Romance ❤️
85 stories
PROPOSAL (2)✔️ by Ruvi_D
Ruvi_D
  • WpView
    Reads 211,159
  • WpVote
    Votes 15,756
  • WpPart
    Parts 33
"මම ඔයාට කියන්නෙ නෑ ඔයාගෙ ආදරේ අමතක කරලා දාලා මට ආදරේ කරන්න කියලා...ඒත් ඔය ඇස්වල කදුලු දකින්න මං ආස නෑ...මට ආදරේ නොකරත් කමක් නෑ...ඔයා හිනා වෙලා ඉන්න...මොකද ඔය ඇස් ලස්සන හිනා වෙනකොට" 💗 "සමහර හමුවීම් තියෙනවා පුදුමාකාරයි...ඒත් මම ඒ පුදුමාකාර හමුවීම තේරුම් ගන්න පරක්කු වුනා... මගෙ පළවෙනි ආදරේ නිසා මට ඒ ආදරේ පෙනුනෙ නෑ...ඒත් දැන් මම ඒ ආදරේ දකිනවා වගේම විදිනවා...." 💗 🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻 1.රාග්වීර් 2.PROPOSAL 3.හිම සේසත් 4.රහස් 5.Love frame මේ කතා ටික එකකට එකක් සම්බන්දව ලියලා තියෙන්නෙ... කොහොම කියෙව්වත් කතාව තේරෙන විදියට ලියලා තියෙන්නෙ...ඒත් මේ පිළිවෙළට කියෙව්වොත් හොදයි...Love Frame අන්තිමට කියවන්න
Scars [Sinhala BL]  ✔ by MIMilan1
MIMilan1
  • WpView
    Reads 23,685
  • WpVote
    Votes 2,046
  • WpPart
    Parts 56
~(අ)සාමාන්‍ය කතාවක්..~ "වදයක් වෙවී ඇයි මගෙ පස්සෙන් එන්නෙ?" -ආදව් නුරාග් "මට හම්බවුණු හොඳම හමුවීම්වලින් මුල්ම තැන ඉන්නෙ ඔයා ..." -මන්දිර් යශ්විද "-He was quiet, broken, and alone. He was the leader with everything to lose. He was ready to give up his life also. But in his silence, he found a reason to live... It's him" Inspired by the quiet intensity and relationship dynamic of WORD OF HONOR, this is a modern AU with original characters, a modern setting, and a different narrative path.
𝐓𝐇𝐔𝐆𝐒𝐓𝐄𝐑 (Ongoing) by Sian_Sk
Sian_Sk
  • WpView
    Reads 10,254
  • WpVote
    Votes 1,071
  • WpPart
    Parts 28
වෛද්‍ය ශිෂ්‍යයෙක් වන විනෝද්ට දෛවෝපගත දුම්රිය ගමනකදී මිනීමරුවෙකු ලෙස සැක කරන රවීන් නම් අද්භූත තරුණයෙකු හමුවෙයි... රවීන්ගේ බලහත්කාරී, ආදරණීය රැකවරණය යටතේ විනෝද්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර ඔවුන් අතර තහනම් බැඳීමක් ගොඩනැගේ... නමුත් රවීන්ගේ ලෝකය අඳුරු රහස්වලින් පිරී ඇත. දූෂිත දේශපාලනය, පළිගැනීම් සහ ඝාතන සැලසුම් අතර සිර වූ විනෝද්ට තමාගේ සියලු ආදරය හා ජීවිතය පරදුවට තබමින් අවසාන තීරණයක් ගැනීමට සිදුවේ... - සම්පූර්ණයෙන් මනඃකල්පිත ගොතන ලද කතාවකි. Started writing : 2025/02/03 Published : 2025/03/12 End : Ongoing ⚠️🔞 Not because sexual content but because of violence...
