jkyuri123's Reading List
63 stories
කබඩි by ORYA_green
ORYA_green
  • WpView
    Reads 304,798
  • WpVote
    Votes 20,497
  • WpPart
    Parts 105
වාහන හෝන් සද්ද...ලයිට් පිරිච්ච කාර්යබහුල රෑ කොලඹ අහස යට ස්කූල් යුනිෆෝම් එක පිටිම්ම දාඩිය ගඳ ගගහ මැන්ශන් එකට යන ඌගෙ පස්සෙන් මමත් ඔහේ ඇවිදිනවා... හැමදාම ඉස්කෝලෙ ඉවර වෙලා කීයට හරි ඌ පරෙස්සසමට ගෙදර ගියා කියල හිතන් මමම බොරුවට හිත සනසගන්නව...
දගකාර ඇස් 👀💙  ( ✅ )  by UNRoManZieRe
UNRoManZieRe
  • WpView
    Reads 21,819
  • WpVote
    Votes 735
  • WpPart
    Parts 27
" මේ මේ...ලොකු අයියෙ " " Don't call me like that " " අහ්..." " ලොකු අයියා...ලොකු අයියා , නිකේෂ් අයියා කියාගෙන එන්න එපා මට " " එහෙනම් මන් මොකක් කියලද කතා කරන්නෙ..." " say Nikesh ...got it ! " " එ උනාට මන් අයියට වඩා බාලයි....." " it's Oky you can call me NIKESH " . . . .
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 19,200,313
  • WpVote
    Votes 729,234
  • WpPart
    Parts 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
සෝභා ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ by KimKoya99
KimKoya99
  • WpView
    Reads 4,479
  • WpVote
    Votes 375
  • WpPart
    Parts 5
මට ආස විදියට මට ආලෙ ඕනා... Published date - 03/01/2026 🖋️ - KimKoya99 🚫 Don't Copy My Work. 🚫
Seven Years | (Sinhala GL ✓) by vix_enzo
vix_enzo
  • WpView
    Reads 215,808
  • WpVote
    Votes 7,991
  • WpPart
    Parts 30
"ආදරෙයි..." මේක මං publish කරන පලවෙනි පොත...මේ වගේ තවත් කතා තියෙනවද කියලා නම් දන්නෙ නෑ...🥲
ආධ්‍යා by Theja71
Theja71
  • WpView
    Reads 9,830
  • WpVote
    Votes 452
  • WpPart
    Parts 17
There is no remedy for love but to love more
චූටි මැණිකේ|" by chemishin12
chemishin12
  • WpView
    Reads 33,686
  • WpVote
    Votes 1,385
  • WpPart
    Parts 30
"වලව්ව අස්සෙ ලෝකෙම දැකපු මට කොළඹ අහස යට තව්තිසාව මවපු උඹට ආදරෙන් !! " #gxb #nonfic #straight #sinhala #chemishin12 2025.08.30
පියවි (Completed) by tharu_indu
tharu_indu
  • WpView
    Reads 262,404
  • WpVote
    Votes 25,404
  • WpPart
    Parts 77
අපි කවුද කියලා අඳුරගන්න අපි කොච්චර මහන්සි වෙනවද? ලෝකෙට පේන දේද ඇත්තටම අපිට ඕන කරන්නේ? සමහර දේවල් අපි තේරුම් ගන්නේ කොච්චර පරක්කු වෙලාද? ඒත් ඒ වෙලාවට හරි එහෙම වෙන එක කොච්චර ලොකු දෙයක්ද? මට ලෝකෙට කෑගහලා කියන්න පුළුවන් නම්.. අනේ මන්දා.. මට ඒ ඇති ජීවත් වෙන්න.. මේ මම! මේ මගේ කතාව!! පියවි
මල්වාරේ ( Completed )✅ by Liora_Whimzyy_
Liora_Whimzyy_
  • WpView
    Reads 35,371
  • WpVote
    Votes 1,433
  • WpPart
    Parts 49
ප්‍රේමයට වඩා රුධිරයෙන් ගොඩනැගුණු සහෝදරත්වයේ කතාව..❤️‍🩹 Start - 2025/07/27 End - 2025/08/21 - Liora Whimzyy -
THE COLOMBO CODE | End Game by missblackdahlia
missblackdahlia
  • WpView
    Reads 564,289
  • WpVote
    Votes 48,162
  • WpPart
    Parts 49
දේවේන්ද්‍රනායක උරුමයේ වෛර ගිනිදළු මැදින් දළුලන ආදරය...