Amore Calmo❤️🌸
18 stories
LEMONADE  by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 2,549
  • WpVote
    Votes 246
  • WpPart
    Parts 4
කරදිය හුළගෙන් බෝම සීරුවට ප්‍රවේසම් කරගන්න හිතන් හදලා තිබ්බ ලන්දේසි ගොඩනැගිල්ලේ පුංචි කවුළුවල ඉදලා වැටෙන ඉසියුම් අලෝක සීරා බාගෙට පිරිමැදපු ලී පොළොවේ ලස්සන රටා මවනවා... සමහරවෙලාවට ඒ අලෝක ලපයක් උඩින් දගකාරකමට වගේ පැනලා එයා හිනා වෙනවා... දන්නවා, ඒ කෞතුක වස්තු ටික හොරාගත්ත මගේ අවධානේ උදුරගන්න බව...! 🤎
Hollow Spirit 🍁 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 5,695,160
  • WpVote
    Votes 360,833
  • WpPart
    Parts 130
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මගේ ආදරේ ළග මගේ මතකය නතර උනා..... ' රෝස මල ' . . . 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09
There's A Boy in my Bed (BoyxBoy) by Youroffputting
Youroffputting
  • WpView
    Reads 16,581,262
  • WpVote
    Votes 495,530
  • WpPart
    Parts 32
"We can't do this." I whisper as our lips re-connect, a tingling fire surging through my body as his hands ravage unexplored lands; my innocence dissipating away with every peck he trails down my neck. "I know we can't. That's why it's so exciting." He replies through kisses. His effortless charm intoxicates me; drowning me; hunting me; devouring me. "What if my brother finds out?" The perpetuated patter of the rain unable to subdue my groan as he digs his nails deeper into my skin. "Who cares." ********** Welcome to my story, where an innocent boy finds a not so innocent boy in his bed; where they do not so innocent things. - YOP
සැළලිහිණියෝ by NashiraSeshat
NashiraSeshat
  • WpView
    Reads 78,201
  • WpVote
    Votes 5,429
  • WpPart
    Parts 37
"සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් නුඹ කූඩුවේ ඉන්නෙ නෑ" *THIS CANNOT BE READ AS A STANDALONE*
Silence | ONHOLD  | BL by ming_shin
ming_shin
  • WpView
    Reads 258,071
  • WpVote
    Votes 24,710
  • WpPart
    Parts 48
ගොලු හදවතකට පෙම් බැදී දඩබ්බරයෙකුගේ ආදර කතාව........... 🖤 ගිම්හාර රන්දිලු ❤️ නෙත්රූ මිනිළ 🤍
-Plot 23 - by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 9,837,789
  • WpVote
    Votes 6,368
  • WpPart
    Parts 1
If you know ~, You know.
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 22,959,567
  • WpVote
    Votes 2,059
  • WpPart
    Parts 1
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24