Warsha336's Reading List
50 stories
|𝑳𝑶𝑵𝑫𝑶𝑵| ℒ𝑜𝓃𝒹𝑜𝓃 ℬ𝑒𝒶𝓊𝓉𝓎 𝒜𝓃𝒹 𝒯𝒽𝑒 ℬ𝑒𝒶𝓈𝓉 (ᴏɴɢᴏɪɴɢ) by Suki_linet
Suki_linet
  • WpView
    Reads 13,632
  • WpVote
    Votes 649
  • WpPart
    Parts 24
"LONDON- ආදරය යනු ගමනාන්තයක් පමණක් නොව සුන්දර ගමනක් ලෙස හැඟෙන තැන" ~එය වේදනා ගෘහයට අනුලෝම වූවද හැගීම් අනු සංයෝජන ආකලනවේදි ප්‍රතික්‍රියාවට ප්‍රතිඔක්සිකාරකයකි~ ඉතින් එක්නාවටත් වඩා භයානක...ලන්ඩන් අහස යට පිපිරුනු ඒ ඕනික්ස් ඇස් වලට කදුලු තහනම් උනාලු...
Trick (ට්‍රික්) - Ongoing by cleo_0x
cleo_0x
  • WpView
    Reads 12,840
  • WpVote
    Votes 1,307
  • WpPart
    Parts 29
එකම එක අරමුණක් වෙනුවෙන් විතරක්ම ජීවත් වෙන මනුස්සයෙක්ට, ඒ ජීවිතේට හේතුවුනු අරමුණ නැතිවුනොත්, එතනින් එහාට ජීවිතයක් ගැන හිතන්න පුලුවන් වේවිද ? "මාව බයකරන්නේ මේ ලෝකේ නෙමෙයි සමාරා, මාව බයකරන්නේ මේ මමමයි ! මං විතරමයි !" අදුරු මතකයන්ගෙන් පිරුණු තමන්ටම වෙන්වුනු ලෝකයක් ඇතුලේ තමන්ගේ හැගීම් මවුලයක්වත් ඉතිරි නොකර අගුලු දාගත්ත, ආයුෂ් කේද්‍රසිංහ. " ඔච්චර දුෂ්ඨ වෙන්න එපා නපුරු මකරෝ ! " මවුලයක්වත් ඉතිරි නොකර අගුලු දාගත්තු ආයුෂ්ගේ හැගීම්, එකින් එක හෙමින් හෙමින් අගුලු අරින තරමටම හිතුවක්කාර වුනු, සමාරා ගජනායක. ආයුෂ්ගේ පාලනයෙන් තොර අඳුරු හැඟීම් ඉදිරියේ සමාරාගේ හිතුවක්කාරකම දිනයිද? නැත්නම් ආයුෂ්ගේ ලෝකයේ භයානකකම හමුවේ දෙන්නාම විනාශ වෙලා යයිද? Trick (ට්‍රික්) Enemies to Lovers Grumpy X Sunshine Brother best friend Revenge Sub plot
Black Orchid ( Ongoing) by blackOrki
blackOrki
  • WpView
    Reads 17,534
  • WpVote
    Votes 1,365
  • WpPart
    Parts 83
ඒ කළු ඇස් කියන්නෙම මායාවක්... රණ්ඩු කරාට අයියලගෙන් තාත්තගෙන් ලැබෙන ආරක්ෂාව එයා ගාවත් තියෙනවා... ඒක අදටත් මට දැනෙන දෙයක්... මනුස්සයෙක්ට පුලුවන්ද, පපුව පිරෙන්න ආදරේ කරලා.ආයෙ ඒ ආදරේ අයිති කරගෙන හිටපු කෙනාව අදුරන්නෙ නැති ගානට ඉන්න.. හෙතුවක් නොකියම ඈත් වෙලා යන්න..මන් අහන්නෙ මිනිහෙක්ට පුලුවන් ද එහෙම කරන්න.. නූර්වි නිමායා සස්මි දුණුකෙබණ්ඩාර
ඩේසී by Justcloudy
Justcloudy
  • WpView
    Reads 372
  • WpVote
    Votes 14
  • WpPart
    Parts 14
පෙති තැලිච්ච ඩේසි මලකට දගකාර වරා මලක් හමුවුනොත්?
