Straight Story
4 stories
සඳවතියේ... by Fara_Roze
Fara_Roze
  • WpView
    Reads 252
  • WpVote
    Votes 24
  • WpPart
    Parts 4
"ඔයාට දෙන්න හාදු කන්දක් මම ඊළඟ ආත්මෙටත් ඉතුරු කරන් ඉන්නවා චූටි.. ඒ ටික අරන් යන්න අනිවාරෙන්ම මාව හොයන් එන්න" "අරන් යන්නෙ නෑ..... නවතින්නම එන්නම්කෝ හරීයට මේ වතාවේ ආවා වගේම" side story of සෙනෙහස් වාරේ...
ඇහි පිල්ලමකටත් රහසින් by SandaliSanchala00
SandaliSanchala00
  • WpView
    Reads 5,508
  • WpVote
    Votes 476
  • WpPart
    Parts 9
" මට ඇත්ත කියපන් සෙනියා. හංඟන් නැතුව ඇත්තම කියපන්. මේ බැල්ලිගෙ පවුලෙ තව කවුද ඉන්නෙ කියලා මට ඇත්තම කියපන්. මේ වේසි මගෙ එකාට කරපු දේ මේකිගෙ එකෙක්ට නොකරන්න මේ දෑලබණ්ඩාර ලෙයින් වැඩක් නෑ බං. මගෙ එකාගෙ ඇඟෙන් වැටුණු එක ලේ බින්ඳුවෙන් බින්ඳුවට විඳවන්න එකෙක් ඒ පවුලෙ ඉන්න ඕනි. අන්තිම ලේ බිංඳුවත් ඒ ඇඟෙන් වැටුණු දවසට තමයි.... මගෙ එකාගෙ ආත්මෙට සැනසීමක් ලැබෙන්නෙ මචං.. "
ඩෙෆ�ෝල්ට් (DeFault- STRAIGHT) | Completed by Ava_Isabell1
Ava_Isabell1
  • WpView
    Reads 303,519
  • WpVote
    Votes 13,003
  • WpPart
    Parts 33
මැජික් කරන පිරිමි රූප, ඇහැ අගින් බලද්දී අදුරගන්න හරි ලේසියි!!!
FORGOTTEN  by SaA_nEe
SaA_nEe
  • WpView
    Reads 124
  • WpVote
    Votes 51
  • WpPart
    Parts 6
(ආදරේ හරි පුදුමයි නේද...? ආදරෙයි කියලා හිත දන්නවා වුණත් ඒ දේ පෙන්නන් නැතුව ඉන්න වෙන එක හරි අමාරු දෙයක්....!) ශෙනුදි අමායා සත්සරණි...!