My happiness
36 stories
Addicted by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 967,265
  • WpVote
    Votes 70,546
  • WpPart
    Parts 75
දෙයකට ඇබ්බැහි වෙන එක වගේ නෙමෙයි, කෙනෙකුට ඇබ්බැහි වෙන එක..!
The Best Decision |COMPLETED| by coolWinds
coolWinds
  • WpView
    Reads 354,705
  • WpVote
    Votes 19,605
  • WpPart
    Parts 54
අවැසිම මොහොතක ලගට පැමිණි නැවත අතහැරීමට නොහැකි ලෙස සිතට බැදි ආදරයේ අධිපති වුවත් මරණයටම කියන නමක් වූ කියවීමට අසීරුම මගේ පන්හිඳ 'ආසූ' නම් නුඹම විය.....................
The Dominions | Completed by Apsaraa_
Apsaraa_
  • WpView
    Reads 1,400,732
  • WpVote
    Votes 81,642
  • WpPart
    Parts 125
මගෙ මූනෙ හිනාවක් ඇඳුනා. ඒ අම්මා තාත්තටවත් ඔලුව නවන්නෙ නැති මිනිස්සු අතරෙ, ස්වකැමැත්තෙන්ම තමන්ගෙ partner ඉස්සරහා පරාජය බාරගන්න කැමති මනුස්සයෙක්ගෙ husband උන සතුටට!! කෙටියෙන්ම කිවුවොත් මගෙ මූනෙ හිනාවක් ඇඳුනෙ race එක දිනපු සතුටට නෙවෙයි. ජීවිතේ දිනපු සතුටට!! ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ _ 𝐑𝐮𝐡𝐚𝐧 𝐒𝐡𝐚𝐤𝐲𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 _ ㅤ The Dominions : a battle filled with love
කස්තිරම🍂  by Sandu_Skye
Sandu_Skye
  • WpView
    Reads 55,798
  • WpVote
    Votes 3,665
  • WpPart
    Parts 43
අනිත් අය උබෙ කලු ඇස් දකිද්දි මන් දකින්නෙ අවසානයක් හොයා ගන්න බැරි මන්දාකිණියක්..." . . - Druvika Senthil Devanayaga . . . . . . . . . . ❗කතෘගේ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න.....❗
රිවස් ස්වීප් (COMPLETED) by wang_tai_li
wang_tai_li
  • WpView
    Reads 1,375,383
  • WpVote
    Votes 95,446
  • WpPart
    Parts 60
හැඟීම් ගැන අවබෝධයක් නැති මානසිකව හොඳටම තුවාල වෙලා ඉන්න එයාට පුලුවන් වෙයිද ඇත්තටම තව කෙනෙක්ට ආදරේ කරන්න? ආදරෙන් පැරදිලා ජීවිතේම එපා වෙලා ඉන්න එයාගේ ආදරේට පුලුවන් වෙයිද පිස්සෙක්ට එයාගේ හැඟීම් තේරුම් කරන්න? මෙයාලගේ මුණගැහීම අහම්බයක්මද?
Nasaraniya✅ by HinchiPinchi20
HinchiPinchi20
  • WpView
    Reads 3,386,502
  • WpVote
    Votes 158,984
  • WpPart
    Parts 105
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #1 in Care #1 In Boylove #1 in Calm Romance #3 in Friendships #1 in Stress #2 in Funny #3 in TeacherxStudent Start-2023/11/21 End-2026/01/15
කලීල් | Khalil 🏍️ COMPLETED  by Fiyozi
Fiyozi
  • WpView
    Reads 1,237,850
  • WpVote
    Votes 82,642
  • WpPart
    Parts 115
✅Completed I don't love him with my heart or my mind.. I love him with my soul..Incase my mind forget and heart stops beating...
රෝජා 21+(Completed) by Madhushi13
Madhushi13
  • WpView
    Reads 1,188,412
  • WpVote
    Votes 95,934
  • WpPart
    Parts 117
Drugs වලට addict නොවි වෙන දේකට addict වෙන්න ධෘව්.... - කලාත්ම සියොත් බෝවිට ( රෝජා) - බූන්දි වලට වඩා රස drug එකකට වඩා මත් වෙන රතුම රතුපාට ඔය තොල් ඉක්මනටම මගේ වෙන්න ඕනේ රෝජා.... අදට නැවතුනාට ඔය තොල් වල රහා බලපු දාට මට නවතින්න අමතක වෙයො.... - ධෘවින් ශිවාන් රාමක්‍රිශ්න ( කැ$ දෙමලා)-
ස්නේහ | Sneha ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 2,463,635
  • WpVote
    Votes 137,435
  • WpPart
    Parts 74
ජීවිතේ කිසිදාක ආදරේ හරි හැටි නොවින්ද මුරණ්ඩු , අහංකාර හිතක් අස්සට කිමිදිලා උතුරන්න ආදරේ කරන හැටි කියලා දෙන අහිංසක හිතක අයිතිකාරයෙක් කියවලම බලන්න මේ ඔවුන්ගේ කතාවයි ❤️ ආයුෂ් × තේමි‍ය ආයුෂ් යුගාර්ථ සේනානායක ❤️ තේමිය සතීෂ්වර සිංහවංශ warnings :18 plus :male pregnancy :mature content Top Rankings #1 in care #1 in sl #1 in sinhalabl #1 in boy×boy #1 in feelings #2 in sinhala #2 in srilanka #32 in bl #3 in malepregnancy
නොසිතූ -  Nosithu   [ Completed ✅ ] by ThushaniFernando
ThushaniFernando
  • WpView
    Reads 205,380
  • WpVote
    Votes 9,812
  • WpPart
    Parts 82
" හිතන්නේ නැති දේවල්නම් මේ ලෝකේ කොච්චර වෙනවද? " " ඕනම දෙයක් ගැන වැඩි බලාපොරොත්තු නැති තරමට සතුටින් ඉන්න පුලුවන් " - යදීශ් අනුත්තර " මට උබත් එක්ක කිසි කතාවක් නෑ. උබට මාත් එක්ක කතා කරන්න ඕන්නම් මට උබ එක්ක කතා කරන්න හිතෙන දවස වෙනකන් අල්ලං ඉදපන්. ජීවත් වෙයන් " - බිනුක වීරකෝන් " මට ලොකු බලාපොරොත්තවක් දීලා උබ ගියා නේද? අද මම දිනලා. ඒත්.. ඒත් ඒ දිනුමේ අයිති කාරයා අද නෑ. උබ එනකන්, උබ ඇවිත් කතා කරනකන් මම බලන් ඉන්නවා " - නෙතුන් සමරදිවාකර