We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
warshaniadhithya's Reading List
199 stories
ඒශ් by NeOn98
NeOn98
  • WpView
    Reads 155,986
  • WpVote
    Votes 10,488
  • WpPart
    Parts 75
දේවාශ්....... ආදරෙයිද.......?
මියැදුනු පෙම ✔ by Evelina_Mist
Evelina_Mist
  • WpView
    Reads 15,091
  • WpVote
    Votes 1,002
  • WpPart
    Parts 7
ළග තියනකන් අගේ නැති දේවල් දුරස් වුනාම අගේ වැඩී මතීෂ.... ඒ වටිනාකම දැනෙන්නෙ ලග තියන දේවල් අහිමි වුන වෙලාවට ✅ Complete Start Date - 2024.09.16 End Date - 2024.10.05
ඉශ්ක් 𝖎𝖘𝖍𝖖 ᶜᵒᵐᵖˡᵉᵗᵉ ᴮᴸ [Republished] by poison_ivyy
poison_ivyy
  • WpView
    Reads 48,229
  • WpVote
    Votes 4,948
  • WpPart
    Parts 95
කලින් අකවුන්ට් එකෙන් රිපෝට් ග හ ලා අයින් වුණ නිසා මේ අකවුන්ට් එකෙන් පබ්ලිශ් කරන ගමන්. ගිනි අව්වට මගෙ රන් රෝස හම පිච්චෙනවා කියලා මට දැනුණෙත් නෑ... තේජාන්ට මතක් වෙලයි වතුරෙන් තෙත් වෙච්ච එයාගෙ ඔලුව ඉස්සරහට නවන්නත් ඇත්තෙ... ඒ මාව කොන්ඩෙන් වෑස්සෙන සීත වැව් දියෙන් නාවගෙන.. තේජාන් මාව ඇති තරම් වෙලා එතන තියාගෙන රසවින්ඳා.... 🪷🦢
ප්‍රතිවිරුද්ධ🖤 by Winkely
Winkely
  • WpView
    Reads 3,987
  • WpVote
    Votes 663
  • WpPart
    Parts 37
පොත් අතර ජීවත් වෙන මිනිස්සු ආස සාමකාමී නිදහස් ජීවිතේකට💗... එයාලා ඒ පිටු අතර හැංගිලා තියෙන ලෝකෙක ජීවත් වෙනවා✨... ඒ වගේම පොත් වහකදුරු වගේ උන අයත් නැතුවම නෙමේ🤭..සරලවම කිව්වොත් පොත් කියවන අයවත් පේන්න බැරි තරමට පොත් කියවිල්ලට ආස නෑ😌 ඉතින්,ඒ සාමකාමි ඇස් දෙක දඩබ්බරකාර ඇස් දෙක ලග කියන කතාව ඒ දඩබ්බර ඇස් තේරුම් ගනීද?...❤️‍🩹
සින්ධූර් ♥♥♥ by SilentQuill_01
SilentQuill_01
  • WpView
    Reads 1,080
  • WpVote
    Votes 168
  • WpPart
    Parts 23
සමහර හමුවීම් දෛවය කලින්ම තීරණය කර අවසන් ය. ජීවිතයට පැමිණි බාධක සහ අභියෝග හමුවේ නොසැලී , තම සැබෑ ආදරය වෙනුවෙන් කැපවෙමින් අවසානයේ සතුට උදා කරගන්නා හදවත දෙකක සුන්දර ආදර අන්දරය ...♥
එකමත් එක දවසක [ගිනිදැල් Extra Parts] by Rushara_11
Rushara_11
  • WpView
    Reads 31,470
  • WpVote
    Votes 3,093
  • WpPart
    Parts 11
එකමත් එක දවසක මුණගැහුන මහ රත්මලකට සුදු නෙළුමක් ලියපු ආදරයක්... ©Rushara_11
White Rose by Thew_Abhiman
Thew_Abhiman
  • WpView
    Reads 133
  • WpVote
    Votes 20
  • WpPart
    Parts 3
අවුරුදු ගානක් තනිව විඳි ප්‍රේමයක් ... අ|සම්මතයක් වූ ප්‍රේමයක් ... නිමානොවෙන බලාහිඳීමක් ... 🥀
පුරහඳ කළුවර...(slow Update ) by DEESHA_PONNAMPERUMA
DEESHA_PONNAMPERUMA
  • WpView
    Reads 153,769
  • WpVote
    Votes 10,531
  • WpPart
    Parts 15
සිද්ධාර්ථයන්ට බිම්බාව ඉන්නවා වගේ.....මන්දාරමට ආකාස ඉන්නවා! බුදුවෙන්ඩ කලියෙන් අපි ආදරෙ කරමු හාමුතැන,හරිහමන් ආදරයක් ලැබෙනවා කියන්නෙත් එක්තරා නිර්වාණයක්🪻
රස්තාන��්  by _Mochiii_
_Mochiii_
  • WpView
    Reads 978,566
  • WpVote
    Votes 58,532
  • WpPart
    Parts 60
"බොක්කෙන් එන උන්ට සලකනවා කිරි පැණියෙන් කෙලවන උන්ට කෙලවනවා බර අවියෙන්" " ආදරේ කරන්න කෙනෙක් හොයනවනම් ආදරෙන් පැරදුන කෙනෙක් හොයාගන්න මොකද , උන් දන්නවා ආදරේ කරන්න හරිම විදිය ! "
𝙏𝙤 𝙇𝙤𝙫𝙚 𝙔𝙤𝙪 𝙄𝙣 𝙎𝙞𝙡𝙚𝙣𝙘𝙚 ❤︎ ✰ by Lusi_Chim
Lusi_Chim
  • WpView
    Reads 36,834
  • WpVote
    Votes 2,095
  • WpPart
    Parts 52
"මං ආදරෙයි..." "බොරු" "ඇයි ??" "ඒ වචනේ ලොකු තේරුමක් තියෙනවා" "ඔව්...මං දන්නවා.." "නෑ...උඹ දන්නෑ... මං දන්න විෂ්මිත වගීෂ් සෙන්හස් ආදරේ ගැන දන්නෑ..." __________________________________ Start -: 2025.01.01 End -: ???? 🌷 Lusi_Chim🌷