GL ( SIN ) 💗
8 stories
අමාවකත් ලස්සනයි🌒🥀[GL Sinhala] by sunshineseduu
sunshineseduu
  • WpView
    Reads 35,264
  • WpVote
    Votes 2,468
  • WpPart
    Parts 30
"අන්තිමට මගේ මුළු ලෝකෙම වෙලා හිටිය එකී මිනීමරුවෙක් උනා..." - සෙනුශි රිතින්දි සූරියබණ්ඩාර - "උබ යනවා නම් මේකත් අහලා පලයන්,මන් උබට ආදරේ කරපු තරම්...උබේ තාත්තවත් උබට ආදරේ කළේ නැහැ" - හේශි රොඩ්‍රිගෝ - .......................... - "හැම කරවිලම කරලම තිත්ත නෑ රානි අම්මේ...නපුරෙක් උනාට එයා හොද නෝනා කෙනෙක්...මගෙයි වැරැද්ද ... මන්නේ එයාගෙන් පිස්ටල් එක බලෙන් අරන් සෙල්ලන් කරන්න හැදුවේ...මැරයෙක් වෙන්න ඇති...ඒත් එයා හොද මනුස්සයෙක්..රානි අම්මේ එයාට කලින් වගේම සලකන්න හරිද...වෙනස්කම්නම් කරන්න එපා... පැණිරස කරවිල කරලක් එයා." _🌒🥀_
Seven Years | (Sinhala GL ✓) by vix_enzo
vix_enzo
  • WpView
    Reads 193,786
  • WpVote
    Votes 7,414
  • WpPart
    Parts 30
"ආදරෙයි..." මේක මං publish කරන පලවෙනි පොත...මේ වගේ තවත් කතා තියෙනවද කියලා නම් දන්නෙ නෑ...🥲
ආලේ මල්....♡||GL| by World_Wide_beauty_
World_Wide_beauty_
  • WpView
    Reads 5,913
  • WpVote
    Votes 716
  • WpPart
    Parts 12
හේතුවක් නොමැතිව මගේ හදවත ඔබ පසුපස ලුහුබදින විට නිරහංකාර හදවතක් මාගේ ආත්මයට ආරාධනා කරාවිද!?
After the Rain (GL) by eliza_n
eliza_n
  • WpView
    Reads 425
  • WpVote
    Votes 50
  • WpPart
    Parts 8
"නුතාරා....මිනිස්සු එකිනෙකාට ආදරේ සුවඳත්,පාටත් දැනෙන විදිය එකිනෙකට හුඟක් වෙනස්...මට නම් ආදරේ සුවඳත් ඔයා..ආදරේ පාටත් ඔයා..ආදරේ කියන්නේම ඔයා....!"
සදමිතුරි(✔️) by kekeperera
kekeperera
  • WpView
    Reads 380,189
  • WpVote
    Votes 19,505
  • WpPart
    Parts 20
සද මිතුරී...මගේ...🤍
ප්‍රේමාවී | PREMAVI ♡ [ GL ]  by Yoonmi_
Yoonmi_
  • WpView
    Reads 7,911
  • WpVote
    Votes 630
  • WpPart
    Parts 12
"අහස පොළොවට කොච්චර ආදරේ කරත්.. ඒ දෙන්නා කවදාවත් එකතු වෙන්නෑ යුවී.." "ඒත් අක්කේ.. අහස අඩන හැම වෙලාවකම ඒ කදුලු බාරගන්න පොළොව බලාගෙන ඉන්නවා නේද? හරියට... මං වගේ..!" #1 gl PREMAVI 🤍
Lucky cigarette by kekeperera
kekeperera
  • WpView
    Reads 222,389
  • WpVote
    Votes 11,136
  • WpPart
    Parts 31
අනයිශා තිනේද්‍යා කහවිතගේ X වියගනා නුලේන්‍යා ගජනායක🤍
තෝඩු  |  Thodu  (GL story) by _bearmoon_00
_bearmoon_00
  • WpView
    Reads 149,305
  • WpVote
    Votes 8,502
  • WpPart
    Parts 41
(Short Chapters) දන්නවද දෙයක්! මං තෝඩු දෙකකට ආදරේ කරන්න පටන් අරන්.... ✨