Kemindu123's Reading List
27 stories
අපි අපේ by M_P_Asu
M_P_Asu
  • WpView
    Reads 890,538
  • WpVote
    Votes 37,281
  • WpPart
    Parts 52
අසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න
උදුල තරු (𝐔𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐓𝐢𝐦𝐞 𝐖𝐞 𝐒𝐩𝐞𝐧𝐭 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫) by lilly_rose_1
lilly_rose_1
  • WpView
    Reads 190,540
  • WpVote
    Votes 13,026
  • WpPart
    Parts 27
"මට තාත්තිගෙ වචනෙට පිටින් යන්න බෑ. ඒ නිසයි මම මේ කසාදෙට කැමති උනේ " - ලිතුම් අකේන්‍ය - "මට ඕනෙ ළමයට අම්මෙක් මිසක් තාත්තෙක් නෙවෙයි යකෝ!". ............. "මගේ ළමයා නිසයි මම මේ කසාදෙට කැමති උනේ." - තෙනුද්‍ය ආරුල් -
|| කැමීලියා || by _Eilyy_
_Eilyy_
  • WpView
    Reads 834,579
  • WpVote
    Votes 41,530
  • WpPart
    Parts 106
" නාද්‍ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියෙන් බලපං නාද්‍ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං උඹෙ ඇස් දෙකෙන්ම බලපං...."
Eternal Soul | ONGOING  by _Rapunzel_
_Rapunzel_
  • WpView
    Reads 322,310
  • WpVote
    Votes 19,828
  • WpPart
    Parts 86
"සුදු අයියා" එයාද මගේ ජිවිතේ එකම හිමිකාරයා.. *විනුද* මේ සෙල්ලක්කාර හිත ඌ කොහොම මෙල්ල කරාද කියලා මට තාමත් හිතාගන්න බැ..අන්තිමට මේ හිත ඌගේ නමටම ලියාගෙන... *සතීෂ්* මේ ආත්මේ නැතත් ලබන ආත්මේ මගේ වෙනවා නේද මගේ චුටි.... *මිලාන්*
මීවිත සිතැගිලි (18+ ) - Reimagined 🌙🌟 (|| Currently Editing by Kenz_456
Kenz_456
  • WpView
    Reads 7,341
  • WpVote
    Votes 806
  • WpPart
    Parts 9
ඒ ඇස් හරියට මී පැණි වගේ....මෘදුයි...මිහිරියි... දකින කෙනෙක්ට එහෙම හිතන්න පුලුවන් වුණත් ඒ මිහිර පිටිපස්සෙ තියෙන්නෙ පුදුමාකාර විසක්! ඒ විස මොකක්ද කියලා දන්නෙ මිහිර විදින්න ගියපු අය විතරයි.... ඇස් අස්සෙ කිමිදෙන එක කියන තරම් ලේසි නෑ..කිමිදුනත් ඒ ඇස් කියවන්න ලේසී නෑ... ඒක තනිකරම ආකර්ශනයක්...මීවිතක් වගේ මත්වෙලා හෙමින් හෙමින් අදුර වෙලාගන්න ✨♡
The Dominions | Completed by Apsaraa_
Apsaraa_
  • WpView
    Reads 1,400,829
  • WpVote
    Votes 81,645
  • WpPart
    Parts 125
මගෙ මූනෙ හිනාවක් ඇඳුනා. ඒ අම්මා තාත්තටවත් ඔලුව නවන්නෙ නැති මිනිස්සු අතරෙ, ස්වකැමැත්තෙන්ම තමන්ගෙ partner ඉස්සරහා පරාජය බාරගන්න කැමති මනුස්සයෙක්ගෙ husband උන සතුටට!! කෙටියෙන්ම කිවුවොත් මගෙ මූනෙ හිනාවක් ඇඳුනෙ race එක දිනපු සතුටට නෙවෙයි. ජීවිතේ දිනපු සතුටට!! ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ _ 𝐑𝐮𝐡𝐚𝐧 𝐒𝐡𝐚𝐤𝐲𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 _ ㅤ The Dominions : a battle filled with love
Not my type ( Ongoing ) by Golden_AuraM_
Golden_AuraM_
  • WpView
    Reads 33,386
  • WpVote
    Votes 2,249
  • WpPart
    Parts 29
"You are my last 7 minutes" "අහ්?" "රද්ශාන් අහලා තියෙනවද කතාවක් තියෙනව.. මනුස්සයෙක් මැරුණහම එයාගෙ මනස 7minutes වැඩ කරනවලු.ඒ ඇයි කියලා දන්නවද?" "න්-නැහ්.." "එහෙම වෙන්නෙ ඒ මනුස්සයගෙ ජීවිත කාලෙ තිබුන ලස්සනම මතක ටික ආයෙත් මතක් කරගන්නලු" "ඉ ඉතින් ඇයි මම-" 〰අකමැත්ත කියන්නෙ ආකර්ෂණයට කියන තවත් නමක් වෙන්න බැරිද〰 ​නොසිතූ මොහොතක හමුවුණු,එහෙත් හදවතට සමීප වුණු ආගන්තුකයෙක්. එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස්ම ලෝක දෙකක ජීවත් වෙන දෙන්නෙක් ආදරය ඉස්සරහා මුණගැහුණොත්? ​රහස්, බලාපොරොත්තු සහ නොකියවුණු ආදරය පිරුණු මගේ පළමු සිංහල BL නිර්මාණය. ආදරය සොයා යන මේ ගමනට ඔයාලත් එකතු වෙන්න! ✨🌈
THE රැග් එක (Ongoing) by lilytears
lilytears
  • WpView
    Reads 77,238
  • WpVote
    Votes 4,471
  • WpPart
    Parts 41
"ඕයි අයියේ..! තමුසෙගෙ පකේ රැග් වලට මං බය නෑහ්!!"
Alpha King 👑 by Theshu30
Theshu30
  • WpView
    Reads 15,672
  • WpVote
    Votes 987
  • WpPart
    Parts 20
උබත් එක විදියකට මන්දෝදරියක් බන් ලෝකයකට දරන්න බැරි මාව උඹ හරි ලස්සනට තනියෙන් දරාගන්නවා ආදරෙයි බන් මේ පපුව පුරවලා . - රෞරාන් විතශ් ද ඇන්ඩෲ - ඔයා වෙනුවෙන් මන්දෝදරියක් නෙමෙයි මේලෝකෙම වෛරකරන කෙනෙක් උනත් වෙන්නම් ඔයාගේ අදරේ ලැබෙනවනම් . ආදරෙයි මාත් . උපදින හැම ආත්මෙකම කාටවත් දරන්න බැරි ඔයාව දරාගන්නම පෙරුම් පුරන්නම්. - කෛලාශ් මහේශාක්‍ය ද සිල්වා -
Black Coffee (Complete )✅ by lunar_beezzz
lunar_beezzz
  • WpView
    Reads 712,079
  • WpVote
    Votes 44,216
  • WpPart
    Parts 74
මට උබෙයි බ්ලැක්කෝෆි එකකයි රස එකතු කරලා රස බලන්න ඕන මේඝ