මන්දාරම් by NoorJahn
NoorJahn
  • WpView
    Reads 8,659
  • WpVote
    Votes 488
  • WpPart
    Parts 26
කෑලි මිලියන ගාණකට කැඩිලා බිදිලා ගිය හදවතක් එක්ක මැරෙනකම්ම හුස්ම ගන්න වෙන එක ලේසි නෑ තේනූර්... - ධෘවී - ..... මන්දාකිනි වල තියෙන කළු කුහර වගේ ඇස් අස්සේ මිනිස්සු අතරමං වෙනවා කිව්වට, හැබැයි ධෘවී, මං අතරමං වුනේ නම් මී පැණි පාට පැහැදිලි ඇස් දෙකක් ඇතුලේ... - තේනුර් -
SICK (සික්)   - Completed ✅ by cleo_0x
cleo_0x
  • WpView
    Reads 113,181
  • WpVote
    Votes 4,631
  • WpPart
    Parts 49
"DARE එක්කට මැරයෙක්ට කිස් එකක් දුන්නොත් මොනා වෙයිද...?" "ආදරේ නම් අතාරින එක මගේ විදිහ නෙමෙයි කහකුරුලු පැටියෝ! ඒක හිත හදාගන්න මිනිස්සු හදාගත්තු විකාර Excuse එකක් විතරයි. ඇත්තටම ආදරේ නම් කවුරු කොහොම කිව්වත් අතාරින්න බෑ.. අතින් අතෑරියත් හිතින් හරි අල්ලන් ඉන්නවා. ඒකයි ඇත්ත. හැබැයි මං කවදාවත් ඔයාට මගේ හිතින් තියා අතින්වත් අතෑරෙන්න දෙන්නේ නෑ.. මේක මගේ පොරොන්දුවක්!" සාමාන්‍ය ෆොටෝ ග්‍රැෆර් කෙල්ලෙක් වුණු සාරා, යාළුවන්ගේ බලකිරීමට රෙඩ් ලයිට් එකකදී අහඹු බයික්කරුවෙකුට හාදුවක් දෙන්නේ නිකන්ම නිකන් "Dare" එක්කට විතරයි. හැබැයි සාරා නොදැනුවත්වම කිස් කළේ මේ රටේ දරුණුම, බලසම්පන්නම දේශපාලන බලයක් තියෙන කඩවසම් මැරයෙක් වුණු යුගීත් ශාක්‍ය අධිකාරීවයි! සල්ලි, බලය සහ ප්‍රචණ්ඩත්වය මැද වැඳ වැටීම් දෙස බලා දෙවියෙකු සේ සතුටු වන යුගීගේ ලෝකයට අහම්බෙන් ඇතුල් වන සාරාට මොනා වෙයිද ?
දුඹුරු ඇස් | sad romance  by Elara_102
Elara_102
  • WpView
    Reads 1,331
  • WpVote
    Votes 119
  • WpPart
    Parts 21
අන්තීමට අපි හම්බෙන්න හිටපු දවස ආවා මම ගොඩක් දුර ඉඳන් ආවේ මගේ දුඹුරු ඇස් දෙක සදහටම මගේ කරගන්න ඒත් සුළු මොහොතකින් ඒ හැම බලාපොරොත්තුවක්ම විනාස වෙලා ගියා. ඒ දුඹුරු ඇස් මාව සදහටම තනිකරලා. එයා මට කියලා තිබ්බා "අපි හම්බෙමු" කියලා. එයා බොරු කිව්වේ නෑ, අපි හම්බුණා. ඒත් මට කතා කරන්න කෙනෙක් හිටියේ නෑ, අහන් ඉන්න කෙනෙක් විතරයි හිටියේ. ඒ දුඹුරු ඇස් මං දිහා එක තත්පරෙකටවත් බැලුවේ නෑ. මං විතරයි බලන් හිටියේ... ඒත් ඒ දුඹුරු ඇස් පියවිලා....🥺😣🥀
අයන්��තරා (Ayanthara) by RejinaShez
RejinaShez
  • WpView
    Reads 3,395
  • WpVote
    Votes 247
  • WpPart
    Parts 38
අපි හිතන විදිහට ඇත්තටම ජීවිතේ ගමන් කරන දිශාව අපිට වෙනස් කරන්න පුලුවන්ද? දෛවය කියන ඔය දේට මිනිස්සුන්ගෙ ජීවිත ඇත්තටම වෙනස් කරන්න පුලුවන්ද? ඒ දෛවයද, නැත්නම් ඒ ආදරේද?..... මට ආදරෙයි කියන්න එපා.... මං ආදරෙයි කියන්න....
Even After us  by veloriamae_
veloriamae_
  • WpView
    Reads 10,639
  • WpVote
    Votes 690
  • WpPart
    Parts 19
කුඩා කලම තීන්දු වූ විවාහයක්...... දෙමව්පියන්ගේ කැමැත්තට සිදුවන විවාහයක් පමණක්මද? ගැඹුරු කළු ඇස් තුළ සැඟවී ඇති දේ... ඇය කවදා හෝ තේරුම් ගනීවිද? දෛවය ඔවුන්ව එකතු කරාවිද... නැතිනම් ඔවුන් අතරට පැමිණෙන තුන්වැන්නා, ඔවුන්ගේ ආදරය ජය ගනීවිද? ධාර්ය x රාහා කියවලා බලන්න 🤍
සිහින මන්දාරම්. Ongoing (Straight Love story 💗🎀) by DrkMinkmaShI
DrkMinkmaShI
  • WpView
    Reads 76,147
  • WpVote
    Votes 4,383
  • WpPart
    Parts 119
අදටත් මන් දන්නෙ නැ මොලයක් නැති තමුසෙ වගෙ පොඩි කෙල්ලෙක්ට මොන හේතුවකට interesting එකක් ඇති උනාද කියලා..but one thing. Don't play with me . Ok _රුහාෂ් වියෝන් වික්‍රමනායක_ අදත් හෙටත් මතුවටත් ප්‍රේමයේ ගිනිදැල් තුළින් වේදනාවක මා තනි කළ ඒ අන්ධකාර පිරිමි ආත්මයට සදාකාලිකවම මා වෛර කරමි. _දියාරා සතුෂ්කි රාජසිංහ_