Never click suspicious links
Reminder: Wattpad will never ask for passwords, payment information, or other sensitive account security details.
Chathu_Mee's Reading List
47 stories
කොළඹ 15 by OopsAllChico
OopsAllChico
  • WpView
    Reads 11,209
  • WpVote
    Votes 881
  • WpPart
    Parts 58
"I need your help" එක විනාඩියක්... දෙකක්.... දේව් මන් දිහා බලන් ඉඳියේ හරියට මන් දැන් නැතුවට දැන් මේක ප්‍රැන්ක් එකක් කියලා කියයි වගේ. ඒත් මගේ මූණ තිබ්බා වගෙම සීරියස් විදියට තියෙද්දි එයාගෙ කට කොනක් උඩට ඉස්සුනා. "මල්ය්ශ්කා... මිනිස්සු මගෙන් උදව් ඉල්ලන්නේ නෑ.. මන් නිසා උදව් ඉල්ලනවා මිසක්.." . . නුක්ශා ආණ්ඩුවේ ඉස්කෝලේක ප්‍රයිමරි ටීචර් කෙනෙක්. එතකොට දේව්? දේව් මුළු කොළඹම රන් කරන මාෆියා ෆැමිලි එකක නම එයාගේ සර්නේම් එක කරගත්ත කෙනෙක්. එකම අහස යට, එකම නගරේ උනත් ලෝක දෙකක ඉන්න මිනිස්සු දෙන්නෙක්.. අහඹු හමුවීම් එක්ක ඒ අයගේ ජීවිත වල මොනවා කියලා වෙනස් වෙන්නද නේද? ඒත් ඇත්තටම වෙනස් වෙන්න පුළුවන් දේවල්?
bought by billioner (කෝටිපතියකු විසින් මිලට ගත්) by rudy09
rudy09
  • WpView
    Reads 48,237
  • WpVote
    Votes 1,266
  • WpPart
    Parts 34
18+ ගෑනු සෙල්ලම් බඩු උන මිනිහෙක්ගේ සෙල්ලක්කාරකමේ අවසාන ඇබ්බැහිය අනාත කෙල්ලෙක් තමන්ට වඩා අවුරුදු දහයකින් බාල
මත් හාදු - 18+ by Akshu_418
Akshu_418
  • WpView
    Reads 11,108
  • WpVote
    Votes 468
  • WpPart
    Parts 11
" උඹ හිතන්න එපා මේ කසාදෙට මන් හා කිව්වා කියන්නේ උඹ එක්ක මගේ හිතේ තියෙන වෛරය නැති වුණා කියන එක කියලා..." " ඒ අකමැත්ත කිසි ම දවසක නැති වෙන්නේ නෑ ශයිනි..." " හ්හ්..."
දෑසක් ළඟ  by mhunigirl
mhunigirl
  • WpView
    Reads 125,777
  • WpVote
    Votes 3,877
  • WpPart
    Parts 50
"තමුසෙ හරි ආඩම්බර මොණරියක් වීණා,ඔය ඇස් දෙක දැකපු දවසේ ඉඳන් මට මං කවුද කියලත් අමතක උනා, ඒත් තමුසෙ මට හරියට රිද්දනවා බං" ~ අදීශ් මිගාර ද සිල්වා ~ " මට ඔය මනුස්සයව පේන්න බෑ ,හැම කෙල්ලගෙම සිහින කුමාරයා උනාට තමුන් මගෙ සිහින කුමාරයා නෙමේ ,මගෙ හැටි නොදැනයි ඔහොම තමුන් හැසිරෙන්නෙ" ~ ශේල්‍යා වීණාවී ගුණසේකර~ "උඹව පාවිච්චි කරලා අතාරින්න හැදුවා කියලා හිතෙනකොටත් මට මං ගැනම අප්පිරියයි බං,සොරි චූටික්කී , මං උඹට හරි ආදරෙයි බං, මං විහින්මයි උඹව නැති කරගත්තෙ" ~ කවීන් අකලංක සූරියගම~ බඹරු දෙදෙනෙකුට මැදි රෝස මලක් 🌹 වටා ගෙතුණු තුන් කොන් පෙමක් ❤️
