AbhishekChamash
"ආ... දැන් උබ යකෙක් ද? මෙහෙ වරෙන් හුරතල් කරන්න."
දේව් සූර්ය මේඝවර්ණ යන නමක් ලියවුනු සොහොන් කොතකට හේත්තු වෙලා හිටපු ඒ නාඩි නො වැටෙන රූපයට සිද්දත් තවත් ලං වෙද්දී දේව් තොල් පෙති කන් පෙත්තක් ලගට ලං කර විවර කලේ සිද්දාත්ට ඇසෙන නො ඇසෙන තරමින් මොකාක්දෝ කියාගෙන....
"Be careful, Siddhath... some choices change everything."
"මොකක්!? මොනව ද කියවන්නේ දේව්..."
"say yes, babe..."
"මොකටද ඇයි දේව් මන්....?"
මෙතුවක් වෙලා තමාව බිත්තියට හේත්තු කරන් හිටපු කෙනාගෙ කටට ඇඟිල්ලක් තියලා තද කරන ගමන් කරකවලා අරන් සොහොන් කොතට තද කරේ සිද්දාත්ට හෙල්ලෙන්නවත් බැරි වෙන්න ම පපුවටත් හිර කරන්.
"once you say yes, you're mine Siddhath..."
"ආහ්.... නිකන් ඉදින් මනුස්සයෝ..."
"හක් හක්... මනුස්සයෙක් නෙවෙයිනෙ බබා මන්."
Mr.යකා🕊
(සංසාර ගත ආත්මීය ආදරයක නැවත හමුවක් මෙසේ ලියමි.)
Written by Chamash Abhishek 🩵