shinelleaurora
- Reads 1,875
- Votes 250
- Parts 16
"මට ලං වෙන්න එපා... මොකද මට තියෙන්නේ නිරුවත් ඇස් දෙකක්"
පරම්පරා ගණනාවක රහස්, අඳුරු තාප්ප සහ සඟවාගත් ලේ තැවරුණු අතීතයක් පිටුපස හිරවුණු ජීවිත...වලව්වේ ගෞරවය වෙනුවෙන් තමන්ගේම ආත්මය බිලිදෙන්න සිද්ධ වුණු තැනක, බලහත්කාරයෙන් පැටවුණු උරුමයකට එරෙහිව නැගී සිටින්න සුවහස්ට පුළුවන් වේවිද?
නැත්නම් ඒ අඳුරු බිත්ති අතරම එයාගේ ආදරයත් ජීවිතයත් වැළලී යාවිද?
Behind every truth, there is a wall...Behind the wall, lies a dark secret..
Disclaimer:
"This story is purely a work of fiction and a result of the author's imagination..It is not intended to harm, defame, or disrespect the real-life reputation of any individual or character.. Furthermore, this story will NEVER be printed, published, or sold as a physical book for commercial or non-commercial purposes"
⚠️ WARNING ⚠️
Psychological themes | Emotional distress | Heavy content | Family Secrets...Sensitive readers beware...
Written by: shinelleaurora
Rewrite Version Start: 2026-10-07
Status: Ongoing