Bl sinhala non ff 2
199 stories
රාග පතිනි ❤️‍🔥🔞✅ [Wangxian Nonfic] by jsanjee_18
jsanjee_18
  • WpView
    Reads 79,448
  • WpVote
    Votes 6,431
  • WpPart
    Parts 11
මරණයටත් රමණයටත් ඇත්තේ එක් අකුරක වෙනසකි.. නමුත් ඒ ද්විත්වයටම අධිපති ඔහුයි.. ඔහුගෙන් මරණය සියල්ලන්ටම හිමි විය හැකි වුවත් ඔහුගේ රමණය හිමි මෙලොව උපන් එක් පුරුෂයෙකුට පමණකි.. ආලයෙන් උපන් රාගයත් රාගයෙන් උපන් ආලයත් අතර සිරවූ ඔහු, අශ්රාගගේ පතිනියයි..! නැත, රාග පතිනියයි..!! 🔞 warning..!! wangxian non Fiction short story male Pregnant happy ending Start : 2025.09.05 (BXG day) End : 2026.04.17
අහිංසක ඇස් ..... by k_iroo
k_iroo
  • WpView
    Reads 305,389
  • WpVote
    Votes 13,791
  • WpPart
    Parts 53
අහිංසක ඇස් දෙකක ආදරයට නලියන නපුරු හදවතක්
🎲 කැට ගැහිල්ල🎲  by Asuravixen
Asuravixen
  • WpView
    Reads 1,051
  • WpVote
    Votes 161
  • WpPart
    Parts 4
අල්ලන්න ගියේ සූදු කාරයෙක්ව.. හැබැයි අහු උනේ වෙන කෙනෙක්ව!
තුත්තිරි මල්(Complete) by Vintageblack_soul_
Vintageblack_soul_
  • WpView
    Reads 2,444
  • WpVote
    Votes 395
  • WpPart
    Parts 35
"ම්ම්..මාත් දන්නවා ලස්සන කතාවක්" "මොන වගේ කතාවක්ද?" "කවියෙකුයි ලියන්නෙකුයි අතර කතාවක්!" "ම්ම්..අලුත් අදහසක්!" "සමහරක් විට..." "ඉතින්?ඒක මොන වගේද?" -සුන්දර තුත්තිරි මල් යායක් මැද නිවුනු ප්‍රේමයක හිත් තුල ඇවිලෙන ගින්නක්! කවියෙකුයි ලියන්නෙකුයි අතර ඇති වන තුත්තිරි මල් ආදරයක්! තප්පර හතරෙන් ඇති වෙන ආදරේ...ඒක හරි ශක්තිමත්.
Boyfriend  ♡ Taekook ♡  🄲🄾🄼🄿🄻🄴🅃🄴 by Ga_yong123
Ga_yong123
  • WpView
    Reads 23,142
  • WpVote
    Votes 3,500
  • WpPart
    Parts 14
Taekook Short chapter
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ by Kim-Yuhaqwe
Kim-Yuhaqwe
  • WpView
    Reads 2,737,264
  • WpVote
    Votes 150,375
  • WpPart
    Parts 157
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්‍ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින් ඔබ ඉදිරියට ගෙන ඒමට දෙන්න අවසර මට ❤️ #AKESHI (Kim-Yuhaqwe)
හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED ) by KimDongHyun223
KimDongHyun223
  • WpView
    Reads 65,704
  • WpVote
    Votes 5,853
  • WpPart
    Parts 19
එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය ගනීවිද කියලා..☺️
PARTNER ☑ by claerydee
claerydee
  • WpView
    Reads 31,218
  • WpVote
    Votes 4,295
  • WpPart
    Parts 38
මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන්න මම දන්නෑ......... මෙච්චර දෙයක් වෙලා තියෙද්දි තමුසේ කියන්නේ මට තමුසෙව විශ්වාස කරන්න කියලද? තමුසේ මාත් එක්ක කරපු හැමදේම හැමෝම දැකල ඉවරයි. ඒක මම කරපු දෙයක් නෙමේ. එහෙම දෙයක් කරලා මම මගේ ආත්මගරුත්වේ නැති කරගන්නේ මොකටද? ඒක මම කරපු දෙයක් නෙමේ... ජස්ට් ෆක් ඕෆ් ජන්ග්කුක්. අයි ඩෝන්ට් වෝන්ට් ටු සී යුඅර් ෆේස් එවර් අගේන්.... "this story is just only a fan fiction that created on my own .and i just only use artist name and never includ any true scenes of their life. and also this story have some smut scens .. if you uncuncomfortable with it you can skip. i think you would like this story"
හිමකර කඩුපුල්.... by MKR_WRITTER
MKR_WRITTER
  • WpView
    Reads 19,607
  • WpVote
    Votes 1,586
  • WpPart
    Parts 51
" අවැසි මොහොතෙ දි තනිය රකිමින්.... දිනන තුරු මා බලා ඉන්නම්..... " 🌝 හලෝව් ලමායි.... මේ තියෙන්නෙ මගෙ දෙවනි story එක.... පලවෙනි කතාවේ නම " BF FOREVER "..... ඉතිම් මං හිතුවා ඒකට වඩා සෑහෙන්න වෙනස් විදියකට අලුත් කතාවක් ලියන්න ඕන කියලා....🙈 Finally මං ඒ දේ කරන්න පටන් ගත්තා.... මං හිතනවා ලමයිනේ ඔයාලා මේ කතාවට ගොඩා.....ක් කැමති වෙයි කියලා..... 😌 කලබල නොවී පෝලිමේ එන්ඩලා. ඇවිත් මයෙ සම්සන කතාව කියවන්ඩලා. ලව් යු.... උම්ම්ම්ම්ම්වාහ්....
🍻 BeeRu 🍻  BL ✅ by _MADORA__THUDUWAGE_
_MADORA__THUDUWAGE_
  • WpView
    Reads 106,538
  • WpVote
    Votes 9,843
  • WpPart
    Parts 29
නිදහසේ තොලගාන බියර් උගුර.. 🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻 SINHALA BL STORY START : 2025 / 07 / 01 END : 2025 / 08 / 20 Story By : 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