We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Stories ¹ ( ongoing ëp²⁰+ )📙
134 stories
දුඹුරු සඳ - 01 සිට | Ongoing (New version 2025) by Aro_Yash
Aro_Yash
  • WpView
    Reads 216,141
  • WpVote
    Votes 4,946
  • WpPart
    Parts 60
DEVIL MAN ආග්න and his BROWN GIRL විණාරා Dark Romance, Romance, Love, Sensitive Contents and Matured Contents are included! ආග්න යව්තීස රාජ්නව්... පළිගැනීමක්... වෛරයක් පසුපස හඹා එන අග්නියක් බඳු ඔහු! අතීතයේ අඳුරු ආගාධයක සිරව ඇති ඔහුගේ තුවාලවුණ ආත්මය... තමාටම පාලනය කර ගත නොහැකි අධික කේන්තිය සහිත හැසිරීම... සියල්ලම පරදවා හිත අභ්‍යන්තරයේ දළුලනා හැඟීම... ශ්‍රී ලාංකික මවකට හා ඉන්දියානු රජ පවුලකින් පැවත එන පියාට දාව උපතලද ඔහු බිලියනපතියෙක්! විණාරා... සමෙහි රෝගයක් නිසාවෙන් කුඩාකලම පියාපත් බිඳුණ සමනලියක්... කොන්වීම, නපුරුකම්, සමාජයේ ගැරහීම් නිසාවෙන් හුදෙකළා වූ ආත්මයක්.... කුඩා කල මුහුණ දුන් අමිහිරි සමාජ අත්දැකීම් නිසාවෙන් දැඩි සමාජ භීතිකාවකින් පෙළෙනා ඇය... ව්‍යාඝ්‍රයෙකුට හසුවූ ගොදුරක පරිද්දෙන් ඔහු අග්නි කෝපයට මැදිවූ ඇය... ඉඳින්.... ප්‍රේමයට වෛරයට මැදිවූ හුස්මක්! දුඹුරු සඳ... මම ආදරෙන්ම, ප්‍රවේශමෙන්ම අකුරු කරන මගෙ දුඹුරු සඳ...🥺🤎🌙
    Across the Divide by hesh_rajapaksha
hesh_rajapaksha
  • WpView
    Reads 391
  • WpVote
    Votes 62
  • WpPart
    Parts 28
පිච්ච මල්වලින් කොණ්ඩය සරසා ගත්තු දෙමලිච්චිට පාතාපු ආදරේ හමුවේවි ද.....? ❤️🕊
නුහුරු රසයකි නුඹේ ප්‍රේමය ...[ ᴏɴɢᴏɪɴɢ ] by __JAANU260__
__JAANU260__
  • WpView
    Reads 15,790
  • WpVote
    Votes 401
  • WpPart
    Parts 21
ජීවිතෙට එන බාධා..නැති කරන්න පුලුවන්ද බං.. ඒ ආවත් ඒ දේවල් තවත් ප්‍රශ්න ඇති නොවන විදිහට විසඳන්න පුලුවන්ද.. ඔව් පුලුවන් මොකෝ බැරි.. ඒ විදිහට තමන්ගේ ජීවිතෙට එන ප්‍රශ්න හරි ලස්සනට විසද ගන්න වෙලාවකට මරු, වෙලාවකට නපුරු, වෙලාවකට කට තියෙන කොල්ලෙකුගෙයි කෙල්ලෙකුගෙයි කතාවක් කියවමුත! අහී × රුවී 🌝♥️ මේ එයාලගේ කතාවයි...! 🌹🌹🌹 එඤ්ඤ ඒනම් මේ පැත්තට 😁🙋‍♀️💗 ⚠️️ කතුවරයාගෙ අවසරයකින් තොරව උපුටා ගැනීම සහ විවිධ මාධ්‍ය ජාලා ඔස්සෙ pdf පල කිරීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න 🚫
අයන්තරා (Ayanthara) by RejinaShez
RejinaShez
  • WpView
    Reads 936
  • WpVote
    Votes 71
  • WpPart
    Parts 26
අපි හිතන විදිහට ඇත්තටම ජීවිතේ ගමන් කරන දිශාව අපිට වෙනස් කරන්න පුලුවන්ද? දෛවය කියන ඔය දේට මිනිස්සුන්ගෙ ජීවිත ඇත්තටම වෙනස් කරන්න පුලුවන්ද? ඒ දෛවයද, නැත්නම් ඒ ආදරේද?..... මට ආදරෙයි කියන්න එපා.... මං ආදරෙයි කියන්න....
