kenywinn's Reading List
38 stories
ආයෙත් |Again | Ongoing by leora_den
leora_den
  • WpView
    Reads 616,142
  • WpVote
    Votes 43,074
  • WpPart
    Parts 70
මාව මතක නැති උනාට මම එතන හිටියේ නෑ කියලනම් මතකයි නේද??? -දීක්ශන මන්දිර සේනාධීර- ඔයා නොදන්න මං විතරක් දන්න ලොකු කතාවක් කියන්න මම මග බලන් ඉන්නවා... -විනෝත් නයෝධර- Start - 11 Dec. 2024 End -?
අතථ්‍ය(BL ongoing) 21+ by solo_nish
solo_nish
  • WpView
    Reads 4,112
  • WpVote
    Votes 106
  • WpPart
    Parts 9
පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න
+11 more
Hollow Spirit 🍁 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 4,950,733
  • WpVote
    Votes 329,453
  • WpPart
    Parts 130
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මගේ ආදරේ ළග මගේ මතකය නතර උනා..... ' රෝස මල ' . . . 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09
CAROL🌼 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 4,281,355
  • WpVote
    Votes 209,987
  • WpPart
    Parts 97
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
නෘත්‍ය වීණා' | The Dancing Harp  by _Jaani_Nm_
_Jaani_Nm_
  • WpView
    Reads 1,663
  • WpVote
    Votes 86
  • WpPart
    Parts 30
​🎼 නෘත්‍ය වීණා | The Dancing Harp 🩰 ​"එක් පසෙක මුදු ස්වර මැවෙන වීණාවේ තත්... අනෙක් පස රිද්මයට සැලෙන ගෙජ්ජි හඬ... ඒ ස්වර සහ රිද්මය අතරේ ලියවුණු අසම්මත ආදරයක අන්දරයයි." ​⚠️ අවවාදයි! "ඇස් දිහා බලද්දි පරිස්සම් වෙන්න.. මොකද දරාගන්න අමාරු වුණොත්.. ඇබ්බැහි වෙයි.. එහෙමත් නැත්නම් පිස්සුවක් වෙයි.. කෝකටත් පරිස්සමින්.." ​🖋️ Written by: Chukki ​✅ සිතුවිලි ස්වරයක් වී, හදවත නර්තනයක් වූ තැන හමුවෙමු.
අඩවිය by _ShaDowDeviL_
_ShaDowDeviL_
  • WpView
    Reads 670
  • WpVote
    Votes 51
  • WpPart
    Parts 2
"ක-කව්ද ඔයා" ~ රන්විදු අක්ෂ දේවනාරායන ~ "මගෙ අඩවියට පය තියපු උබ දැන් මට අයිති වස්තුවක් යකෝ" ~ ගන්ත්‍ර රුද්‍රන් ~ __________________________________________________ වෛරය හා රාගයෙන් පිරි යක්ෂ පරානයක්, මේ කිසිවක් නොදත් අහිංසකයෙක්, කාමයෙන් හට ගන්නා මෙය ආදරයක්ද වෛරයක්ද.......? දන්නෑ!!!
රස්තාන්  by _Mochiii_
_Mochiii_
  • WpView
    Reads 776,958
  • WpVote
    Votes 48,149
  • WpPart
    Parts 58
"බොක්කෙන් එන උන්ට සලකනවා කිරි පැණියෙන් කෙලවන උන්ට කෙලවනවා බර අවියෙන්" " ආදරේ කරන්න කෙනෙක් හොයනවනම් ආදරෙන් පැරදුන කෙනෙක් හොයාගන්න මොකද , උන් දන්නවා ආදරේ කරන්න හරිම විදිය ! "
_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ] by Jojo_Nj9119
Jojo_Nj9119
  • WpView
    Reads 255,239
  • WpVote
    Votes 13,093
  • WpPart
    Parts 47
එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️
මේ ඝ (Non-fic)✅ by se_h_la_x
se_h_la_x
  • WpView
    Reads 414,955
  • WpVote
    Votes 29,510
  • WpPart
    Parts 36
හැමෝම කියනවා ඔයා සෙල්ලක්කාරයි කියලා... ඒත් මට ඔයාගේ මොකද්දෝ වෙනසක් පේනවා... ඒක සෙල්ලක්කාරකමක් නෙමෙයි.... මට හිතෙන්නේ ඒක හුරතල් දඟකාරකමක්... මගේ පුංචි දඟකාරයා.... මගේ මුලු හිතම හොල්ලපු... මගේ ආදරවන්තයා.... මේඝ..... Start : 12/12/2023 End :