BL Sinhala (2)
82 stories
Lost Control (Zhanyi) ✅ by se_h_la_x
se_h_la_x
  • WpView
    Reads 279,543
  • WpVote
    Votes 28,863
  • WpPart
    Parts 41
ආසයි මමත් නුඹේ පපුවට තෙරපෙන්න... ආසයි නුඹේ රතු තොල් මට සිප ගන්න... ආසයි නුඹේ නිල් නෙතු දැක සැනසෙන්න... එන්නද ඉතිං නුඹ වෙත ජීවත් වෙන්න... 💚 ආස උනත් බිය වෙමි මා වෙත ගන්න... ආස උනත් ඔය දෙතොලේ හිර වෙන්න... ආස උනත් නුඹ මත්තෙම සැනසෙන්න... බාධක බොහෝ ඇත නුඹ වෙත පැමිණෙන්න... ❤️ බාධක මොන තරම් තිබුණත් මගේ මැණික... අවැසි නුඹව පමණයි මට හැම දිනක... ඉවසන්නට තව නම් බෑ මට මෙහෙම... දෙන්න ඉඩක් ඔය පපුවේ සැනසෙන්න... 💚 කීවා උනත් ආදර බස් උතුරන්න... බෑ එන්නට මට නුඹ වෙත කිසි දිනක... අවැසි උනත් මාවම නුඹ වෙතට පණ... සමාවෙන්න මට නුඹ වෙත නොයෙනවට... ❤️
අරලිය ලන්ඳ... by Senan_Mendes
Senan_Mendes
  • WpView
    Reads 110,069
  • WpVote
    Votes 6,134
  • WpPart
    Parts 71
ආදරේ කියන්නෙම වචනයකට එහා ගිය දෙයක් මෝඩ ළමයෝ... (2024)
MATE "සහකරු" by M_P_Asu
M_P_Asu
  • WpView
    Reads 2,304
  • WpVote
    Votes 183
  • WpPart
    Parts 6
ජීවිතේ හරි පුදුමයි. පේන්නම බැරි කෙනෙක් අන්තිමට නැතුම බැරි කෙනෙක් වෙන තරමට ජීවිතේ හරි පුදුමයි. "ඌට මොනා උනත් මොකද" කියලා හිතපු කෙනෙක් "අනේ ඌ මගේ පණ" කියන තරමටම ජීවිතේ හරි පුදුමයි. ඒත් බැදීම් සංකීර්ණයි... ඔව්!! ජීවිතේ පුදුම ඒ සංකීර්ණ බැදීම් නිසාමයි. මොකද මේ ලෝකේ බැදීමක් නැති කවුරුත්ම නැති නිසා. M_P_Asu start-2025/11/22
ඩයරි (Completed) ධෘනුවි S2 by Liaa_Daizzy
Liaa_Daizzy
  • WpView
    Reads 62,325
  • WpVote
    Votes 3,418
  • WpPart
    Parts 49
බලා හිදිමි මතු භවයක හෝ පසු වදන ලියන්නට එතැයි කියා... "ඔයා ආවා" "නෑවිත් ඉන්න බැරි උනා"
ධෘනුවි (Completed) by Liaa_Daizzy
Liaa_Daizzy
  • WpView
    Reads 60,884
  • WpVote
    Votes 3,339
  • WpPart
    Parts 61
🤍 මගේ ඇස් නුඹ මතට වැටී තියෙන තාක්... මා මතට වැටෙන ඇස් ගැන නුබ වද විය යුතු නැත...🤍
මතක මල් | Blossom of Memories by roshhkookie
roshhkookie
  • WpView
    Reads 76,292
  • WpVote
    Votes 2,363
  • WpPart
    Parts 9
❝ පොතක පිටු අතරේ සැගවුණු මලක් වගේ සමහර මතක කොහොම නම් 'අ'මතක කරන්නද... ❞ 𝘼𝙜𝙧𝙖𝙫 ♡ 𝘼𝙗𝙝𝙞𝙨𝙝𝙞𝙩𝙝𝙣𝙪 (BL)
සංධ්වනිය | boy love | completed by Gumbo_Bambi
Gumbo_Bambi
  • WpView
    Reads 64,914
  • WpVote
    Votes 9,714
  • WpPart
    Parts 71
බැල්කනියේ වැවී තිබූ බෝගන්විලා මල් පොකුරු දිහා බලාගෙන මහීශ අලසකමේ හූල්ලව්වෙ ආදිත්‍යයා එක්ක එකතු වෙලා අසේල වටු බිත්තර කන වෙලේ. "උඹ පලයන්කො ගෙදර ආදිත්‍යයා.. මේ නිවාඩු දවසෙවත් මට පාඩුවේ අසේල එක්ක ඉන්න දීලා.." මහීශ කන් කෙදිරි ගෑවත් ඒ දෙන්නා පෙරේතකමේ තම්බපු බිත්තර ගිල්ලෙ ලුණු මිරිසක් එක්ක. ඒ අතරෙ කොණ්ඩෙ කැරලි ගැහුණු අසේල යම්තමට සිනහ සුනේ මහීශගෙ කම්මුල පැත්තකට හාදුවක් දීලා. "මහීට බිත්තර එපාද ?" අසේල ඇහුවත් මහීශගෙ තරහ මදක් නිවුනේ අහස දිහා බලාගෙන ඉද්දියි. තමාගෙ කම්මුල අත්ලෙන් පිහදාන අතරෙ මහීශ කෙදිරි ගෑවෙ තමාට ලැජ්ජා හිතුන නිසයි. "මට එපා මගුලෙ වම්බටු බිත්තර !" මේ අවමගුල් දිහා බලාගෙන ආදිත්‍යයා මොනවත් නොකියා බියර් උගුරක් බීවෙ තම්බපු බිත්තරත් ගිල දමන අතරෙ. _______________ කතෘ අයිතිය : ගුම්බො බැම්බි *සමරිසි චරිත ඇතුලත් වන සින්හලෙන් ලියැවුනු නවකතාවකි.
වෛරම්|✔ by Sage_lane
Sage_lane
  • WpView
    Reads 71,538
  • WpVote
    Votes 4,982
  • WpPart
    Parts 45
වෛරම් වැටුනු උඹේ තොල් හරි රසයි... මියූXශවී
අවාරයේ ප්‍රේමය [Nonfic|BL] by jeon_shiii_
jeon_shiii_
  • WpView
    Reads 289,314
  • WpVote
    Votes 18,800
  • WpPart
    Parts 31
මේක කැෆේන් මික්ස් උන ඩ්‍රින්ක් එකක් වගේ තිත්ත රස ඇබ්බැහියක්. ඔව්.. මම ආයෙම කියනව.. තිත්තයි.. හැබැයි රස ඇබ්බැහියක්... ! Start : 2025|01|09 - End : 2025|03|31
මතක සොයා (Completed )✅ by Liora_Whimzyy_
Liora_Whimzyy_
  • WpView
    Reads 99,332
  • WpVote
    Votes 6,914
  • WpPart
    Parts 46
මේ හිත තනිකරම උඹට ආදරෙන් බැඳිලා... Start - 2025.08.22 End - 2025.09.11 - Liora Whimzyy -