Ongoing 💫
37 stories
අනුරාවී 🚩✨ | Ongoing | 21+ by Nezha_row
Nezha_row
  • WpView
    Reads 769
  • WpVote
    Votes 104
  • WpPart
    Parts 1
" ඔය ඇස්...ඒවා අහම්බයක්ද ?? " - ප්‍රාණ් හර්ෂාවේද් - " උඹ මලක්....! ඉක්මනට විස වෙන....!! " - සිද්ධාර‌්‍ය මහේශාක්‍ය - " මම කව්ද ??? හ්ම්ම්ම්.....උත්තරයක් හම්බ වෙවී දවසක! " - අනුරාව්‍ය ඩී ෆොන්සේකා - [ ⚠️ Content Warning: This is a Gay (LGBTQ+) story intended for 21+ readers only. Contains mature themes. If you're not interet then Skip for god sake...!! ]
Not my type by Golden_AuraM_
Golden_AuraM_
  • WpView
    Reads 757
  • WpVote
    Votes 70
  • WpPart
    Parts 5
"You are my last 7 minutes" "අහ්?" "රද්ශාන් අහලා තියෙනවද කතාවක් තියෙනව.. මනුස්සයෙක් මැරුණහම එයාගෙ මනස 7minutes වැඩ කරනවලු.ඒ ඇයි කියලා දන්නවද?" "න්-නැහ්.." "එහෙම වෙන්නෙ ඒ මනුස්සයගෙ ජීවිත කාලෙ තිබුන ලස්සනම මතක ටික ආයෙත් මතක් කරගන්නලු" "ඉ ඉතින් ඇයි මම-" 〰අකමැත්ත කියන්නෙ ආකර්ෂණයට කියන තවත් නමක් වෙන්න බැරිද〰 ​නොසිතූ මොහොතක හමුවුණු,එහෙත් හදවතට සමීප වුණු ආගන්තුකයෙක්. එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස්ම ලෝක දෙකක ජීවත් වෙන දෙන්නෙක් ආදරය ඉස්සරහා මුණගැහුණොත්? ​රහස්, බලාපොරොත්තු සහ නොකියවුණු ආදරය පිරුණු මගේ පළමු සිංහල BL නිර්මාණය. ආදරය සොයා යන මේ ගමනට ඔයාලත් එකතු වෙන්න! ✨🌈
Salted Chocolates | Ongoing by Cursedpennn
Cursedpennn
  • WpView
    Reads 982
  • WpVote
    Votes 185
  • WpPart
    Parts 5
‍රග්බි ගහන දඩාර මසල්ස් තියෙන අත් දෙකත් පපුවට හිර කරන් බැඳන් ඉන්න රෙෂිව් අයියා දිහා මන් බැලුවා.. ඒ මූණ එතකොටම හිනාවකින් පිරුණා.. "Good luck Niwyan.."
My Baby Lover ⚠️❤️✨| 18+ |Yizhan  by Nezha_row
Nezha_row
  • WpView
    Reads 147,824
  • WpVote
    Votes 11,230
  • WpPart
    Parts 21
කියවලා ම බලන්න කියන්නේ නෑ...අකමැති අය skip කරන්න...🚩🔥 Read your own risk ! #18+ #enemy'son #Yizhan #age gap #bl #boyxboy #smutwarning #angstwithhappyending #possessive #mafia #baby #cute #love [ මෙය මාගේ මනඃකල්පිත කතාංගයකි...මෙය මාගේ අයිතියකින් තොරව කිසිදු මාධ්‍ය ජාලයක් තුළ උපුටා දැක්වීම සපුරා තහනම් !! අකමැති අයවලුන් හට කතාව මගහරින ලෙස දන්වමි...!! ]
අවසන් හාදුව | On Hold by moonshadow_yueying
moonshadow_yueying
  • WpView
    Reads 163
  • WpVote
    Votes 11
  • WpPart
    Parts 6
පෙර භවයේ අපට අප මග හැරුනද නැවතත අපට අප මග හැර නොගනිමු..... මන්ද මෙයයි අපගේ අවසන් හමුවීම...
හරිත නිම්නයේ රහස  by whisperlnk
whisperlnk
  • WpView
    Reads 722
  • WpVote
    Votes 186
  • WpPart
    Parts 12
"තමුසේ කව්ද" "යශාන්ද්‍ර අභිලාෂ්" Start- 2026 January 7 Finish-
දුරුතු සඳ | ART OF HEALING ( Yizhan ) by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 550,906
  • WpVote
    Votes 40,728
  • WpPart
    Parts 114
❝ සම්මතය කියන වැට කඩුල්ල ඇතුලේ තියෙන හැම සිමා මායිමක් ම මන් බිදලා දැම්මා අයාන්... අද ඊයේ නෙමේ... මේ දෙවල් වෙන්න පටන් ගත්ත පලවෙනි දවසෙමයි... සංස්කෘතිය කියන රාමුව ඇතුලේ කොටු වෙලා ඉන්න මන් ආස නැහැ... පනින්න පුළුවන් මොන විදියට ද මන් ඒ හැම විදියකින් ම එලියට පනිනවා ❞ - මෙවුල් දශ්මිර ඉද්දමල්ගොඩ - ❝ අපේ ජිවිත ඇතුලේ අපි ගන්න සමහර ඉක්මන් තීරණ නිසා දවසක අපිට පසු තැවෙන්න වෙයි කියලා කිව්වාට... නුවර කියන ප්‍රේමණීය ම නගරයට එන්න තීරණය කරපු එක තමයි මන් හිතන්නේ මගේ අවුරුදු 24ට මන් ගත්තු හොදම තීරණය ❞ - අයාන් නෙලීෂ රන්නුළු - ✒️ Start - 2024.04.04
අදුරු හුස්ම (BL) Ongoing  by Isadora_Jasmine
Isadora_Jasmine
  • WpView
    Reads 447
  • WpVote
    Votes 44
  • WpPart
    Parts 10
භවයෙන් භවේ පතා ආදරේ... සදා කල් සුවඳයි... භවයෙන් භවේ පතා ආදරේ... සදා කල් මිහිරේ... 🥺❤️
Hated Obsession  by __Hiruu_
__Hiruu_
  • WpView
    Reads 328
  • WpVote
    Votes 27
  • WpPart
    Parts 4
"You are my most hated obsession Abhi "