Favorite straight novel🫀💗🥹
9 stories
තුන් කොන් by -sun-light-
-sun-light-
  • WpView
    Reads 171,523
  • WpVote
    Votes 7,977
  • WpPart
    Parts 45
මලයණ්ඩි ගෙ හිතුවක්කාර දෙතොල් මලීගෙ ගෙලේ හැම රෑ කම සටහන් කරන සැපුම් පහරවල් දිගේ අයියන්ඩි හිමිහිට දෙතොල් ඇදගෙන ගියා මිසක් කවදාවත් ඒ උඩින් රත් පැහැ සටහනක් තබන්න උනන්දු උනේ නෑ
සිත බිඟුන් බැඳිලා (Ongoing) by ahukula
ahukula
  • WpView
    Reads 505,175
  • WpVote
    Votes 35,689
  • WpPart
    Parts 23
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා..
Destined with You.✅ by Sushh_zsn
Sushh_zsn
  • WpView
    Reads 52,188
  • WpVote
    Votes 1,938
  • WpPart
    Parts 51
සංසාරණ්‍යයේ බෝම විසකටු තියේ.. මේ ආරණ්‍යයේ ඉන්න මට පින තියේ.. මගේ මිහිරාව, ඉතින් මන් ආදරෙයි මැරෙනකන්ම. Start : 080426 End : 130726 💥 This is fiction. Any school, place, or institution mentioned is simply part of my characters' fictional past, not a statement or disrespect toward anyone. Their actual love story happens as adults. If you don't like it, the back button exists for a reason. No reading tax required. JZK 📿 ⚠️©2026 Sushh_zsn All rights reserved. This story is my original work, Any form of copying, reposting, or plagiarism is strictly prohibited and will be taken seriously.
Kidnap • ( 21+ ) COMPLETED ✔ by Nusha_Sara
Nusha_Sara
  • WpView
    Reads 136,756
  • WpVote
    Votes 4,324
  • WpPart
    Parts 24
මා පැහැරගත් නුඹ, නුඹ පැහැරගත් මසිත...🤍 " තමුසෙට පිස්සුද රදීශ්...සිහියෙන්ද ඉන්නෙ...මට බැ තමුසෙව බදින්න...විකාරද..." " යකො හුත්ති....මන් තොගෙන් පුලුවන්ද බැරිද ඇහුවෙ නැ....මන් කිව්වෙ මන් තෝව බදිනවා කියලා...ඒ කියන්නෙ තො කැමති උනත් අකමැති උනත් මන් තෝව බදිනවා...එච්චරයි..." ❤️🔞
භාව • ( Related to the " Kidnap " ) COMPLETED ✔ by Nusha_Sara
Nusha_Sara
  • WpView
    Reads 97,537
  • WpVote
    Votes 4,075
  • WpPart
    Parts 32
අරලිය මල් , මැරුනත් සොහොන් කොත තනි නොකරන මල් .🤍
ඩෙෆෝල්ට් (DeFault- STRAIGHT) | Completed by Ava_Isabell_
Ava_Isabell_
  • WpView
    Reads 612,072
  • WpVote
    Votes 1,235
  • WpPart
    Parts 3
මැජික් කරන පිරිමි රූප, ඇහැ අගින් බලද්දී අදුරගන්න හරි ලේසියි!!!
IM IN LOVE | Completed by butterboo__
butterboo__
  • WpView
    Reads 697,352
  • WpVote
    Votes 27,703
  • WpPart
    Parts 82
ලා රෝස පාට රොස මලක් ආදරෙන් වෙලා ගත්ත ලා රෝස හීනෙක අයිතිකාරයෙක්!! 💗✨ ආද් & රියා!!! නොමියෙන ලා රෝස හීනෙක ආරම්භය!!!! අමතක කරන්න එපා ඔයා තමයි මගේ life time craving එක❤️ 2025.05.31 - 2026.03.23
Cherry lips | Ongoing  by nevara___
nevara___
  • WpView
    Reads 139,520
  • WpVote
    Votes 6,110
  • WpPart
    Parts 51
Don't ask ආදරෙයි ද, just say ආදරෙයි . . BxG
Chaya : The Dynasty by Nruthyangana_07
Nruthyangana_07
  • WpView
    Reads 303,364
  • WpVote
    Votes 13,310
  • WpPart
    Parts 80
(Complete) ISBN 978-624-210-411-9 18+ "තමුන් මගේ ලගින් දැන්ම අයින් උනොත් හොදයි මිස්ට ආකේෂ් සූරියබණ්ඩාර මොකද නැත්නම් ඔයාට මන් ගැන ආදරේ හිතෙයි" ආකර්ශනි ආඩම්බරකාර බැල්මක් මුනට ගෙන ආකේෂ් ට පැවසුවා. "හ්ම්ම්...ඔයාට වඩා හොඳ කෑලි මම දැකලා තියනවා චායා. ඔච්චර උඩ යන්න තරම් දෙයක් නම් මට ඔයාගේ පෙන්නේ නැහැ." ආකේෂ් සෙල්ලක්කාර බැල්මක් මූනට අරගෙන එහෙම කිව්වෙ ආකර්ෂනිගේ ද ඇස් උඩ යද්දී. ඒ සැනින් ආකර්ශනි එක අතකින් ආකේෂ් ගේ මුණ අල්ලා දැනෙන නොදැනෙන ගානට එක් කම්මුලක සිපුමක් තිබ්බා.ඒ ස්පර්ශයට කොච්චර නම් ආකේෂ් අවනත උනාද කියනවනම් එයාගේ ඇසුත් ඒ මොහොතේ පිය උනා. ඒ චුටි ස්පර්ශයට ලැබුණු ප්‍රතිචාරය දෙස ආකර්ශනි බලා සිටියේ මුව අගට ගත් සෙල්ලක්කාර හිනවකින්ය. "ඔයාගේ reaction එකෙන්ම කියන්න පුළුවන් අයියේ කවුද මෙතන හොදම කෑල්ල කියලා.." ආකර්ශනි පැවසුවේ තමන් දෙස අහිබමකුත් උස්සා බලා සිටින ආකේෂ් දෙස බලමින්ය.