EnigmaEclips0987's Reading List
13 stories
කඩුපුල් ( YiZhan | Completed ✅ ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 6,199,996
  • WpVote
    Votes 371,175
  • WpPart
    Parts 123
රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල 2023/10/27 - 2024/06/29
දුරුතු සඳ | ART OF HEALING ( Yizhan ) by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 551,612
  • WpVote
    Votes 40,767
  • WpPart
    Parts 114
❝ සම්මතය කියන වැට කඩුල්ල ඇතුලේ තියෙන හැම සිමා මායිමක් ම මන් බිදලා දැම්මා අයාන්... අද ඊයේ නෙමේ... මේ දෙවල් වෙන්න පටන් ගත්ත පලවෙනි දවසෙමයි... සංස්කෘතිය කියන රාමුව ඇතුලේ කොටු වෙලා ඉන්න මන් ආස නැහැ... පනින්න පුළුවන් මොන විදියට ද මන් ඒ හැම විදියකින් ම එලියට පනිනවා ❞ - මෙවුල් දශ්මිර ඉද්දමල්ගොඩ - ❝ අපේ ජිවිත ඇතුලේ අපි ගන්න සමහර ඉක්මන් තීරණ නිසා දවසක අපිට පසු තැවෙන්න වෙයි කියලා කිව්වාට... නුවර කියන ප්‍රේමණීය ම නගරයට එන්න තීරණය කරපු එක තමයි මන් හිතන්නේ මගේ අවුරුදු 24ට මන් ගත්තු හොදම තීරණය ❞ - අයාන් නෙලීෂ රන්නුළු - ✒️ Start - 2024.04.04
ට්‍රයිඩැක්ස් 🌼( YiZhan | Ongoing ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 862,038
  • WpVote
    Votes 72,416
  • WpPart
    Parts 82
ඉතින් ට්‍රයිඩැක්ස් හිතවත, ස්තූතියි ආදරේම දුන්නාට.....
අධෝරක්ත (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 759,086
  • WpVote
    Votes 44,019
  • WpPart
    Parts 25
රක්ත රුධිරය කකියවූ ජාත්‍යාලය සමඟ උරෙන් උර ගැටුනු වීරෝධාර දෙසිතක උපන් අකැප ගැඹුරු ආලයක සන්නාහ සන්නද්ධ ගැටුම! ~Strongest soldiers fight the hardest battle - Mission Infrared~ Start: July 04, 2025
වීරසේකර (Yizhan ) by nowtyhashi
nowtyhashi
  • WpView
    Reads 70,478
  • WpVote
    Votes 8,502
  • WpPart
    Parts 49
ආදරය කියන්නේ ආදරයටම බව පසක් කළ ..එක් කටුකම කාර්තුවක මා වෙත ආ ඒ වස්සාන අසපුවේ කපුරු මල නුඹම විය.....................❤️
නෙගටිව් 💜️ by sakunwirajEddirimann
sakunwirajEddirimann
  • WpView
    Reads 917,948
  • WpVote
    Votes 35,312
  • WpPart
    Parts 38
දඩබ්බර නපුරු හිතක ආදරණීය ගැඹුර මනින කතාවක්...💝 (21+ and Dark Romnce )
රස්තාන්  by _Mochiii_
_Mochiii_
  • WpView
    Reads 457,372
  • WpVote
    Votes 29,070
  • WpPart
    Parts 54
"බොක්කෙන් එන උන්ට සලකනවා කිරි පැණියෙන් කෙලවන උන්ට කෙලවනවා බර අවියෙන්" " ආදරේ කරන්න කෙනෙක් හොයනවනම් ආදරෙන් පැරදුන කෙනෙක් හොයාගන්න මොකද , උන් දන්නවා ආදරේ කරන්න හරිම විදිය ! "
ස්නේහ | Sneha ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 1,523,329
  • WpVote
    Votes 97,979
  • WpPart
    Parts 71
ජීවිතේ කිසිදාක ආදරේ හරි හැටි නොවින්ද මුරණ්ඩු , අහංකාර හිතක් අස්සට කිමිදිලා උතුරන්න ආදරේ කරන හැටි කියලා දෙන අහිංසක හිතක අයිතිකාරයෙක් කියවලම බලන්න මේ ඔවුන්ගේ කතාවයි ❤️ ආයුෂ් × තේමි‍ය ආයුෂ් යුගාර්ථ සේනානායක තේමිය සතීෂ්වර සිංහවංශ Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations warnings :18 plus :male pregnancy :mature content Top Rankings #1 in care #1 in sl #1 in sinhalabl #1 in boy×boy #1 in feelings #2 in sinhala #2 in srilanka #32 in bl #3 in malepregnancy