bl
58 stories
රදළ | The Kandyan Aristocrats  by Himzyde
Himzyde
  • WpView
    Reads 9,399,103
  • WpVote
    Votes 354,331
  • WpPart
    Parts 88
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
හේමදෝලි (Ongoing - Delonix Ver.) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 995,192
  • WpVote
    Votes 59,131
  • WpPart
    Parts 32
පූජනීය සෙංකඩගල අහස යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම! Restart: July 15, 2025
RASKAL (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 81,035
  • WpVote
    Votes 6,445
  • WpPart
    Parts 6
වේග සීමා නොහඳුනන ආදරයේ මාරක පැතිකඩෙහි අනුරාගී අඳුර. කෙටි කතාවකි. Start - January 18, 2026
අධෝරක්ත (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 1,020,822
  • WpVote
    Votes 56,723
  • WpPart
    Parts 31
රක්ත රුධිරය කකියවූ ජාත්‍යාලය සමඟ උරෙන් උර ගැටුනු වීරෝධාර දෙසිතක උපන් අකැප ගැඹුරු ආලයක සන්නාහ සන්නද්ධ ගැටුම! ~Strongest soldiers fight the hardest battle - Mission Infrared~ Start: July 04, 2025
අයි.ඩී. [Completed] ✅ by Vovok_S
Vovok_S
  • WpView
    Reads 1,896,314
  • WpVote
    Votes 123,826
  • WpPart
    Parts 49
නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️‍🩹
කල්හාර හැන්දෑව by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 2,587,086
  • WpVote
    Votes 187,293
  • WpPart
    Parts 107
ජේත්තුකාර හදවත් දෙකක් පෙමින් යා කල සෙනහසේ මන්සල.....
DANVIR by sisuru
sisuru
  • WpView
    Reads 4,307
  • WpVote
    Votes 436
  • WpPart
    Parts 6
ගෙදර උඹ මට දන්නවද අරත්!💛
KAVIEN by sisuru
sisuru
  • WpView
    Reads 4,915
  • WpVote
    Votes 490
  • WpPart
    Parts 5
කප්පරක ආදරේ ඇතිද උඹට!🖤
ISHWAN ✓ by sisuru
sisuru
  • WpView
    Reads 84,281
  • WpVote
    Votes 7,707
  • WpPart
    Parts 50
ඉතින් සඳවත. ඒ මගේ මිස්සක!🤍
NIKEL ✓ by sisuru
sisuru
  • WpView
    Reads 6,098
  • WpVote
    Votes 813
  • WpPart
    Parts 50
නිසිත්‍ය, අහස වගේ ලස්සන ඒ නිල් පාට!💙