KN_Novels
"යක්ෂයාගේ හදවත අළු කළ සත්‍යය..."
අහංකාරකම සහ අසීමිත කේන්තියෙන් පිරුණු, හැමෝම 'ඩෙවිල්' ලෙස බිය වූ දෙව්නකගේ ජීවිතයට ඇය පැමිණියේ හිස්තැනක් පුරවන්නටය.කුමක්ද ඒ හිස්තැන ?දෙව්නකගේ යක්ෂ ආවේගයන් නිහඬව විඳදරාගත් ඇය... ඇත්තටම කවුද?
තමන්ගේ අභිමානය, අනන්‍යතාවය සහ අතීතය වසන් කරමින් ඇය මේ ගෙදරට පැමිණියේ ආදරයටද? නැත්නම් පපුගැබ තුළ පැරණි තුවාලයන් තව අයෙකුට ලබා දීමටද ?
දිනෙක සඟවාගත් සත්‍යයේ දොරටුව විවර වන විට...
එත ෙක් පැවැති ආදරය මහා වෛරයකින් කෙළවර වේවිද? නැතහොත් වෛරයේ අළු මත අලුත් ආදරයක් ඉපදේවිද?
සැකය, අතීතයේ කටුක මතකයන් සහ නොසන්සුන් ආශාවන් අතර අතරමං වූ චරිත දෙකක ආවේගශීලී ගමන!
"සත්‍යය එළිවන දා... දිනන්නේ ආදරයද, පලියද?"