Best
38 stories
IM IN LOVE | Completed by butterboo__
butterboo__
  • WpView
    Reads 687,915
  • WpVote
    Votes 27,480
  • WpPart
    Parts 82
ලා රෝස පාට රොස මලක් ආදරෙන් වෙලා ගත්ත ලා රෝස හීනෙක අයිතිකාරයෙක්!! 💗✨ ආද් & රියා!!! නොමියෙන ලා රෝස හීනෙක ආරම්භය!!!! අමතක කරන්න එපා ඔයා තමයි මගේ life time craving එක❤️ 2025.05.31 - 2026.03.23
සෙනෙහස් අවාරේ by se_cret_writer
se_cret_writer
  • WpView
    Reads 250,188
  • WpVote
    Votes 6,039
  • WpPart
    Parts 32
"අපි ඒ ගද ගහන අතීතෙ අමතක කරලා සුන්දර වර්තමානයක් හදමු...ඒත් එක දෙයක් මට ඕනි... මගේ හොඳම යාළුවා කලින් දඟම දඟ කටකාර කෙල්ලෙක්...මම දෙයක් කිව්වොත් ඒකට හරියන්න දාහක් දේවල් කියනවා... අන්න ඒ දඟකාර කටකාර කෙල්ලව මට ඕනි අදී..."🥹💓
The 'DEAD ONE' ✅ by Man_Dy_Be
Man_Dy_Be
  • WpView
    Reads 5,315
  • WpVote
    Votes 621
  • WpPart
    Parts 6
"එයාලා කියනවා මළවුන් කියන්නෙ අමතක කරලා දාන්න ඕනෙ කොටසක් කියලා. මළ ගිය ප්‍රාණකාරයෙක් එක්ක ගනුදෙනු කරන එක පවුල් පිටින් හැඳිගෑවිලා, මූසල වෙලා යන කාරණාවක් කියලා. " "ඒත් මං අහන්නෙ, එයාට මාව මතකයි නම් මම මොකද කරන්නෙ..?? එයා කවදාවත්ම මට ආදරේ කරන එක නැවැත්තුවෙ නැති ප්‍රාණකාරයෙක්නම් මං මොකද කරන්නෙ.. ?? " - මේඝ මන්සිත ඉද්දමල්ගොඩ -
ආදරේ සොයා by se_cret_writer
se_cret_writer
  • WpView
    Reads 502,494
  • WpVote
    Votes 14,122
  • WpPart
    Parts 45
ආදරේ හොයාගෙන යන අවිහිංසකාවියක්.... ඇය සොයන ආදරේ ඇයට හමු වේවි ද...
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | COMPLETED✅ by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 6,940,819
  • WpVote
    Votes 397,859
  • WpPart
    Parts 138
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
හිතවන්තී  by se_cret_writer
se_cret_writer
  • WpView
    Reads 483,377
  • WpVote
    Votes 12,101
  • WpPart
    Parts 34
දඟකාරියකට පෙම් බැඳි ඔහු...
🌼 ආඩම්බර සුසුමක් 🌼 by yun_sung
yun_sung
  • WpView
    Reads 28,248
  • WpVote
    Votes 691
  • WpPart
    Parts 14
වේදනා සිතක් හිමි වු පෙම් කතාවක් ආඩම්බර සුසුමක් අරුතක් කි පෙම් කතාවක්
විසල් ආදරය   [Upcoming story | On Hold ] by shin_Aura
shin_Aura
  • WpView
    Reads 337
  • WpVote
    Votes 19
  • WpPart
    Parts 2
ගෙන්දගම් පොළවේ රස්තියාදු ගහපු හිතකට ආවරේ හමුවුණු ගම්බද වතුසුද්ද මලක් ...!!! වතුසුද්ද මලකට පේ උනු පරිණත ආදරයක් 🌼🤍.. .. විසල් ආදරය ...
මන්දාර | Mandara ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 1,861,479
  • WpVote
    Votes 111,866
  • WpPart
    Parts 89
එකම වගේ ගල්ටික් personality දෙකක් තියෙන නරුමූස් කොල්ලො දෙන්නෙක් ... වචනෙකින්වත් තව කෙනෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න කැමති නැති විදියේ චරිත දෙකක් ...දෙන්නම ඒ දෙන්නටම සුවිශේෂ වෙච්ච ගතිගුණ නිසා හැමෝම අතර ප්‍රසිද්ධයි ... බලමු ඒ දෙන්නා වටේට මොන විදියට මේ කතාව ගලාගෙන යයිද කියලා ... මගේ මන්දාරෙට ආදරෙන් පිලිගන්නවා ඔයාලා හැමෝවම .. මන්දාර [ The Heaven ] ✨️ Disclaimer‼️‼️ Please note that this is a completely fictional story and the characters and their behaviors are purely my own speculations Warnings : 18+ : mature language : mature content