KI_KMK's Reading List
17 stories
කලු කුමාර°°° by Xian_Shiru123
Xian_Shiru123
  • WpView
    Reads 758,796
  • WpVote
    Votes 62,850
  • WpPart
    Parts 112
යකැදුරෙක්ට යක්ශයෙක් එක්ක මොන හාදකම්ද බන්....ඒකත් ගෑනු මත්තෙම නහින යක්ශ පරානෙකට...... හ්ම්...ගෑනු මත්තෙම නහින එකෙක්...ඒත් ඌට එක පිරිමියෙක් මත්තෙ නහින්න හිතුනොත්...ම්ම්? (2024.08.24).
Authority Rewritten  by _Liz_z_y_
_Liz_z_y_
  • WpView
    Reads 54,774
  • WpVote
    Votes 4,276
  • WpPart
    Parts 21
අපි හිතන්නෙවත් නැති වෙලාවක, අපිට ඕනම වෙලාවට අපි ලගට ඇවිත් අපේ ජිවීතේ එළිය කරන්න පුලුවන් කෙනෙක් හම්බවෙනවනම් කොච්චර හොදද? ඉතින් ඔය විදියටම එක පිරිමි ලමයෙක්ටත් හිතුනා. ඒත් එයා කවදාවත් හිතුවේ නෑ එහෙම එන කෙනා එයා ඉස්සර වෛර කරපු කෙනාම වෙයි කියලා!
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,608,029
  • WpVote
    Votes 534,597
  • WpPart
    Parts 106
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
ආරු | COMPLETED by Sith_SD
Sith_SD
  • WpView
    Reads 2,419,285
  • WpVote
    Votes 131,168
  • WpPart
    Parts 52
❝ මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. ❞ Start - 12.02.2024 End - 19.04.2024 මෙහි ඉදිරිපත් වන චරිත හා සිද්ධීන් සියල්ල සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.
SITHTHARA | COMPLETED ✔️ by mickey_aurora
mickey_aurora
  • WpView
    Reads 1,642,238
  • WpVote
    Votes 347
  • WpPart
    Parts 1
ආදරයෙන් පින්තාරූ කල පැස්ටල් සිහිනය 🎨🖌️ ගවේෂ් × පෘථිවි !!!