් © මෙය කිසිසේත්ම සැබෑ චරිතයක් සමග සම්බන්ධ නොවේ... මනඃකල්පිත කතාංගයක් වේ !
ආශාවරී 🎀🌚✨ | 21+|  Ongoing by Nezha_row
Nezha_row
  • WpView
    Reads 1,782
  • WpVote
    Votes 150
  • WpPart
    Parts 3
" ඒ...හ් එයා නෙවෙයි Please හෙමින් , ගැහෙන්න ! " - ස්වේද ආශාවර් අහද්‍ය බඹරපිටිය - 🎀✨🌚💋 [ මෙය මාගේ මනසෙහි මැවුණූ මනඃකල්පිත කතාංගයක් වන අතර මෙය කිසිසේත්ම සැබෑ චරිතයක් සමග සම්බන්ධ නොවේ එසේම මාගේ / කතෘ අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍යවල උපුටා දැක්වීම්, pdf ගත කිරීම් වැනි කටයුතුවල නිරත වීම තහනම් ! ]
My Eternal Love | Sinhala BL by olivia_moon
olivia_moon
  • WpView
    Reads 1,000
  • WpVote
    Votes 81
  • WpPart
    Parts 7
ආදරේ හිස්තැන් තිබුණම ඒවා අස්සට යක්කු රින්ගනවලු.!! හැබැයි මේක නම් තනිකර පෙරේත පරාණයක්... හිස්තැන් ඕනෙම නෑ ඇගෙ රින්ගන්න!!
රාගභීශන 🥇 by SACHEE13
SACHEE13
  • WpView
    Reads 573
  • WpVote
    Votes 57
  • WpPart
    Parts 5
" මගෙ අත අල්ල ගන්නවා! " " මට බෑ! " " මං තමුසෙට ප්‍රපෝස් කරන්න නෙමේ යන්නෙ තමුසෙගෙ ජීවිතේ බේරගන්න! " When enemies break the line : love takes the lead 🥊🥇 ________________________ රාගයෙන් මත් වුනු ඔවුන්ගේ භීශනය. ( BL ) Enemies to lovers 🔥 ( අභිනීති ලමයින්ගෙ කතාව ; රාගභීශන 🥇 ) Auther :- Sachee13 🖤🦋 >>
තිත්ත කසාය ( YiZhan ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 552,328
  • WpVote
    Votes 1,558
  • WpPart
    Parts 1
තිත්තයි නමුත් වහා ඇබ්බැහි වෙන සුළුයි..........
THE PLAYER | ද ප්ලේයර් | COMPLETE  by BlackLover999
BlackLover999
  • WpView
    Reads 294,258
  • WpVote
    Votes 23,725
  • WpPart
    Parts 40
"He is a HEART stealer and a rule BREAKER" (HEART BREAKER?) -Weshan Vaishitha Fernando-
මියුලු ( Non-Fiction ) COMPLETED ✅ by pearlsun13
pearlsun13
  • WpView
    Reads 802,574
  • WpVote
    Votes 45,145
  • WpPart
    Parts 51
"ඔයා මට වීන් කියන නිසා මං ඔයාට මෙභූ කියන්නද..?" 🌸 මියුලු යුග්වීන් හෙට්ටිආරච්චි "අවසර ඉල්ලන්න එපා වීන්......ඔයාට කැමති නමක් කියන්න..." 💕 දුරාර්ථ මෙභූවි ෆර්නැන්ඩස්
ප්‍රචණ්ඩ | Prachanda  by Fiyozi
Fiyozi
  • WpView
    Reads 43,068
  • WpVote
    Votes 4,389
  • WpPart
    Parts 31
▶️ONGOING ▶️Updates every Wednesday 12am & Saturday evening Even in the darkest night, your touch is the only place I belong...
(අවි)නිශ්චිත | Ongoing by _BleedyBlue_
_BleedyBlue_
  • WpView
    Reads 33,057
  • WpVote
    Votes 2,173
  • WpPart
    Parts 19
අවිනිශ්චිත ජීවිත අන්දරයක් ජීවත් කරවූ ආදර අන්දරයක්!