Darkwolfy's Reading List
52 stories
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ] by LaRsk_Za
LaRsk_Za
  • WpView
    Reads 675,187
  • WpVote
    Votes 46,141
  • WpPart
    Parts 96
" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
EVIL LOVE  (yizhan) 🖤(✓) by AMANDA_RATHNAYAKA
AMANDA_RATHNAYAKA
  • WpView
    Reads 71,491
  • WpVote
    Votes 6,195
  • WpPart
    Parts 42
සුදු නෙලුමක්..?? ම්ම්ම් එයා පින්න වැටිලා දිලිසෙන සුදු නෙලුමක්.. දළදාවයි..තේවා හඩයි..කිරි මුහුදයි...එක්ක.. පින්න වැටිලා දිලිසෙන සුදු නෙලුමක් ලග අහන්කාර ආදරයක් පාන නාඹර බඹරෙක්..
In Love With My Childhood Friend | ✅ by _Rapunzel_
_Rapunzel_
  • WpView
    Reads 198,238
  • WpVote
    Votes 13,125
  • WpPart
    Parts 52
මම ඕනාවට වඩා බය වුණා නම් මට මේ ලස්සන ආදරය මගහැරෙනවා...!!!! *- කියෝල් නව්‍යාන්-* ඒක බැලූ බැල්මට සහෝදරයෙකුගේවත් යාලුවෙකුගෙවත් ආදරයක් නෙවෙයි..!! මට දැන් එයා ගැන දැනෙන හැඟීම් ඊටත් වඩා ගොඩක් වෙනස් *-ශෂේන් විද්වාන්-* ඇතුගල්පුර හා බැදුනු ඒ විශමාකාර ආදරේ🦋 2025/04/05 ********************************************
✨ රුශාල් ✨ RUSHAL ⚽️🏈 by yun_sung
yun_sung
  • WpView
    Reads 1,963,004
  • WpVote
    Votes 80,485
  • WpPart
    Parts 80
යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න ⚽️ රුශාල් විශුද්‍ය දෙශාක්‍යගෙ 🏏
Paper Rings💕💍 (කඩදාසි මුදු) Ongoing  by Imasha97
Imasha97
  • WpView
    Reads 20,821
  • WpVote
    Votes 2,371
  • WpPart
    Parts 11
වැඩිය හිතන්න එපා.. නිදහසේ කියවන්න💕💍..
ඇමති ආර්‍යාව❤️/The Love Between A Doctor and a Minister(ongoing)  by Susy_IU6_
Susy_IU6_
  • WpView
    Reads 106,612
  • WpVote
    Votes 7,985
  • WpPart
    Parts 29
"උබ ආදරේ නොකලට උබ අයිති මට චූටි ඩොක්ටර්....මන් උබට ආදරෙයිනේ.. මන් හොදට හොදයි නරකට නරකයි වස්තුවේ...මාව සෙල්ලමකට ගන්න එපා ම්ම් විදවන්නේ වෙන්නේ උබටමයි මැනිකේ...." "මන් ගැන ආදරයක් ඔය හිතේ කොනකවත් නැද්ද මගේ ආදි මට රිදෙනවා බන් හරියට" -ශවී-(සයාල්) "අවස්තාවක් දෙන්නද මන් ආදරෙයිද කියන්න දන්නේ නෑ ඒත් උත්සහා කරන්නම් ආදරේ කරන්න" "මට මගේ ජීවිතේ හම්බුන ආදරනීයම කෙනා ඔයා ශවී...මෙච්චර ආදරනීය පිරිමියෙක්ට ආදරේ නොහිතේවිද මට..." -ආදි-(අකීන්) කඩවසම් ඇමතියෙක්ගේ ආදරේට මැදිවූ ඩොක්ටර් කෙනෙක්...❤️🍃 ප්‍රේමනීය නගරයෙන් ආරම්භ වූ අසීමාන්තික ප්‍රේමයක පුරාවෘත්තයකට පිවිසෙන්න අවසරයි ඔබ සැමට...❤️❕🔥 ⭕මෙය මනක්කල්පිතයක් කතාංගයක් බැවින් කරුනාකර සැබෑ ජීවිතය සමග සම්බන්ද කර ගැනීමෙන් වලකින්න..තවද මෙහෙ කතෲ අයිතිය සුරකින්න...⭕
• 𝐌𝐀𝐒𝐓𝐘 මස්ටි • 𝚉𝙷𝙰𝙽𝚈𝙸 / 𝙱𝙻 by 2_MADORA_THUDUWAGE
2_MADORA_THUDUWAGE
  • WpView
    Reads 16,220
  • WpVote
    Votes 2,500
  • WpPart
    Parts 17
අහංකාර සිතක් පුරා සැරිසරනා දඟකාර සිනහවකි ඔහු... " මස්ටි " ZHANYI FANFICTION SINHALA BL 18+ START : 2025/12/09 END : STORY BY : 𝕄𝔸𝔻𝕆ℝ𝔸 𝕋ℍ𝕌𝔻𝕌𝕎𝔸𝔾𝔼
මැග්නෝලියා ( Magnolia ) by MOONYLite
MOONYLite
  • WpView
    Reads 63,497
  • WpVote
    Votes 3,368
  • WpPart
    Parts 57
" බය වෙන්න එපා ළමයෝ ... ! රිද්දන්න විදි ඕන තරම් තියෙනවා " MOONYLite : )
හීලෑ නැති පෙම (Completed) by Madhushi13
Madhushi13
  • WpView
    Reads 286,441
  • WpVote
    Votes 23,692
  • WpPart
    Parts 47
එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා..... - ආශීර් සිද්ධාන්ත් සේනානායක -