bokiebae34
- Reads 38,020
- Votes 1,429
- Parts 14
" සුදු මහත්තයා , සුදු මහත්තයත් මාව දාලා යනවද ? " හීන් හුලගක් එයාගෙ සිනිදු කෙස් ලාවට අවුස්සගෙන ගලාගෙන යද්දි වැව් ඉවුරෙ වාඩි වෙලා හිටපු මං දිහා ඉස්සිලා බලනගමන් එයා ඇහුවා. මට ඕන උනේ එයාව කිටි කිටියෙ බදාගෙන මං කොහේවත් දුවන්නෑ කියලා කියන්න. මට ඕන උනෙත් ඉර බහින වෙලාවට එයාගෙ මී පැණි පාට බෝල ඇස් දිලිහෙන දිහා බලාගෙන ඒ වැව් ඉවුරෙම නැවතිලා ඉන්න ...
ඉතින් එදා ලේ පිරුනු රැයක්
හද නැති අමාවක යටි හුලගෙ මුමුණන හඩ එක්ක අන්ධකාරෙක බැදුනු ඔඩු දුවන අමනුස්ස ආදරයක් ~