Miss Vixen • ( Mature content ) || Completed ✔  by Nusha_Sara
Nusha_Sara
  • WpView
    Reads 40,000
  • WpVote
    Votes 1,740
  • WpPart
    Parts 46
‼️ සැ.යු. : ප්‍රේමය මෙන්ම රාගයද ටොන් ගනනින් අන්තර්ගත බැවින් දැරිය හැක්කන් පමනක් සම්මාදන් වන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. ( Cover designer - rhea_writez )
Cerulean සිතුවම් by Madushika_Ramanayake
Madushika_Ramanayake
  • WpView
    Reads 9,260
  • WpVote
    Votes 1,224
  • WpPart
    Parts 30
💙ඒ හැම වේදනාවක්ම දරාගෙන , 💙තනියෙන් තමන්ගෙ පාර හොයාගෙන , 💙තමන්ගෙ තුවාල, තමන්ම සුව කරගෙන , 💙අමාරුවෙන් ආයෙත් හිනාවෙන්න පටන් ගත්ත මිනිස්සුන්ට තියෙන්නෙ පණ ගැහෙන හදවත් නෙවෙයි, යාන්ත්‍රික හදවත්... 💙 එහෙම වුණ හදවතකට ආයෙත් එක පාරටම මනුස්ස හැඟීම් දැනීම් තියෙන පණ ගැහෙන හදවතකට පරිවර්තනය වෙන්න බැහැ... Start date 25/09/2023 End date 19/11/2023
මියැසි( completed )✅ by pearlsun13
pearlsun13
  • WpView
    Reads 69,254
  • WpVote
    Votes 3,085
  • WpPart
    Parts 11
දරදඩු හිතකට පෙම් බදිනා ඇයගේ කතාව ...
Crystal | Complete ✅ by _Saleena_
_Saleena_
  • WpView
    Reads 175,697
  • WpVote
    Votes 7,380
  • WpPart
    Parts 71
"චූටි...තමුසෙ අයිති මට විතරයි!...ඒක කවදාවත් වෙනස් වෙන්නෙත් නෑ...වෙනස් කරන්නත් බෑ... !!..මන් තමුසෙට හරි ඊරිසියයි..ඒ ආදරේට ඊරිසියයි..තමුසෙගෙ ඇස් වලින් වෙන උන් දිහා බලනවටත් මන් ඊරිසියයි. ඉතින් අද ඉදන් හැමදාම තමුසෙගෙ ඔය කටින් කිය වෙන්න ඕනෙ මගේ නම විතරයි..මේ රාද්ගෙ නම විතරමයි!" -නුරාද් ගෞරාන් අධිකාරී- නුරාද් ගෞරාන් අධිකාරී ❤️ ශනාධි දිහස්නා සමරවික්‍රම 𝐒𝐭𝐚𝐫𝐭𝐞𝐝 - 2025/08/01 𝐄𝐧𝐝 - 2026/03/04
චූටි මැණිකේ|" by chemishin12
chemishin12
  • WpView
    Reads 56,310
  • WpVote
    Votes 2,395
  • WpPart
    Parts 30
"වලව්ව අස්සෙ ලෝකෙම දැකපු මට කොළඹ අහස යට තව්තිසාව මවපු උඹට ආදරෙන් !! " #gxb #nonfic #straight #sinhala #chemishin12 2025.08.30
The Traditional Doctor( වෙද මහත්තයා )-Sinhala Novel by DulYasho
DulYasho
  • WpView
    Reads 19,458
  • WpVote
    Votes 1,266
  • WpPart
    Parts 10
That arrogant heart smells better than the countryside...එයා ගම්බද පරිසරයට හැඩගැහුණු තරුණ කඩවසම් වෙද මහත්තයෙක්.එයාගෙ ලගට දවසක් ගෑණු ළමයෙක් එනවා ප්‍රතිකාර ගන්න.මේ එයාලගෙ ආදර කතාව.♥️