Parami_Sawindya's Reading List
31 stories
වසත් වර්ශා (On Hold) by zara_js
zara_js
  • WpView
    Reads 811
  • WpVote
    Votes 36
  • WpPart
    Parts 8
ඒ ඇස්!!..ඒවා..!! මං හිතන්නෙ.., එක තප්පරේකට ආයෙමත් සැරයක් මං අතරමං උනා.... ආලෝක වර්ශ බිලියන ගානක් ගැඹුරු, තරු මන්දාකිණියක....
වීරසේකර (Yizhan )✅ by nowtyhashi
nowtyhashi
  • WpView
    Reads 219,491
  • WpVote
    Votes 23,859
  • WpPart
    Parts 83
ආදරය කියන්නේ ආදරයටම බව පසක් කළ ..එක් කටුකම කාර්තුවක මා වෙත ආ ඒ වස්සාන අසපුවේ කපුරු මල නුඹම විය.....................❤️
කලරාජ් BL by Imalzaa
Imalzaa
  • WpView
    Reads 187,750
  • WpVote
    Votes 13,860
  • WpPart
    Parts 58
ගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..
විවිධ්‍ර | VIVIDRAH [𝐘𝐈𝐙𝐇𝐀𝐍]_Completed by Lav_cuttie
Lav_cuttie
  • WpView
    Reads 24,521
  • WpVote
    Votes 2,691
  • WpPart
    Parts 60
꧁සිත නිව්වේ නුඹමයි... ...මා නිවන සඳ නුඹ තමා꧂
හබරල | ongoing | boy love by Gumbo_Bambi
Gumbo_Bambi
  • WpView
    Reads 439
  • WpVote
    Votes 78
  • WpPart
    Parts 2
මහ විසාලෙට වැවුණු යෝද ගස් වලින් වටවුනු, බොරළු පාර අයිනේ තිබූ මහ ඇලේ, ඇල්ල විසාල හබරල කොලෙන් වැසී ගොස් තිබිණි. ඒ හබරළ කොල අතරේ හාන්සි වී තරුණයො දෙන්නෙක් ඈත අහස දිහා බලාන වුන්නේ දිවුල් ගෙඩියක් හූරගෙන කන අතරේ. හබරල කොල මැද්දෙන් විසාල ගස් අතුත් ඒ විසාල ගස් අතු අස්සෙන් පුන්චිවට අහසත් පෙනුනි. ♪ අහසට පායන හද වාගේ සුකොමලී වැවකට පිපෙන මල වාගේ නිලුපුලී සිතකට බරවෙන සදමාලි මගේ උපුලී ගෑණි නැතිව මේ හිත යාදෙයි බරවී ♩ කූරු කවියක් හෙමින් මුමුනද්දී අනුහස් යම්තමට සිනහසුනේ දිවුල් කට්ට දත් ඇන්දෙන් හූරන වෙලේ. "රෑට දවල්ට මාත් එක්ක බුදියගෙන කූරුට මොන ගෑණුද ?" අනුහස් අසද්දි කූරු මොනවත් නොකියා තව දිවුල් ගෙඩියක් පැලුවෙ රතු වෙන කම්මුල් වලට සාප කර කර. - හබරල ______________________ [සිද්දීන්, ස්තාන සහ පුද්ගලයින් ප්‍රබන්ද වේ. සියලු අයිතීන් කතෲ සතුය.]
ට්‍රයිඩැක්ස් 🌼( YiZhan | Ongoing ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 975,564
  • WpVote
    Votes 80,184
  • WpPart
    Parts 87
ඉතින් ට්‍රයිඩැක්ස් හිතවත, ස්තූතියි ආදරේම දුන්නාට.....
දුෂ්ට මිනිස්ටර්  😈 [ Yizhan Nonfic ]  ( Completed  story ) by Thrishadhi
Thrishadhi
  • WpView
    Reads 790,679
  • WpVote
    Votes 56,996
  • WpPart
    Parts 78
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️
කඨෝර බන්ධන by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 3,428
  • WpVote
    Votes 352
  • WpPart
    Parts 2
❝ මන් උඹලාට සාප තියනවා අම්මා... තොපි හැම එකාට ම සාප තියෙනවා... පස් අවුරුද්දක්වත් නැති මයේ මලයාගේ නොදරුවාත් මයේ දරු පැටියාවත් මරා ගත්තාට මන් උඹලාට සාප තියනවා... උඹලායේ ඔය මාන්නයෙන් ඉදිමුනු වංශක්කාර බැමි විනාශ වෙලා යාවි... උඹලා මරලා දාපු මයේ මලායේ දරුවා පැමිණ මේ ශාපේ බිදින තාක් උඹලා එකෙක්ට යහතින් ඉන්ඩ බැරි වේවි මයේ අම්මා උඹලා ජිවත් වෙයි කරපු පව් ගෙවන්ඩ ඔන නිසා නොමැරි මැරි මැරි උඹලා ජිවත් වෙයි මයේ අම්මා සිහින... මයේ අම්මා... අම්මායේ පණ නැවත ඉපදියන් සිහින උඹ මයේ මලයායේ ලේ ධාතුවෙන් හැදිච්චි මයේ මලයායේ ලේ වෙච්චි... උඹලා නැවත ඉපදෙන්න ඔනා සිහින... මයේ මලයායේ ලේ දුවන මයේ ලේ දුවන උඹලා ආයේ ඉපදෙන්ඩ ඔනා... මන් බලා ඉදිනවා සිහින උඹලා මා බලන්ඩ එනකන් උඹේ අම්මා කල්ප කාලාන්තරයක් වුනත් බලන් ඉන්නවා සිහින ❞ - උමා ආරාධ්‍යා කන්දඋඩගෙදර - Start - 2025/09/01
රතී 🔥🔞✅ [ One Shot FF ] by jsanjee_18
jsanjee_18
  • WpView
    Reads 41,230
  • WpVote
    Votes 1,957
  • WpPart
    Parts 2
දන්නවද.. උබ රතියක්.. හති වැටුනත් ඉවර කරන්න හිත නොදෙන කෙළවරක් නොපෙනෙන විනාසකාරි රතියක් අයියේ.. උබ මගේ.. උබ මගේ රතී.. - ඩේමියන් සදාක්ෂ එදිරිසිංහ මන් ආදරේ මගේ සුදූට විතරමයි.. උබ.. උබ රාක්‍ෂයෙක්.. මන් උබට වෛර කරනවා පොඩි එකෝ.. - රෂිරු තීක්ෂණ අල්මේදා 21+ male pregnat Yizhan Short story start : 2025.03.28 end : 2025.03.29
The Black Cat 🐾🖤[[YiZhan Nonfic]] by jsanjee_18
jsanjee_18
  • WpView
    Reads 53,661
  • WpVote
    Votes 5,757
  • WpPart
    Parts 33
කිසිවෙකු නොදත් සැගවුණු හේතුවක්..! පලිගැනීමක වියරුවක්..! ඒ වෙනුවෙන්ම කැප වූ අති දක්ෂයින් කල්ලියක්..! කොළ ඇස් බිලාළයෙකු නමින් වෙස් ගත් ඔවුන්ගේ ආගමනයයි මේ...!! 🔥