shew8510's Reading List
200 stories
MPML ✓ | MY PETAL, MY LOVE by SisuruMinseha
SisuruMinseha
  • WpView
    Reads 141,737
  • WpVote
    Votes 18,831
  • WpPart
    Parts 70
ඔලියන්ඩර් මල් ආයේ තැලුණොත්, මන් නවතින්නේ හිරෝශිමාවත් ගිනි තියලා!
Hollow Spirit 🍁 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 6,021,963
  • WpVote
    Votes 372,191
  • WpPart
    Parts 130
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මගේ ආදරේ ළග මගේ මතකය නතර උනා..... ' රෝස මල ' . . . 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09
the රෞරවවංශ SCANDAL | ONESHOT ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 200,224
  • WpVote
    Votes 5,292
  • WpPart
    Parts 1
සම්ප්‍රදාය ලෙස වෙස්වළාගත්, කාලයේ අවකාශයේ පැලපදියම් වූ පරම්පරාගත උරුමය කිසිදා නොමියෙන්නේය. බලයේ හස්තය හමුවේ, උරුමය වනාහි ත්‍යාගයක් නොව හුදෙක් ආයුධයක් වන අතර එහි උරුමකරුවන් තමාට කිසිදා පිටුපෑ නොහැකි යුදයකට දාව උපත ලබා සිටියහ.
රුද්‍රාන් (Onhold) by Teezy_Rahyu
Teezy_Rahyu
  • WpView
    Reads 2,572
  • WpVote
    Votes 238
  • WpPart
    Parts 6
මාව බේරගන්න ආව 'දේවදූතයා' ඇත්තටම යක්ෂයෙක් වෙද්දී, සැබෑ යක්ෂයා මගේ ආත්මෙට අයිතිවාසිකම් කියන්න බලන් උන්නා...... පැනලා යන්න ඕනේ නම් පලයන්...හැබැයි මතක තියාගනින්, මයෙ අඩවියට පය තියපු මොහොතේ ඉඳන් උබෙ ආත්මේ මට සින්න වෙලා ඉවරයි! "තහනම් අඩවියේ කැලෑ මල.. උබ මයෙ සදාකාලික බිල්ල..." - රුද්‍රාන් දිව්නාග්‍ර-
සද නැති රාත්‍රිය by Lu_Na_21_
Lu_Na_21_
  • WpView
    Reads 261
  • WpVote
    Votes 9
  • WpPart
    Parts 4
"Some disappeare , not because they leave , but because the world is no longer kind enough to keep them...."
අභිරන් 🌹| Complete  by JanuLoveTK
JanuLoveTK
  • WpView
    Reads 2,074,821
  • WpVote
    Votes 116,641
  • WpPart
    Parts 82
මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න... #3 bl #3 nonfiction #2 sinhala #1 sinhalabl #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic #24 love #4 gay #3 reallife 2023.12.09 2024.06.08 Cover credit goes to :-
ROSE LILY ✅✅ by KaweeHansi
KaweeHansi
  • WpView
    Reads 195
  • WpVote
    Votes 21
  • WpPart
    Parts 5
සිතට දැනුනු අහිමි ප්‍රේමයෙ රාවය... තනිහිතක මල් වියන් බැදි ආලය... ආල හා ආකර්ෂණ පැටලුම් මැදින්... මෙයයි අහිමි ආදර වේදනාවෙ අරුමය.... ලෝකයට සුන්දර මුත් විදින්නන්ට දුක්බර උනු තනි උනු ප්‍රේමයේ වේදනාව... එන්න ඒ වේදනාවෙ අරුමය දකින්න..
Romantic bl by Jay--st
Jay--st
  • WpView
    Reads 21
  • WpVote
    Votes 2
  • WpPart
    Parts 3
"තාලෙට තියෙන අඩියක් ගානේ රුව මැවුනේ හදේ.....!"
1. ANSAL ✓ by sisuru
sisuru
  • WpView
    Reads 84,682
  • WpVote
    Votes 8,044
  • WpPart
    Parts 50
පපුව පලන් මන් ආදරේ එකම නම, අන්සල්!💜
පවුල් පස්න 😂❤️ ( Completed ✅ ) by SACHEE13
SACHEE13
  • WpView
    Reads 89,746
  • WpVote
    Votes 6,041
  • WpPart
    Parts 28
⚠️ අවවාදයයි: මෙම කතාව කියවීමෙන් අනවශ්‍ය ලෙස හිනා යාම, පුටුවෙන් වැටීම, සහ "අපේ ගෙදරත් මෙහෙමයි" යැයි සිතීම සිදු විය හැක. 🙏😂 කේලම් කියන ගම්වැසියෝ, කොස්ස අරන් පස්සෙන් එලවන වෙද මහත්තයෙක්, FBI level ප්‍රශ්න අහන නෑදෑයො ටිකක්, ඒ වගේම හිත නිවෙන්නවත් නොදී එක පාරටම ගෙදරටම කඩා පාත් වෙච්ච කොල්ලගෙ පරම පිවිතුරු ආදරේ දිශාල්. රහස් හංගන්න ගිය තරමට ඒවා එළියට පනිද්දි, චාරුගෙ ජීවිතේ ටික ටික නාඩගමක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන කවුරුත් හින්ද නෙමේ කොල්ලගෙම තාත්තාගෙ හොර නාඩගම් හින්ද. හිනාවෙන්න, පිස්සු වැටෙන්න, ආදරේ කරන්න, චාරු එක්ක මේ අවුල් ජාලාවට ඔයත් ඇවිල්ලම බලන්න 🤓 බදින්න නං හිතන් ඉන්නෙ. අනිවාරෙන් කියවන්න 😅💥 Auther :- Sachee13 🖤🦋 >>