my fantacy 🙃❤️✨
124 stories
TIME LOOP |  කාල ලූපය |ONE SHOT by yuki-210
yuki-210
  • WpView
    Reads 28
  • WpVote
    Votes 11
  • WpPart
    Parts 1
"හදත් තරුත් පිරුණු අහසකට වඩා, අදුරු වලාකුළු වලින් වැසුණු අහසක් ඇයට ලඟින් හිටියා. මොකද ඒ අහස දැනගෙන හිටියා- සමහර රහස් හඬින් කියන්න බැරි බවත්, සමහර හිත් ආලෝකයට වඩා අදුරේ සැනසෙන බවත්..." 🌑✨
BROKEN HEARTS | බිඳුණු හදවත් | Ongoing  by yuki-210
yuki-210
  • WpView
    Reads 511
  • WpVote
    Votes 100
  • WpPart
    Parts 8
කාලෙකට කලින් හිත් දෙකක් අතර ලියවුණු ගැඹුරු සටනක්... හේතුවක් නිසා නැවතුන හිත් දෙකම නොදන්නා රහසක්.. සමහර විට හදවත් නැවැත් ලූ ඒ හේතුව.. මැකිලා ගියහොත් හදවත් නොදන්නා රහස නැවත බාධාවක් වෙයිදෝ හදවතේ ගැඹුරුම තැනට...
|𝑳𝑶𝑵𝑫𝑶𝑵| ℒ𝑜𝓃𝒹𝑜𝓃 ℬ𝑒𝒶𝓊𝓉𝓎 𝒜𝓃𝒹 𝒯𝒽𝑒 ℬ𝑒𝒶𝓈𝓉 by Suki_linet
Suki_linet
  • WpView
    Reads 354
  • WpVote
    Votes 45
  • WpPart
    Parts 6
එක්නාවටත් වඩා ගැබුරු...ලන්ඩන් අහස යට පිපිරුනු ඒ ඇස් වලට කදුලු තහනම් උනාලු...
The Ancient Letter Of The Dark Bungalow by YASIaurora
YASIaurora
  • WpView
    Reads 151
  • WpVote
    Votes 24
  • WpPart
    Parts 6
"මේකත් එක්තරා විදියක love story එකක්" . . . . 2026.05.15 ~YASIaurora~
ශේෂ (ongoing...) by RavenSoulLK
RavenSoulLK
  • WpView
    Reads 16,720
  • WpVote
    Votes 886
  • WpPart
    Parts 15
ආත්ම ගාණකට පස්සේ මාව ආයෙම මනුස්සයෙක් කළේ උඹගෙ ඔය ආදරේ...
රුහුණු හදවතේ රිද්මය | Rhythm of the Ruhunu Heart  by Evangeline_Elsher
Evangeline_Elsher
  • WpView
    Reads 10,171
  • WpVote
    Votes 629
  • WpPart
    Parts 16
🚫 කර්තෘ අවසරයකින් තොරව මෙම කෘතිය සම්පූර්ණයෙන් හෝ කොටසක් කිසිඳු අයුරකින් උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ආදී කවර මාධ්‍යයකින් හෝ පළ කිරීම, මුදා හැරීම, අදහස් වෙනස් කර යළි පළ කිරීම හෝ PDF ලෙස ප්‍රකාශ කිරීම සපුරා තහනම්. 🚫 එලෙස අනවසරයෙන් එවැනි කටයුතු සඳහා මෙම කෘතිය යොදා ගන්නේ නම් යොදාගන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මා පසුබට නොවන බව මතක් කර සිටිමි. ⚠️
The Dark Moon   / ( Slow update ) by _Dhuni_
_Dhuni_
  • WpView
    Reads 6,810
  • WpVote
    Votes 464
  • WpPart
    Parts 2
උබ තාම පොඩි දරුවෙක්... දවසක පසුතැවෙන්න වෙයි..... _ආග්‍රව_ ******************** ආදරේ ඉස්සරහා වයස කියන්නේ ඉලක්කමක් විතරයි.... _කියෝල්_
දගකාර ඇස් 👀💙  ( ✅ )  by UNRoManZieRe
UNRoManZieRe
  • WpView
    Reads 36,782
  • WpVote
    Votes 1,309
  • WpPart
    Parts 27
" මේ මේ...ලොකු අයියෙ " " Don't call me like that " " අහ්..." " ලොකු අයියා...ලොකු අයියා , නිකේෂ් අයියා කියාගෙන එන්න එපා මට " " එහෙනම් මන් මොකක් කියලද කතා කරන්නෙ..." " say Nikesh ...got it ! " " එ උනාට මන් අයියට වඩා බාලයි....." " it's Oky you can call me NIKESH " . . . .
Miss Vixen 💄🔞 by Nusha_Sara
Nusha_Sara
  • WpView
    Reads 22,848
  • WpVote
    Votes 818
  • WpPart
    Parts 25
‼️ සැ.යු. : ප්‍රේමය මෙන්ම රාගයද ටොන් ගනනින් අන්තර්ගත බැවින් දැරිය හැක්කන් පමනක් සම්මාදන් වන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. ( Cover designer - rhea_writez )
භාව 🫶 ( Related to the " Kidnap " ) COMPLETED ❗ by Nusha_Sara
Nusha_Sara
  • WpView
    Reads 68,837
  • WpVote
    Votes 2,916
  • WpPart
    Parts 32
අරලිය මල් , මැරුනත් සොහොන් කොත තනි නොකරන මල් .🤍