Ahimi1's Reading List
18 stories
Alpha Academy (COMPLETED) ✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 822,506
  • WpVote
    Votes 78,082
  • WpPart
    Parts 84
ලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023
අහිමි by Ahimi1
Ahimi1
  • WpView
    Reads 941
  • WpVote
    Votes 75
  • WpPart
    Parts 9
"එකක් මතක තියාගනින් මට තමුසෙව එපා , මෙහෙ ඉන්න බැරිනම් මැරිල පල මූසලයා" - රුශාල් වික්‍රමසින්හ - "මටත් ඉවසීමේ සීමාවක් තියනවා අයියෙ දවසක් එයි ඔයා පසුතැවෙයි මම නැතිවෙයි" - විතුම් ශකිල්‍ය - (හිමිවී අහිමිව නැවතත් හිමිවන ආදරය)❤️
හිතුවක්කාර......💕🥺 by MeiLingaxi
MeiLingaxi
  • WpView
    Reads 1,070
  • WpVote
    Votes 70
  • WpPart
    Parts 22
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 දුරක ඉද හිනාවෙන නුඹෙ දෑස දකින විට.... තුන් හිතම හිරිවැටුනා සත්තමයි හැබෑවට.... අයිතියත් මගේ වන තුරුත් දින ගනින්නට.... මේ හිතේ ඉඩ හදන් ඉදින්නම් නුඹෙ නමට.... 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
කුළුදුල් අරලිය මල් | Sinhala bl  [COMPLETED] ✓ by freensbeck_15
freensbeck_15
  • WpView
    Reads 209,594
  • WpVote
    Votes 8,949
  • WpPart
    Parts 38
"කුළුදුල් අරලිය මල් තිබුණා.. කදුලින් පරවී ..,නුබේ සේමා.. කෙහෙරැල් ගවසා .., සුවදින් වියලීලා..." "අවසානයක් නැතුවම...මං මගෙ අරලිය මලට අවසානයක් නැතුවම ආදරෙයි...ඒක හරියට අවසානයක් නැති ව පරිච්චේද අනන්තයටත් එහා ලියවෙන නව කතාවක් වගෙයි..ඒක කෝපි පාට පොතක්...ඒ හැම කෝපි පාට පිටුවක් අස්සෙම ලියවිලා තියෙන්නෙ මට උබ ගැන ඇති ආදරේ.." - රයාන් විසුද්‍ය ජයසුන්දර -
මගේ ප්‍රථම ප්‍රේමය | COMPLETED ✅ by Sandy_Aish
Sandy_Aish
  • WpView
    Reads 195,974
  • WpVote
    Votes 10,263
  • WpPart
    Parts 54
අහම්බෙන් වගේ හමුවුනු.. ඇස්පුරා මගේ ලියවුනු.. කොහෙන්දෝ ඔයා ආවේ.. මට ලංවෙලා... කවුරුත් නැති පාළු හිත ලග.. තනියට මට හීන එක්කල කවුරුදෝ ඔයා ආලේ... දැන් හුරුවෙලා...
ඔබගෙන් තරම් | COMPLETED ✅ by Sandy_Aish
Sandy_Aish
  • WpView
    Reads 247,527
  • WpVote
    Votes 18,608
  • WpPart
    Parts 40
ඔය දෑසේ තිබූ කතා ... ඔබ මා සිත වශී කරා ... Cover credit goes to : Luna_recky
Bad Boy😏 ( Yizhan )[COMPLETED] by Kimniru_55
Kimniru_55
  • WpView
    Reads 176,307
  • WpVote
    Votes 12,693
  • WpPart
    Parts 41
" හිඟන්නො ඉන්න ඕන අපේ කකුල් යට මිසක් ඔලුව උඩ නෙමෙයි බං..." යීබෝගෙ ඒ වචන වලට මගේ පපුව පිහි තුඩකින් පහුරු ගානවා වගේ දැනෙන්න ගත්තෙ.. මේ මනුස්සයට ඇත්තටම හැඟීමක් දැනීමක් නැද්ද..කිසිම මනුස්සකමක් ගෑවිලවත් නැත්තෙ ඇයි දෙයියනේ...කවද වෙනකන් මම මේ දුක විදින්නද...මම ඇස් වල කඳුලු පුරවන් යීබෝ දිහා බලන් හිතන්න ගත්තා..💔🥀
සිහින මන්දාරම් by Mihi_01
Mihi_01
  • WpView
    Reads 150,412
  • WpVote
    Votes 11,969
  • WpPart
    Parts 32
මාව බලෙන් කසාද බැන්දා කියලා තමුන් කවදාවත් මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා.. (මන්දාරම් 💚) අනේ මහත්තයෝ මැරෙන්න මොහොතකට කලින් හරි මට ඔයාගෙන් ආදරෙයි කියන වචනය අහන්න ලැබුනොත් මට සැනසීමෙන් ඇස් පියාගන්න පුළුවන් වේවි.. (සිහින ❤️)
උදුල තරු (Unforgettable Time We Spent) by lilly_rose_1
lilly_rose_1
  • WpView
    Reads 20,447
  • WpVote
    Votes 1,577
  • WpPart
    Parts 15
"මට තාත්තිගෙ වචනෙට පිටින් යන්න බෑ. ඒ නිසයි මම මේ කසාදෙට කැමති උනේ " - ලිතුම් අකේන්‍ය - "මට ඕනෙ ළමයට අම්මෙක් මිසක් තාත්තෙක් නෙවෙයි යකෝ!". ............. "මගේ ළමයා නිසයි මම මේ කසාදෙට කැමති උනේ." - තෙනුද්‍ය ආරුල් -
හැරවුම් ලක්ශය | Turning Point by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 894,678
  • WpVote
    Votes 67,653
  • WpPart
    Parts 156
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."