My type
21 stories
ඇරඹුම්[TEAKOOK]✅ by purewhitejasmine
purewhitejasmine
  • WpView
    Reads 102,176
  • WpVote
    Votes 8,747
  • WpPart
    Parts 50
ඒකිට ආයෙම වතාවක් දිනන්න දෙන්නැ,මගේ එවුන්ව මරාගන්න ආයේ ඒකිට ඉඩ දෙන්නැ
සතින්ද්‍ය💗👀 by Shaki_girl
Shaki_girl
  • WpView
    Reads 40,502
  • WpVote
    Votes 3,782
  • WpPart
    Parts 56
_හමු වෙමු හැම සංසාරේම_🥺🫀
ආලෝකවර්ෂ Tk 💜️💚 by CB_NyxInk
CB_NyxInk
  • WpView
    Reads 1,069
  • WpVote
    Votes 133
  • WpPart
    Parts 12
" අර කඩන් වැටෙන තරුව ඔයා දැක්කද?" " හ්ම්ම්" " තරුවක් කඩන් වැටුනාම අපි ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඉශ්ට වෙනවලු ආලෝක " ඇස් පියාගත්තු අග්‍රන්‍ය එයාගෙ ප්‍රාර්ථනය සිද්ද කළා.... "ඔන්න මම ප්‍රරාර්ථනාවක් කළා" "ඒ මොකද්ද ? " "ඒක කියන්න බෑ ආලෝක" "මමත් එකක් කරන්නද ?" "අනිවාරෙන්" හේශ් ප්‍රාර්ථනාව කරල ඇස් ඇරල අග්‍රන්‍ය දිහා බලල හරි ලස්සනට හිනා උනා. අග්‍රන්‍යගෙ තද කළු ඇස් අද හරි ලස්සනට කතා කරනව " මං ඔයාට ආදරෙයි ආලෝක " "මාත් " ..................................................................... "මම උඹට tan 90 ක් තරමට ආදරෙයි ආලෝක " ( නුදේන් අග්‍රන්‍ය කැප්පෙටිපොළ ) ...................................................................... ~තරුණ හිත් දෙකක් ලොබ බැඳි ආලෝකවර්ෂක නොනිමි ආදර සිත්තම~ ආලෝකවර්ෂ 🔥💗 (School bl) 💜️💚 ආලෝක × අග්‍රන්‍ය 🖋️ 2026/03/16
රුධ්‍රායු by Taeshi_Liyana
Taeshi_Liyana
  • WpView
    Reads 709
  • WpVote
    Votes 88
  • WpPart
    Parts 9
" ආ.. ආ.. මොකද කුමාරිහාමිගෙ සද්දෙ ඔච්චර " " please, ඕක මට දෙන්න මිස්ටර් යුතේෂ් " " දෙන්නම්.. හැබැයි මට පොරොන්දුවක් වෙන්න ඕන " " මොකක්ද? " " තමුන් මාව දැක්කම ආයෙ මගෑරලා යන්න බෑ.. ok.. " " මට බෑ අයියේ..... අනේ මට ඔයා නැතුව බෑනෙ වේද්.. ඔයා මගේනෙ.. හැමදාම මං එක්ක ඉන්නවා නේද? " " මගෙ වස්තුව.. මං ඉන්නවා. ඔයාගෙ වේද් ඔයා එක්කම ඉන්නවා. මං පොරොන්දු වෙනවා " වේද් එදා එහෙම කිව්වට, එයාට බැරි උනා එයාගෙ සිද්ට උන පොරොන්දුව රකින්න. කොහොමත් කතාවක් තියනවනෙ පොරොන්දු තියෙන්නෙ කැඩෙන්න කියලා...
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා)✔️✔️ KookV by buny_bee
buny_bee
  • WpView
    Reads 221,157
  • WpVote
    Votes 26,564
  • WpPart
    Parts 140
'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්නපු තැනින්...ර්‍ර්...සමන්ත !!!! බූල්ගෙයි චූටිගෙයි ආදර කතාව.. මැද සමන්ත !!! කියවලම බලන්න 🌚🔥 Taekook Non ff TOP KOOK Book cover by @Gukithe Start :- 2023/09/06 End :- 2025
සිලිලාර by Ruumashi97
Ruumashi97
  • WpView
    Reads 13,530
  • WpVote
    Votes 1,412
  • WpPart
    Parts 36
ආදරේ කියන්නෙම හරි ලස්සන දෙයක්, හරි කෙනා ලැබුනොත්.... - තේනු - ඒ ලස්සන මං විදින්නෙ උබ නිසයි මගෙ වස්තූ.... - අවී -
හමුවීමක පෙරවදන | The Beginning of Us [COMPLETED] by yukisharonn
yukisharonn
  • WpView
    Reads 7,809
  • WpVote
    Votes 1,104
  • WpPart
    Parts 13
Not every unexpected meeting is an accident.. Some are the first page of a story already written by destiny.. හිත ගිය තැනක සදහටම ඉන්නට.. ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස.. හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මා..
..සත්ලවන්...|| Nonfic || Taekook by Breezzy_Bae
Breezzy_Bae
  • WpView
    Reads 3,168
  • WpVote
    Votes 266
  • WpPart
    Parts 7
"A soul of kindness blooms forever " - Shenura Lawan. "And mine is forever bound to yours, blooming side by side."- Sathish Lakshan
දුර්ග [Completed] by Hashkamyath
Hashkamyath
  • WpView
    Reads 156,606
  • WpVote
    Votes 12,377
  • WpPart
    Parts 82
මිනිස්සු වෛර කරන්නේ ආදරේ ඕවඩෝස් උනාම~
නාකොටික් X පදනම by Hirushi_viru_
Hirushi_viru_
  • WpView
    Reads 3,280
  • WpVote
    Votes 502
  • WpPart
    Parts 8
වෙයි අකමැති දේවලුත් වෙන් නෑ කැමැත්තම... මගේ උන් දැන් ඇති හොල්ලගෙන කනත්තම...