jusii_rehana
- Reads 11,066
- Votes 697
- Parts 30
දන්නවද, ඔයාගේ ඇස් දෙකෙන් මන් දකිනවා ආදරේ කියන්නේ කොච්චර ගැඹුරු දෙයක්ද කියලා.. බලෙන් හරි මගේ ජීවිතේට ආවට මන් ඔයාට ගොඩක් ආදරෙයි අයියේ...
මගේ ජීවිතේ හැමදාටම ඉන්න එකම ආදරවන්තයා වෙනවා නේද ඔයා..
-ෂේන් නුලේක්ෂ අවිරු පෙරේරා.
උබව නැති වෙයි කියලා මට බයයි බන්.ඒත් මොන දේ උනත් මන් ඔයාව අත අරින්නේ නෑ. පොරොන්දු වෙන්නම්. මොන දේ උනත් ඔයා වෙනුවෙන්ම කැප වෙනවා කියලා හැමදාටම..
-කෛලාශ් ආයුර් අධිකාරී.