නව ලැයිස්තුව
85 stories
පැ ණි  දො ඩ ම් by se_h_la_x
se_h_la_x
  • WpView
    Reads 15,784
  • WpVote
    Votes 1,757
  • WpPart
    Parts 13
මට ජීවත් වෙන්න බෑ ඕයී.... අඩුම මට මැරෙන්නවත් බෑ ඕයී තමුසේ නිසා...... තමුසේ මාව තනිකරම පිස්සෙක් කරලා තියෙන්නේ...... තමුසේ නිසා මම පිස්සෙක්....... Start : 22/09/2025 End :
මල් බිඟු නාදේ 🐝 ( bl ) (18+) by milly_rose
milly_rose
  • WpView
    Reads 7,258
  • WpVote
    Votes 818
  • WpPart
    Parts 13
මම... සංසාරේ පුරාවටම... උඹේ පස්සෙන් එනවා. එක ආත්මයකවත්... උඹේ ඔය අහංකාර හිතට... වෙන එකෙක්ට රිංගන්න... මම ඉඩ තියන්නේ නෑ.
 අවසන් පිටුව 🖤✨(𝙏𝙃𝙀 𝙇𝘼𝙎𝙏 𝙋𝘼𝙂𝙀 ) by foxygirlllll
foxygirlllll
  • WpView
    Reads 18,142
  • WpVote
    Votes 1,462
  • WpPart
    Parts 23
ඔය ඇස් හංගන්නෙ ඇයි ආදරේ....🤍✨ - 𝙏𝙝𝙞𝙨𝙖𝙡𝙪𝙪 - උට බෑ කියලම මට ඌව එපා වෙලා ඉන්නෙ බන්.....🙂🥀 - 𝘼𝙮𝙖𝙖𝙣 - දන්නවද සමහර ආදර කතා වල තුන්වෙනියා තමයි වැඩියෙන්ම ආදරේ කරන කෙනා ❤️‍🩹✨ - 𝗸𝗮𝘃𝗶𝘁𝗵 -
පිපෙන ආදරය | Love In Bloom 18+ by ArashiNoara
ArashiNoara
  • WpView
    Reads 46,403
  • WpVote
    Votes 2,222
  • WpPart
    Parts 11
"මගේ පිච්ච මල උබ හරි අහිංසකයි බං..උබ මේ ගල් හිත හෙලෙව්වෙ කොහොමද කියලා මට හිතාගන්න බෑ තවම" නිරාශ් විහස්ක දෑලබණ්ඩාර "මගෙ ජීවිතේ තියෙන තුරාවට මේ හදවතේ අයිතිය තියෙන්නෙ ඔයාගෙ නමට මගෙ මහත්තයෝ..මං ආදරෙයි මේ මුළු සංසාරයටම" මිහේන් සෝනාක්ෂ වික්‍රමනායක
MANDOLIN ( SINHALA BL) by Rashmi_D_
Rashmi_D_
  • WpView
    Reads 7,768
  • WpVote
    Votes 477
  • WpPart
    Parts 10
"මම ආක්ෂ අයියට ආදරේයි." "මොකක්? ඇයි තමුසේ හිතුවද අපේ එකා තමුසේ වගේ කොලුකාරයෙක් කියලා?" "තමුසෙට දෙන්න කොල්ලෝ අපි ගාව නැහැ. යනවා යන්න මෙතනින්." මෙම කතාව සම්පූර්ණයෙන්ම මනඃකල්පිත නිර්මාණයකි. එහි සඳහන් වන සියලුම චරිත, නම්, ස්ථාන සහ සිදුවීම් කතුවරයාගේ මනඃකල්පනයේ ප්‍රතිඵලක් වේ. එබැවින් මෙම කතාව යථාර්ථයක් ලෙස නොසලකා බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
අනියම් by -sun-light-
-sun-light-
  • WpView
    Reads 11,822
  • WpVote
    Votes 638
  • WpPart
    Parts 14
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා..... මග හැර යන්නට බැරි ලෙස බැදිලා....
ශේෂ (ongoing...) by RavenSoulLK
RavenSoulLK
  • WpView
    Reads 31,677
  • WpVote
    Votes 1,398
  • WpPart
    Parts 24
ආත්ම ගාණකට පස්සේ මාව ආයෙම මනුස්සයෙක් කළේ උඹගෙ ඔය ආදරේ...
- ඇනස්ටාසිස් -  by Noori_Elora
Noori_Elora
  • WpView
    Reads 413
  • WpVote
    Votes 37
  • WpPart
    Parts 6
ඔහු ඉපදුණේ සූර්ය වංශයේ උරුමක්කාරයා වෙන්න... 🤴☀️ නමුත් ඔහුගේ නම මුලින්ම මතක තබාගත්තේ මුහුද.... 🌊✨ - ANASTASIS - The soul that returned from the sea
අනවරාග්‍ර | 21+ (Complete) by Jinsoo_Sooda
Jinsoo_Sooda
  • WpView
    Reads 353,157
  • WpVote
    Votes 21,117
  • WpPart
    Parts 54
කෙළවරක් දැකිය නොහැකි රාගයක කෙළවරක් දැකිය නොහැකි පැටලුමක් (මනඃකල්පිතයකි )
ඇහැළ ආදරේ  by Bl_VIB
Bl_VIB
  • WpView
    Reads 1,741
  • WpVote
    Votes 197
  • WpPart
    Parts 18
මං ආසම සුවඳ තියන මල් වලට වඩා මං කැමති සුවඳකින් විදින්න පුළුවන් මල් වලට... හරියටම ඇහැළ වගේ!💛