Astoria2006's Reading List
199 stories
"Is the baby mine?" by judeluv
judeluv
  • WpView
    Reads 18,812
  • WpVote
    Votes 697
  • WpPart
    Parts 33
Haaland gripped Bellingham's hand tightly to prevent him from escaping again. "Is that baby mine?" He asked, his expression serious and his voice cold. He just wanted the truth outright. Jude bit his lip, refusing to speak, since Erling already had a girlfriend and a child. Adaptation en English thanks to: bluemeli_77
Off-season of Asala...'! by VidharaCoffee
VidharaCoffee
  • WpView
    Reads 1,730
  • WpVote
    Votes 91
  • WpPart
    Parts 17
(දන්නවද? ආදරෙ වෙනුවෙන් පිපෙණ මලක් තිබ්බා... ඒ මල් තාමත් ලොකෙන් හැංගිලා තියෙන නිසාමද කොහෙද මිනිස්සුන්ගෙ හිත් වල ආදරේ මැරිලා යනවා එන්න එන්නම... ඉතින් මේ ඒ මල් වල කතාව!!! ) "මුළු කතාවම කියන්න බැරි නම් මම මෙහෙම කියන්නම් රාඝ, පරිස්සමට ඉන්න!!! මට ඔයාගෙන් ඕන එච්චරයි..." -වේධාර් ඇලෙන්සො ෆර්නැන්ඩස්- "ඔයාගෙ ආදරේට වටිනාකමක් දෙන්න බැරි උනොත් අඩුම මම ජීවිත කාලෙම වැලපෙනවා කියලා පොරොන්දු වෙනවා වේද්..." -තිශේව් රාඝ සූරියආරච්චි-
අනුරාග | Anuraga ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 589,717
  • WpVote
    Votes 38,080
  • WpPart
    Parts 78
අනුරාගය කියන්නෙම දෙපළකගෙ හදවත්වල පතුලෙ එකිනෙකා ගැන ඇති වෙන .. කාලයට බිඳ දාන්න බැරි .. එකිනෙකා අතර කොච්චර පවුරු බාධක තිබ්බත් අඩපණ කරන්න බැරි .. ශක්තිමත් ආදරණීය බැඳීමකට .. ඉතින් .. මේකත් එහෙම කතාවක් .. සරලයි .. ඒත් හැඟීම්බරයි .. ආදරණීයයි .. Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations Warnings : 18 plus : smut warnings : mature content : male pregnancy
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ] by LaRsk_Za
LaRsk_Za
  • WpView
    Reads 1,032,185
  • WpVote
    Votes 66,365
  • WpPart
    Parts 96
" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උඹට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
මොහාබ්බත් (වසීගරා 2)✅ by yuchi91
yuchi91
  • WpView
    Reads 283,780
  • WpVote
    Votes 23,926
  • WpPart
    Parts 38
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමු උනේ අපි මේ ආත්මයේ හමුවුනේ
වසීගරා ✅ by yuchi91
yuchi91
  • WpView
    Reads 256,891
  • WpVote
    Votes 21,893
  • WpPart
    Parts 28
වෛරයත් ආදරයට හැරවූ ආකර්ශනය
Anubis | Complete | by Hanza_Ravenwood
Hanza_Ravenwood
  • WpView
    Reads 41,365
  • WpVote
    Votes 3,050
  • WpPart
    Parts 25
breaking chains and rewriting fate 𓂀
SHERITON by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 411,385
  • WpVote
    Votes 36,859
  • WpPart
    Parts 76
වෛරයේ ගිනිදළු සෙනෙහසින් දාවා අළු කල ආදරයේ පුරාවෘතය.
අසිත තන්තු | Indigo Strings by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 139,049
  • WpVote
    Votes 12,954
  • WpPart
    Parts 89
මෙහි ඇතුලත් වෙන්නෙ හැරවුම් ලක්ෂය සහ ක්ශිතිජයෙන් එහා යන කතා දෙකෙහි අතිරේක කතා බැවින්, එම කතා නොකියවා මෙය කියවීමෙන් වලකින්න. ඔයාලගෙ ආදරේට, මගෙන්, ආදරෙන්... ❤ "මං සමාව ගත්තා මදි නම්, මං උඹට ඕනෙ තරම් උඹේ කකුල් දෙක ගාව වැටිලා සමාව ගන්නම්. කොහොමත් උඹ ලග වැටිලා වදින්න මට ලැජ්ජ නෑ. උඹව නැති වෙනවට මං ඊට වඩා බයයි." - මියුන්/පවිත්‍ර - --- "කිසිම දෙයක් පටන් ගත්තෙ නෑ ඉවර වෙන්න. කොහොමත් පටන් ගන්න කලින් නවතින එක හොදයි. මොකද ඔයා දන්නෙ නෑ නෙහ් රිදුනමවත් මගෙන් ඈත් වෙලා ඉන්න." "මට ඔයාගෙන් රිදුනෙ නෑ! එහෙම උනේ නෑ!" "ඒ උනාට මට ඔයාගෙන් රිදෙනවා! ඇහෙනවද මං කියන එක? දැන්වත් තේරුම් ගන්න, මට ඔයාගෙන් නොසෑහෙන්න රිදෙනවා! මට පාඩුවෙ ඉන්න දෙන්න!" -විනුල/ලෙහන්සා-
+14 more
The Match Unfinished | අවසන් නොවූ තරගය [COMPLETE] ☑️ by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 7,014
  • WpVote
    Votes 603
  • WpPart
    Parts 5
"කල්‍යාණ්..." "ම්ම්?" "I will see you where the champions stand?" "I will see you where the champions stand, හර්ශිත්."