Nova_mis
- Reads 328
- Votes 59
- Parts 11
"තමුසෙ මේ කරන්නේ ආදරේද ඕයි..තමුසේ හැමදාම කරේ මාව හිර කරපු එක..ආයේ කවදාවත් මගේ ඇස් දෙකට පෙන්න එන්න එපා. තමුසෙ මහා toxic ගෑනියෙක් මම තෂ්‍යාව marry කරනවා. ඒක තමා මගේ අන්තිම තීරණේ.."
"මට එහෙම කරන්න එපා ආදිත්‍ය..මේක පටන් ගත්තේ ඔයාමයි..මාව මෙහෙම දාලා යන්න එපා..please.."
"..මම..."
"උඹට මොකක් හරි ප්‍රශ්නයක්ද අරූ උඹට බැන්නද කියපන් මම ඕකාව මරනවා.."
"න්..නෑ.."
...
"එ හෙනම් ඇයි මේ..කෙල්ලේ..??"
"ම්..ම්මම..මම.. ප්‍රේග්නට්.."
......