මන්දාර | Mandara ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 1,167,293
  • WpVote
    Votes 79,949
  • WpPart
    Parts 88
එකම වගේ ගල්ටික් personality දෙකක් තියෙන නරුමූස් කොල්ලො දෙන්නෙක් ... වචනෙකින්වත් තව කෙනෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න කැමති නැති විදියේ චරිත දෙකක් ...දෙන්නම ඒ දෙන්නටම සුවිශේෂ වෙච්ච ගතිගුණ නිසා හැමෝම අතර ප්‍රසිද්ධයි ... බලමු ඒ දෙන්නා වටේට මොන විදියට මේ කතාව ගලාගෙන යයිද කියලා ... මගේ මන්දාරෙට ආදරෙන් පිලිගන්නවා ඔයාලා හැමෝවම .. මන්දාර [ The Heaven ] ✨️ Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations Warnings : 18+ : bad cursing : mature content
YOUR BLOOD ON MY HAND | COMPLETE ✅ by senejaAluthwela
senejaAluthwela
  • WpView
    Reads 134,847
  • WpVote
    Votes 9,606
  • WpPart
    Parts 88
සමහර වෙලාවට ආදරය උපදින්නෙ වෛරයෙන්. සමහර වෙලාවට වෛරය උපදින්නෙ රුධිරයෙන්.
වස්සාන ඍතු 🍂❤(Ongoing) by Diyana_45
Diyana_45
  • WpView
    Reads 394,803
  • WpVote
    Votes 19,426
  • WpPart
    Parts 82
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදන්!!💕
මස්සිනා  by Puja_MD
Puja_MD
  • WpView
    Reads 41,128
  • WpVote
    Votes 3,451
  • WpPart
    Parts 19
හිමි උනත් අහිමි වෙන එකේ වේදනාව ඔයා දන්නවද? - සිතුම් දිව්‍යංජන- මං මැරුනත් මට කමක් නෑ.... ඔයා නොලැබෙන එක මට දරාගන්න පුලුවන් දෙයක් නෙමේ චූටි.... - දෙව්නෙත් හංසක-
+9 more
Ride It ~ 18+ 🦋  by _Jasmine_5
_Jasmine_5
  • WpView
    Reads 361,236
  • WpVote
    Votes 18,476
  • WpPart
    Parts 77
I wanna Ride it 🦋🍯 "ආශ් ! මාව රිද්දලා ඔයාට මොනාද ඕන?" " මට ඕනෙ උඹව ! " " මාව එහෙම බලෙන් ගන්න බැහැ " " බෑ කියල දෙයක් නෑ , උඹ මගේ ! මගේ විතරයි විකී , උඹේ මුලු ආත්මයම අයිති මට විතරයි, උඹ හොදටම දන්නවා මට උඹ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ කියල.. " " ආශ්හ් ! මොකද මේ ? " මං පළවෙනි පාරටයි ඒ ඇස් වල කදුලු දැක්කෙ, ඒකත් මං නිසා ???
ස්නේහ | Sneha ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 1,553,793
  • WpVote
    Votes 99,514
  • WpPart
    Parts 71
ජීවිතේ කිසිදාක ආදරේ හරි හැටි නොවින්ද මුරණ්ඩු , අහංකාර හිතක් අස්සට කිමිදිලා උතුරන්න ආදරේ කරන හැටි කියලා දෙන අහිංසක හිතක අයිතිකාරයෙක් කියවලම බලන්න මේ ඔවුන්ගේ කතාවයි ❤️ ආයුෂ් × තේමි‍ය ආයුෂ් යුගාර්ථ සේනානායක තේමිය සතීෂ්වර සිංහවංශ Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations warnings :18 plus :male pregnancy :mature content Top Rankings #1 in care #1 in sl #1 in sinhalabl #1 in boy×boy #1 in feelings #2 in sinhala #2 in srilanka #32 in bl #3 in malepregnancy
Whispers Of My Heart (Bl) - Ongoing by rose5_lyra
rose5_lyra
  • WpView
    Reads 5,211
  • WpVote
    Votes 696
  • WpPart
    Parts 30
හද එළිය යට මුමුණන හදවත් දෙකක හරි ලස්සන ආදර කතාවක්...!