sandali2009's Reading List
37 stories
U R MINE (COMPLETE) by NyxZBlaze
NyxZBlaze
  • WpView
    Reads 343,904
  • WpVote
    Votes 16,474
  • WpPart
    Parts 52
"මං දන්නෙ මෙච්චරයි... ජීවිත කාලෙම මට උඹ ළඟ ඉන්න ඕනෙ. මගෙ අන්තිම හුස්ම වැටෙන්න ඕනෙත් උඹ ලඟම විතරයි... මං දන්නෑ මේ හැඟීමට දෙන නම.. හැබැයි; උඹ මගේ... මගේ විතරයි" -ශවේන් අයුෂ්ක-
ගඟසර වලව්ව ( completed ) by NilasiyaAnumandakini
NilasiyaAnumandakini
  • WpView
    Reads 450,912
  • WpVote
    Votes 35,528
  • WpPart
    Parts 83
"මුළු විශ්වයේම තියෙන රළු හඬවල් ඔයාගේ හදගැස්ම මැද නිහඬ වෙනවා මහත්තයා... මම හොයන එකම අහසත්, මම නතර වන එකම පොළොවත් ඔයාගේ ඔය ආදරය විතරමයි මහත්තයො..." අශිර්ව ඉදුවර ජයකොඩි "මගේ මේ හෙවණැල්ල යට ලස්සනට, හෙමින් හෙමින් ඔයා පිපෙන හැටි දකිද්දී මගේ පපුවට දැනෙන්නේ මහා ආඩම්බරයක් ඉඳු... සින්නක්කරේටම ඔයා දැන් විසුන් මිනුර ගඟසරගේ නමට ලියවිලා ඉවරයි." විසුන් මිනුර ගඟසර
දුරුතු සඳ | ART OF HEALING ( COMPLETED ✅ ) by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 943,027
  • WpVote
    Votes 63,318
  • WpPart
    Parts 125
❝ සම්මතය කියන වැට කඩුල්ල ඇතුලේ තියෙන හැම සිමා මායිමක් ම මන් බිදලා දැම්මා අයාන්... අද ඊයේ නෙමේ... මේ දෙවල් වෙන්න පටන් ගත්ත පලවෙනි දවසෙමයි... සංස්කෘතිය කියන රාමුව ඇතුලේ කොටු වෙලා ඉන්න මන් ආස නැහැ... පනින්න පුළුවන් මොන විදියට ද මන් ඒ හැම විදියකින් ම එලියට පනිනවා ❞ - මෙවුල් දශ්මිර ඉද්දමල්ගොඩ - ❝ අපේ ජිවිත ඇතුලේ අපි ගන්න සමහර ඉක්මන් තීරණ නිසා දවසක අපිට පසු තැවෙන්න වෙයි කියලා කිව්වාට... නුවර කියන ප්‍රේමණීය ම නගරයට එන්න තීරණය කරපු එක තමයි මන් හිතන්නේ මගේ අවුරුදු 24ට මන් ගත්තු හොදම තීරණය ❞ - අයාන් නෙලීෂ රන්නුළු - Start - 2024 . 04 . 04 🖋️ End - 2026 . 04 . 17
කල්හාර හැන්දෑව by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 2,547,932
  • WpVote
    Votes 185,630
  • WpPart
    Parts 107
ජේත්තුකාර හදවත් දෙකක් පෙමින් යා කල සෙනහසේ මන්සල.....
Crystal | Complete ✅ by _Saleena_
_Saleena_
  • WpView
    Reads 154,863
  • WpVote
    Votes 6,476
  • WpPart
    Parts 71
"චූටි...තමුසෙ අයිති මට විතරයි!...ඒක කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ...වෙනස් කරන්නත් බෑ... !!..මන් තමුසෙට හරි ඊරිසියයි..ඒ ආදරේට ඊරිසියයි..තමුසෙගෙ ඇස් වලින් වෙන උන් දිහා බලනවටත් මන් ඊරිසියයි. ඉතින් අද ඉදන් හැමදාම තමුසෙගෙ ඔය කටින් කිය වෙන්න ඕනෙ මගේ නම විතරයි..මේ රාද්ගෙ නම විතරමයි!" -නුරාද් ගෞරාන් අධිකාරී- නුරාද් ගෞරාන් අධිකාරී ❤️ ශනාධි දිහස්නා සමරවික්‍රම 𝐒𝐭𝐚𝐫𝐭𝐞𝐝 - 2025/08/01 𝐄𝐧𝐝 - 2026/03/04
𝗗𝗔𝗙𝗙𝗢𝗗𝗜𝗟🌼 (YiZhan - Completed✅) by Daffodil0312
Daffodil0312
  • WpView
    Reads 221,100
  • WpVote
    Votes 15,511
  • WpPart
    Parts 62
මට මා දැනුනේ.. ඔබ නිසා.. සද රෑ නැගුනේ.. ඔබ නිසා.. යලි මා ආවේ.. ඔබ නිසා.. ඒ ඔබ නිසා.. ඔබ නිසා.. ඒ ඔබ නිසා...🌼💚♥😘
හිරු කන්ද වලව්ව.... ✅ by nowtyhashi
nowtyhashi
  • WpView
    Reads 815,089
  • WpVote
    Votes 50,393
  • WpPart
    Parts 52
උබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල කරන්න බැරි... මම මේ කරන්නේ වැරැද්දක් ද මන්දා අයිති නැති හිතකට ආදරෙ කරලා මගෙ හාමු.... අහස් නිම්නද ගමගේ..... 2024/09/09 2024/..........
වීරසේකර by nowtyhashi
nowtyhashi
  • WpView
    Reads 374,709
  • WpVote
    Votes 34,389
  • WpPart
    Parts 87
ආදරය කියන්නේ ආදරයටම බව පසක් කළ ..එක් කටුකම කාර්තුවක මා වෙත ආ ඒ වස්සාන අසපුවේ කපුරු මල නුඹම විය.....................❤️
Love Rivals (COMPLETED)  ✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 700,164
  • WpVote
    Votes 53,072
  • WpPart
    Parts 41
දඩබ්බර පාසල් ප්‍රතිවාදියෙක්ට පෙම් කලෙමි මිදෙනු නොහැකි ලෙසම. My first Wattpad novel ❤
ආරු | COMPLETED by SD_Sith
SD_Sith
  • WpView
    Reads 2,067,719
  • WpVote
    Votes 117,416
  • WpPart
    Parts 52
❝ මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. ❞ Ayan ♡ Yugma ( BL ) Start - 12.02.2024 End - 19.04.2024 මෙහි ඉදිරිපත් වන චරිත හා සිද්ධීන් සියල්ල සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.