Shizuya's Reading List
30 stories
ගිනිදැල් [Vol.1] ✔ by Rushara_11
Rushara_11
  • WpView
    Reads 1,616,370
  • WpVote
    Votes 123,765
  • WpPart
    Parts 190
Enemies to Lovers BL story. වෛරයේ ගිනිදැල් මැද දැවෙන හදවත් දෙකක් යා කර ලියැවුන ප්‍රේමණීය ගින්නක්... Project Started - 2024 / 10 / 20 Project End - 2026/ 05/ 25 • General Fiction • Mature content. • Copying is not allowed. © Rushara_11
-අග්නිධීර-(slow Update ) by DEESHA_PONNAMPERUMA
DEESHA_PONNAMPERUMA
  • WpView
    Reads 195,964
  • WpVote
    Votes 13,575
  • WpPart
    Parts 12
මලානික ස්කන්ධකුමර අහස යට අග්නියකගෙ ප්‍රේමය හිස ගසා දැමුනා!
පවුල් පස්න 😂❤️ ( Completed ✅ ) by SACHEE13
SACHEE13
  • WpView
    Reads 89,813
  • WpVote
    Votes 6,043
  • WpPart
    Parts 28
⚠️ අවවාදයයි: මෙම කතාව කියවීමෙන් අනවශ්‍ය ලෙස හිනා යාම, පුටුවෙන් වැටීම, සහ "අපේ ගෙදරත් මෙහෙමයි" යැයි සිතීම සිදු විය හැක. 🙏😂 කේලම් කියන ගම්වැසියෝ, කොස්ස අරන් පස්සෙන් එලවන වෙද මහත්තයෙක්, FBI level ප්‍රශ්න අහන නෑදෑයො ටිකක්, ඒ වගේම හිත නිවෙන්නවත් නොදී එක පාරටම ගෙදරටම කඩා පාත් වෙච්ච කොල්ලගෙ පරම පිවිතුරු ආදරේ දිශාල්. රහස් හංගන්න ගිය තරමට ඒවා එළියට පනිද්දි, චාරුගෙ ජීවිතේ ටික ටික නාඩගමක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන කවුරුත් හින්ද නෙමේ කොල්ලගෙම තාත්තාගෙ හොර නාඩගම් හින්ද. හිනාවෙන්න, පිස්සු වැටෙන්න, ආදරේ කරන්න, චාරු එක්ක මේ අවුල් ජාලාවට ඔයත් ඇවිල්ලම බලන්න 🤓 බදින්න නං හිතන් ඉන්නෙ. අනිවාරෙන් කියවන්න 😅💥 Auther :- Sachee13 🖤🦋 >>
අග්නි වස් | COMPLETED ✔ by Haze_Noir
Haze_Noir
  • WpView
    Reads 112,054
  • WpVote
    Votes 8,138
  • WpPart
    Parts 92
"උං මාව.., උබේ ඇස් මානෙම..." " ෂ්..... මං ඉන්නවා.., උබව ජීවත් කරවන්න..." ***** හිතන දේ වෙන්නෙ නෑ... වෙන දේ හිතා ගන්නවත් බෑ...***** ( දෛවය අඳුරටම ලියවෙද්දි ආලෝකයේ මාවතක් කෙසේ සොයා ගනීවිද...? ) Start : 2025 / 06 / 01 End : 2025 / 09 / 20 ( 21+ BL story 🔞) Written by Haze Noir
Mantra [Complete] by SugerBearHugzzz
SugerBearHugzzz
  • WpView
    Reads 21,227
  • WpVote
    Votes 1,185
  • WpPart
    Parts 9
🖤✨️
ආරු | COMPLETED by Sith_SD
Sith_SD
  • WpView
    Reads 2,431,871
  • WpVote
    Votes 131,699
  • WpPart
    Parts 52
❝ මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. ❞ Start - 12.02.2024 End - 19.04.2024 මෙහි ඉදිරිපත් වන චරිත හා සිද්ධීන් සියල්ල සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.
| විලක්කු |ⁿᵒⁿᶠⁱᶜᵗⁱᵒⁿ Ongoing  by Imasha_fernando
Imasha_fernando
  • WpView
    Reads 11,507
  • WpVote
    Votes 774
  • WpPart
    Parts 11
කොපි වර්ණ ඇස් වරම්ලත් යක් බෙර නාදේට රඟදෙන ඔහු...වියරු යක්ෂ හදවතක ආත්මිය අයිතිකාරයෙක්.... වසර ගණනාවක් තමන්ගෙ ආදරේ පසු පස පැමිණි මහා පොළව දෙකට කළ නිරයෙ අධිපති වු...මනුස්ස ප්‍රාණියකට වශී වූනු යක්ෂ ආත්මයක්.... වෛරයෙන් ගිණිගත් හදවතක් ප්‍රේමයෙන් නිවන්න ඔහුට හැකි වෙයිද ?...
Nasaraniya✅ by HinchiPinchi20
HinchiPinchi20
  • WpView
    Reads 3,386,989
  • WpVote
    Votes 159,001
  • WpPart
    Parts 105
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #1 in Care #1 In Boylove #1 in Calm Romance #3 in Friendships #1 in Stress #2 in Funny #3 in TeacherxStudent Start-2023/11/21 End-2026/01/15
හීලෑ නැති පෙම (Completed) by Madhushi13
Madhushi13
  • WpView
    Reads 477,793
  • WpVote
    Votes 32,661
  • WpPart
    Parts 46
එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා..... - ආශීර් සිද්ධාන්ත් සේනානායක -
වෛරම්|BL✔ by Sage_lane
Sage_lane
  • WpView
    Reads 331,709
  • WpVote
    Votes 19,550
  • WpPart
    Parts 45
වෛරම් වැටුනු උඹේ තොල් හරි රසයි... මියූXශවී