Sinhala bl.✨❤️‍🩹
194 stories
වරන්තර | The Ghost Boyfriend by Anjana_K
Anjana_K
  • WpView
    Reads 21,664
  • WpVote
    Votes 2,850
  • WpPart
    Parts 20
'සාක්ෂි සපයාගත යුතුය' කියලා අණක් ලැබුණ නිසා ගියා මිසක්, 'නොමළවුන්ගේ මළගමකට' සහභාගි වෙන්න අදහසක් වැලිගම කොටුවේ කනත්ත පරික්ෂා කරන්න ගිය පවිත්ට තිබුණේ නැහැ. පෙට්ටිය හිස් බව දැනගෙන සැකේටයි ඒක ඇරලා බැලුවේ. ඇතුළේ තිබුණේ පරණ වෙස් මූණක් විතරයි. වෙස් මූණ අරගෙන ස්ටේශන් එකට ආවේ 'වැඩිදුර පරික්ෂණවලට'. ඊලඟට, තමන්ගේ ලඟින්ම තවත් කවුදෝ නොපෙනෙන කෙනෙක් ඇවිදගෙන එනවා එනවා වගේ පවිත්ට දැනෙන්න පටන් ගත්තා.
යකාගේ ප්‍රේමවන්තයා | කෙටි-නවකතා එකතුව by Anjana_K
Anjana_K
  • WpView
    Reads 3,410
  • WpVote
    Votes 339
  • WpPart
    Parts 11
දෙතොලතර සිර වූ මඳ සිනා, අස්පර්ශ වූ ස්පර්ශයන් සහ නිහඬ කතාබහ අතරින් දිගහැරුණු ආදරණීය සමරිසි කෙටි-නවකතා එකතුව. 1. වැස්සටත් එහායින් 2. යකාගේ ප්රේමවන්තයා 3. කවුදෝ සමුගත්තා මතකයි
මැදියමට පෙර by Anjana_K
Anjana_K
  • WpView
    Reads 23,937
  • WpVote
    Votes 3,866
  • WpPart
    Parts 8
"ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්‍රභන්ධයකි.)
තිත්ත කැපචිනෝ by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 8,031,199
  • WpVote
    Votes 429,656
  • WpPart
    Parts 105
තමුසේ මම ආසම ජාතියේ කැපචීනෝ එකක්.. තිත්තයි.. රසයි..!
Addicted by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 935,268
  • WpVote
    Votes 68,853
  • WpPart
    Parts 75
දෙයකට ඇබ්බැහි වෙන එක වගේ නෙමෙයි, කෙනෙකුට ඇබ්බැහි වෙන එක..!
වියරු  Horror B L ( Complete ) ✅ by mvnmshanu112
mvnmshanu112
  • WpView
    Reads 51,964
  • WpVote
    Votes 3,907
  • WpPart
    Parts 15
⭕අඳුරෙන් උපන් එළියක් ⭕ රුධිරයෙන් තෙත් සූ සේපාලිකා මලක කතාව
 Frenzy of the Lust [COMPLETED ] by coolWinds
coolWinds
  • WpView
    Reads 223,761
  • WpVote
    Votes 12,661
  • WpPart
    Parts 70
දහසක් කුණාටු හමුවේ එකටම ඉන්න ආදරයක් ලබන්න ඔවුන් බවය පුරා පාරමී පුරන්න ඇති!!
Cloud 9 | Ongoing by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 597,900
  • WpVote
    Votes 46,261
  • WpPart
    Parts 22
ඒ නිකන්ම නිකන් වලාකුලක් නෙමෙයි.. නවවෙනි වලාකුල..!
වේරහාස ✓ by PureCactus_888
PureCactus_888
  • WpView
    Reads 17,260
  • WpVote
    Votes 812
  • WpPart
    Parts 77
( RE-PUBLISHING - වේරම්භ×වේහාස EDITED VERSION ) જ⁀➴ " මගෙ--නෙ නේහ. උඹ- මගෙනෙ ! " උගෙ උණුසුම් හුස්ම වැදෙන ගෙල පාමුලට ම සිහින් තෙත සීතක් දැනෙන්න වෙද්දින් හිස පසෙකට හරවාගත්ත මම තෙමුණු ඇහි පිහාටු තදින් එකිනෙක තෙරපවා ගන්න වුණා. ඌ අඬනවා ! ( . ❛ ᴗ ❛ . ) © 2026 PureCactus 🔴 • සමරිසි අන්තර්ගතයකි ! • වැඩිහිටි පාඨකයන් සඳහා සුදුසු වේ ! • මෙහි එන සියලුම චරිත හා සිදුවීම් මා විසින් ගොඩනැගු මනඃකල්පිතයකි. වෙනත් මූලාශ්‍රයක් සමඟ හෝ පුද්ගලයෙක්, සිදුවීමක් සමඟ හෝ සමානකමක් ඇති නම් එය හුදු අහඹුවකි.
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬  by Nooveeeellll
Nooveeeellll
  • WpView
    Reads 119,969
  • WpVote
    Votes 5,684
  • WpPart
    Parts 28
නොහදුනන් දෙදෙනෙකු බස් රථයක හමුවී එක් තරුණයකුගේ දෑස් වලට පෙම් බදින ගැටවරයෙකු, ආත්මීය බැදිම් ගැන කිසිමක් නොදැන, නැවත වරක් ආදරෙන් ඔවුන් බැදෙයි..... අවසානය කුරුරි වූවද? නව ආලොකයක් දැකීමට කැමතිද? තවත් ආදර වෘතාන්තයන් ද්විත්වයක්...... ඔබට ඔබගේ ආදරයද හමුවිය හැක ඒ ඇස් දෙකට පෙම් බැදි අපූරුව විදින්න කියවන්න...... Your Eyes "This is a different story " -NOVEL-