❤️💚fluff knot|yizhan💚❤️
157 stories
𝐓𝐑𝐘 𝐀𝐆𝐀𝐈𝐍 🪻( YiZhan | Complete ) ✓ by Woon-Suyo
Woon-Suyo
  • WpView
    Reads 7,258
  • WpVote
    Votes 1,025
  • WpPart
    Parts 6
𝖲𝗈 𝗐𝗁𝖾𝗇𝖾𝗏𝖾𝗋 𝗒𝗈𝗎 𝖺𝗌𝗄 𝗆𝖾 𝖺𝗀𝖺𝗂𝗇 𝖧𝗈𝗐 𝖨 𝖿𝖾𝖾𝗅 , 𝖯𝗅𝖾𝖺𝗌𝖾 𝗋𝖾𝗆𝖾𝗆𝖻𝖾𝗋 𝖬𝗒 𝖺𝗇𝗌𝗐𝖾𝗋 𝗂𝗌 𝗒𝗈𝗎 💚❤️🪻 Start & End - 2025/08/05 Happy Birthday Yibo Gege 🦁
යුක්තියේ සෙනෙහස -02 by Nim22gemini
Nim22gemini
  • WpView
    Reads 1,540
  • WpVote
    Votes 224
  • WpPart
    Parts 14
අප්පච්චියෙක් කියන්නෙම මහා රූස්ස ගහක් මුලු ලෝකයක් හංගන් ඉන්න අහස් ගැභක්.ඉතින් මගේ චූටි කියන්නෙම මටත් අහසක්. ඒ පුංචි කොල්ලා කියන්නෙම මට සසරක්.ඉතින් මගෙ මහත්තයෝ උබ තමයි ආදරේ කියන අකුරු හතරට මන් දන්න එකම නිර්වචනෙ.උබ ලග ඉන්නකොට මොකාටද පුලුවන් මේ මට අත තියන්න.උබේ තරු කැට වලට අත තියන්න.ඉතින් උබ හංගන් ඉන්න උබේ ලෝකේ බය නැ.උබ නිසා පණ ගහන උබේ තරු කැට බයත් නැ......
යුක්තියේ සෙනෙහස-01 by Nim22gemini
Nim22gemini
  • WpView
    Reads 31,118
  • WpVote
    Votes 2,905
  • WpPart
    Parts 58
"ඇයි මේවා මට දෙන්නෙ" "මොකද මගෙ ෆීනි තමයි මගේ අහස ලස්සන කරන්න ආපු තාරකා මණ්ඩලය" "මන් තරුවක්ද,ඒත් තරුවකටත් එළිය දෙන්න ඉරක් ඕනි යුකී.අහසකට තරුවක් එළිය කරන්න බෑ" "අහසක් උනු මට ඉරක් වෙන්නත් බැරිද ෆීනි.මට පුලුවන් ඔයාට ඕනි නම් ඉරක් වෙන්නත්" "ඉරක් වෙන්න එපා ඉර එළිය දෙන්නෙ තරු වලට වඩා හදට" "මගෙ අහසෙ පායන ඉරත් ඔයා වෙන්න හදත් ඔයා වෙන්න තරුත් ඔයාම වෙන්න" "ඔයාගෙ අහසෙ මට ඉඩක් නෑ.මොකද මන් මේ කාෂ්ඨක මහ පොලොව " "ම්ම්ම් එහෙනම් මන් ඔයාව සාරෙට අස්වද්දන්නන් වැහිබිංදු ඉර එළියෙන් හද එළියෙන් ඔයාව නාවලා.ඉතින් එතකොට ඔයා සරුසාර මහපොළොවක් වෙනකොට අස්වද්දපු මන් ක්ෂිතිජෙට වෙලා ඔයා එනකන් බලන් ඉන්නම්." "ක්ෂිතිජය කියන්නෙ මිනිස්සු මවපු දෙයක් විතරයි" "ඉතින් මන් ඔයා වෙනුවෙන් ක්ෂිතිජයක් උනත් මවන්නම්" "මට ඔයාට තේරුම් කරලම ඇති වෙලා"
11 O' CLOCK | එකොළහෙ කණිසම ( YIZHAN ) COMPLETED✅ by ivygirrlll
ivygirrlll
  • WpView
    Reads 18,117
  • WpVote
    Votes 2,425
  • WpPart
    Parts 49
Mystery of 11 O' clock "මට බෑ ලස්සනට ගලාගෙන යන වතුර පාරකට බොර වතුර එකතු කරන්න..." ~ ඒෂ් රාචිත් මනමේන්ද්‍ර ~ " ලස්සන වතුර පාරකට පුළුවන් වතුරක බොර පාට මකලා දාන්න..." ~සේෂ දුර්විෂ් සීහවංශ ~
අංගම් | angam (YIZHAN) Completed ✅ by ivygirrlll
ivygirrlll
  • WpView
    Reads 27,329
  • WpVote
    Votes 3,168
  • WpPart
    Parts 19
සූරිය මහා දෙවිදුගෙ ශක්තිය ලැබී මහා රාවණ නිරිදුගේ ආනුභාවයෙන් ආවඩා ආයුබෝවා!!! මෙහි එන සියලුම චරිත සිදුවීම් හා නම්ගම් හුදෙක් කතුවරයාගේ මනඃකල්පිතයන් බව කරුණාවෙන් සලකන්න..