නපුරු වැස්ස ( මිමිණුමක්)  by Yaara7288
Yaara7288
  • WpView
    Reads 3,255
  • WpVote
    Votes 257
  • WpPart
    Parts 23
පොත ගන්න බැරිවුණ අය වෙනුවෙන් ආයේ එකම එක සැරයක් wattpad දෙනවා. මේ අවස්ථාව මග හැරගන්න එපා. 🩵🩷🧡
ALMOST YOURS by _Aria_Bellora
_Aria_Bellora
  • WpView
    Reads 7,222
  • WpVote
    Votes 439
  • WpPart
    Parts 22
"අහංකාර හාදයෙක්ට ආදරෙ කරන්න මාත් ආසයි.. අවුරුදු ගානක් ගියත් මන් ඉදී ඔයාට වැඩියෙන්ම ආදරේ කරන අය අතරේ.."❤️
මලවි || MALAWI || ONGOING by Ayo_PJM
Ayo_PJM
  • WpView
    Reads 19,239
  • WpVote
    Votes 1,325
  • WpPart
    Parts 21
නමින් මලවි වු ඔහු කලුයකු ලෙසින් මනුලොව සැරිසරයි. මෙය මල් කුමරු හෙවත් මනමාල කුමරැගේ පුරාවතයි. . සමහර කරැණු හැරගත්විට මෙය හුදෙක් මා විසින් නිර්මාණය කල මනඃකල්පිතයක් පමණි. ~AYO~ ඇරඹුම : 2024.01.05
𝐇𝐈𝐑𝐄𝐃 𝐖𝐈𝐅𝐄 (sinhala|ongoing) by LunaInkDreams
LunaInkDreams
  • WpView
    Reads 11,428
  • WpVote
    Votes 676
  • WpPart
    Parts 24
ඇය ඔහුට පිපී එන වසන්තයක සිසිලස තෑගි කලත්.....ඔහු ඇයට තෑගි කළේ මරණීය සිසිරයක රුදුරු වූ සීතලක් පමණි. ඇගේ අවසන් කඳුළු බින්දුව තුළ පවා ඔහුගේ රුව සටහන්ව තිබුණද, ඇය මෙලොවින් සමුගත්තේ තමන්ට කිසිදා ඉඩක් නොවූ ඒ ගල් හදවතට අයිතියක් නොමැති ආගන්තුක වූ සෙවනැල්ලක් මෙනි.... 🥀❤️‍🩹
HIS BITTER ANGEL🖤🔞(18+) by babeshy5113
babeshy5113
  • WpView
    Reads 10,091
  • WpVote
    Votes 543
  • WpPart
    Parts 23
Adulterer's Prey Part || journey continue🔞‼️ "මගේ දේවල් කවදාවත්... මේ ආත්මෙදි කවදාවත්ම ඔයාගේ වෙන්නේ නැහැ ශෞර්ය!" _යුවැන්සි මෙලීනා🤍_ "උඹේ ඔය හිත විතරක් නෙවෙයි යුවැන්සි... උඹ හුස්ම ගන්න හැම වාරයක් පාසාම පිටවෙන වාතය පවා අයිති මට..You can't escape from me!" _අක්ෂජ ශෞර්ය 🖤_ විසි වසරක අඳුරු කුණු හිරගෙයක බිත්ති අතරේ, ඔහු තමන්ගේ මුළු ජීවිතයම දවාලූ වෛරයට වන්දි සොයමින් සිටිය.. ඇය ආදරය කළ ලෝකය සුනුවිසුනු කර, ඇයගේ පියාගෙන් පලිය ගැනීමට ඔහු Underworld Empire එකක අණදෙන නායකයා, අක්ෂජ ශෞර්ය ලෙස නැවත පැමිණිය.. ඇය... පියාගේ සෙවනේ රත්තරන් මැණිකක් සේ හැදුණු, ආත්ම අභිමානයෙන් පිරි නීති ශිෂ්‍යාව, යුවැන්සි ඇය ඔහුට වෛර කළා.. ඔහු ඇයව තමන්ගේ ක්‍රීඩාවේ එකම 'Deal' එකක් කරගනිමින්, බලහත්කාරයෙන් තමන් සන්තක කරගත්ත.. He wanted Revenge!She wanted Freedom!
මුරණ්ඩුකාර හිතක්  by _lovely28_
_lovely28_
  • WpView
    Reads 1,229
  • WpVote
    Votes 53
  • WpPart
    Parts 21
"ආදරයත් බලයත් ගෞරවයත්..... සමහරවිට එකම නිහඬතාවයක හිරවෙලා තියෙනවා"