ප්‍රේමාලිංගන | On Hold  by Yeshara_athauda
Yeshara_athauda
  • WpView
    Reads 4,731
  • WpVote
    Votes 592
  • WpPart
    Parts 6
වෛශු... උබ දන්නවද.... උබට තියෙන්නෙ හැන්දෑවට රාස්සිගෙ අව්ව වැටුනහම පාට වෙනස් කරගන්න මායාකාරි ඇස් දෙකක්... ලෝකෙ මොන තරම් ඇස් තිබ්බත්... ඒ හැම එකකින්ම මාව වශියට බැන්දුවෙ උබෙ ඔය ඉර එලිය වැටුනහම මීපැනි පාට ගන්න දුබුරු ඇස් දෙක විතරමයි... හිතුවක්කාරෙට පාට මාරු කරන උබෙ ඔය ඇස් දෙකට මන් වහ වැටුන තරමක් උබ දන්නවනම්... වස්තුව... මගෙ දේවි.... ආත්මෙ කොයි එක උනත්.... රූපෙ මොන එක උනත්... ඔය ඇස් දෙක විතරක් ඔය විදියටම තියන් ඉපදියන් රත්තරන්... මට උබව අදුනන්න මේ අහන්කාර බෝල ඇස් දෙක වැඩිත් එක්ක ~සිධ්‍රව් මහේශ්ව ආඝ්‍රධ්~ Start: 2025/09/14 End:
උදුම්බරා  ( COMPLETED ) by _FenrisEvi_27
_FenrisEvi_27
  • WpView
    Reads 62,147
  • WpVote
    Votes 6,512
  • WpPart
    Parts 40
" ඇත්තටම මම ඔයාගෙ 'උදුම්බරා' ද චූටිහාමු ..."..
තුහිනාග්නි || Wangxian ff by Butter_H_
Butter_H_
  • WpView
    Reads 6,540
  • WpVote
    Votes 654
  • WpPart
    Parts 25
රුහිරයෙන් ඇරඹුනු යුදගිනි, අග්නිජාලාවක් මෙන් විහිදී මුලු රාජධානියම දැවූ කලක එය තවත් එක් මකරවංශ දෙකක් අතර ආරම්භ වූ සදාකාලික වෛරයක් ලොවට පසක් කලේය... සටනකින් ඇරඹුනු කිසිදා එක් නොවනු වස් වෛරයෙන් බැදි උනුසුම් අග්නියක් හා සිසිල් තුහිනයක්, මෙය... යුධ ගිනිදැල් මැද වෛරයෙන් ඇරඹි කිසිදා එක් නොවනුවස් රුහිරයෙන් සීමා මායිම් තැනූ... උනුසුම් අග්නියක හා සිසිල් තුහිනයක අමරනීය ප්‍රේම වෘතාන්තයකි.....!! සිසිල් තුහිනයක් ප්‍රේමයෙන් දැවූ අග්නියක හෘදස්පන්දනය තුහිනාග්නි..!! Started : 2025.08.25 Finished : Cover design : magnolia77777 Butter_H_
Dopamine  by Sasha__Wang
Sasha__Wang
  • WpView
    Reads 6,906
  • WpVote
    Votes 446
  • WpPart
    Parts 13
පැලැස්තර අලවපු නාඩියක් මේක !
නුබ නිසා (Yizhan ff) by BINARA-MALI
BINARA-MALI
  • WpView
    Reads 57,051
  • WpVote
    Votes 3,868
  • WpPart
    Parts 58
අනේ සුදු මහත්තයා මට ඔහොම සැර කරන්ඩ එපා... කුරුල්ලෙක් වගේ හිටිය මේ දේව්ගෙ හිතට උබ ඇයි මෙහෙම වද දෙන්නෙ අහිංස... . . . . නුබ නිසා...💛